17 පෙම්වතිය සමග කැලෑ පැන්න 17 හැවිරිද පෙම්වතා අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,448
    8,602
    113
    වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි දැරියක් දූෂණය කළ දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අතවරයට පත්වූ දැරිය නිවසෙන් පාසල් යන බව පවසා පිටව ගොස් ඇතත් ඇය පාසලට නොපැමිණි බවට විදුහලෙන් ඇයගේ මවට දැනුම්දී තිබෙනවා.

    පසුව දැරිය පාසල නිමන වේලාවේ නැවත නිල ඇඳුමෙන් නිවසට පැමිණ තිබෙනවා.

    දැරියගේ මව දැරිය පොලිසියට කඳවාගෙන ගොස් ඇය පාසල් වෙලාවේ කොහේ සිටියේද, ඇයට යම් හිංසනයක් සිදුව ඇත්දැයි සොයා බලාන ලෙස පොලිසියට පවසා තිබෙනවා.

    ඇය පවසා ඇත්තේ එදින බස් නැවතුම්පළේ සිය පෙම්වතා සමග කතා කරමින් සිටි බවයි.

    කෙසේ වෙතත් දැරිය සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී ඇය ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

    නවැතත් දැරිය පොලිසියට කැඳවාගෙනවිත් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ තම පෙම්වතාගේ උපදිනය තිබූ බවත් ඔහු හමුවීමට නිල ඇඳුමෙන් බස් නැවතුම්පළට ගොස් පොදු වැසිකිලියේදී සිවිල් ඇඳුමෙන් සැරසී ඔහු සමග මහවෙලමුල්ල ප්‍රදේශයට ගිය බවයි.

    එම ප්‍රදේශයේ කැළෑබද ස්ථානයකට ගොස් පාලු නිවසක් පිටුපස ඇති කැළෑබද ප්‍රදේශයකදී තම පෙම්වතා සමග සිය කැමැත්තෙන්ම එකතු වූ බවත් දැරිය පවසා තිබෙනවා.

    ඒ අනුව දැරියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    ඉතින් කොල්ලටත් 17යිනෙ. කොහොමද කියන්නෙ කොල්ල කෙල්ලව දූශනය කලා කියලා. කෙල්ල කොල්ලව දූශනය කලා වෙන්නත් පුලුවන්නෙ. 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,943
    113
    එකමත් එක රටක
    ඉතින් කොල්ලටත් 17යිනෙ. කොහොමද කියන්නෙ කොල්ල කෙල්ලව දූශනය කලා කියලා. කෙල්ල කොල්ලව දූශනය කලා වෙන්නත් පුලුවන්නෙ. 🤔
    එකනේ යකෝ
    දැන් අවුරුදු 17ක කෙල්ලෙක් අවුරුදු 13ක වගේ කොල්ලෙක් ව බලෙන් අල්ලගෙන ඇර ගත්තොත් ඒත් අර 13 එකා හිරේ යනවද ?

    උත්තට ගිය නීති නේ යකෝ තියෙන්නේ 🥱
     
    • Sad
    Reactions: Heshan Daminda

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි දැරියක් දූෂණය කළ දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අතවරයට පත්වූ දැරිය නිවසෙන් පාසල් යන බව පවසා පිටව ගොස් ඇතත් ඇය පාසලට නොපැමිණි බවට විදුහලෙන් ඇයගේ මවට දැනුම්දී තිබෙනවා.

    පසුව දැරිය පාසල නිමන වේලාවේ නැවත නිල ඇඳුමෙන් නිවසට පැමිණ තිබෙනවා.

    දැරියගේ මව දැරිය පොලිසියට කඳවාගෙන ගොස් ඇය පාසල් වෙලාවේ කොහේ සිටියේද, ඇයට යම් හිංසනයක් සිදුව ඇත්දැයි සොයා බලාන ලෙස පොලිසියට පවසා තිබෙනවා.

