Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා newpipe app එකෙන් චිප් එකට බාන වීඩියෝ ටික වෙලාවක් තිබිලා නැතුව යනවා මොකක්ද හේතුව?????
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    Ehema wenne na ne.
    Best youtube app eka ඕක.
    Fast forward silent option eka thamai best ම.
    මම download karahama gallery ekata video eka enawa. Ehemmama thiyena nathi wela nam na.

    උබේ junk cleaning app ekakin ewa clean wenawada danne na
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ehema wenne na ne.
    Best youtube app eka ඕක.
    Fast forward silent option eka thamai best ම.
    මම download karahama gallery ekata video eka enawa. Ehemmama thiyena nathi wela nam na.

    උබේ junk cleaning app ekakin ewa clean wenawada danne na
    ඇප් එකේ ඩවුන්ලෝඩ් ලිස්ට් එකෙන් වීඩියෝ ඒක ඩිලිට් කරොත් චිප් එකෙනුත් ඒක ඩිලිට් වෙනවද???
     
    • Like
    Reactions: Lahiru120