    ඇය පවසා ඇත්තේ එදින බස් නැවතුම්පළේ සිය පෙම්වතා සමග කතා කරමින් සිටි බවයි.

    කෙසේ වෙතත් දැරිය සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී ඇය ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

    නවැතත් දැරිය පොලිසියට කැඳවාගෙනවිත් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ තම පෙම්වතාගේ උපදිනය තිබූ බවත් ඔහු හමුවීමට නිල ඇඳුමෙන් බස් නැවතුම්පළට ගොස් පොදු වැසිකිලියේදී සිවිල් ඇඳුමෙන් සැරසී ඔහු සමග මහවෙලමුල්ල ප්‍රදේශයට ගිය බවයි.

    එම ප්‍රදේශයේ කැළෑබද ස්ථානයකට ගොස් පාලු නිවසක් පිටුපස ඇති කැළෑබද ප්‍රදේශයකදී තම පෙම්වතා සමග සිය කැමැත්තෙන්ම එකතු වූ බවත් දැරිය පවසා තිබෙනවා.

    ඒ අනුව දැරියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
    cari samaje hari kurirui kemle
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,943
    113
    එකමත් එක රටක
    එහෙම උනාම ආයේ 11 වසරේ පංති වලට ගන්නවාද ඉස්කොලේ 🤔
    දන්නේ නෑ . ඉස්සර නම් යට පන්ති වල ෆේල් කරල තව අවුරුද්දක් ඒ පන්තියේම තියාගත්ත සිද්දි තිබ්බ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    දන්නේ නෑ . ඉස්සර නම් යට පන්ති වල ෆේල් කරල තව අවුරුද්දක් ඒ පන්තියේම තියාගත්ත සිද්දි තිබ්බ
    ඒ ඉතින් 11ට යට පන්ති වල. ඕ ලෙවල් ෆේල් වුනාට පස්සෙ ආයෙ ඉස්කෝලෙ යන්න බෑ. ක්ලාස් ගිහිල්ලා ආයෙ ඉස්කෝලෙන් ඕලෙවල් දානවා මිසක්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,943
    113
    එකමත් එක රටක
    ඒ ඉතින් 11ට යට පන්ති වල. ඕ ලෙවල් ෆේල් වුනාට පස්සෙ ආයෙ ඉස්කෝලෙ යන්න බෑ. ක්ලාස් ගිහිල්ලා ආයෙ ඉස්කෝලෙන් ඕලෙවල් දානවා මිසක්.
    හරි බන් .. ඔය නිව්ස් එකක් නේ . ඕකි කියන්න ඇති OL කරනවා කියලා මේ අවුරුද්දේ .
    ඉතින් ලියපු එකා ලියන්න ඇති 11 කියලා 🥱
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ලංකාවේ නීතිය අනුව age for consent 16. එතකොට 16ට අඩුනම් ඉබේම without consent කියලා count වෙනවා. එතකොට rape case එකක් වෙනවා. ඔතන කෙල්ල initiate කරා උනත් කොල්ලට නඩු වැටෙනවා rape case එහෙකට. Rape law එක ගෑණු අයගේ පැත්තට biased.
    හැබැයි මේකේ17 කියලා තියෙන්නේ, ඕක මට හිතෙන්නෙ පොලිස් කාරයෝ වැඩේ අනලා, එක්කො news එකෙ වැරැද්දක්.
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    ලංකාවේ නීතිය අනුව age for consent 18. එතකොට මේක ඉබේම without consent කියලා count වෙනවා. එතකොට ඕක rape case එකක් වෙනවා. ඔතන කෙල්ල initiate කරා උනත් කොල්ලට නඩු වැටෙනවා rape case එහෙකට. Rape law එක ගෑණු අයගේ පැත්තට biased.
    Ne ban.age of consent 16.18 adala wenne marry karanna.
     
    • Like
    Reactions: CohenLenstra