මං දැනට use කරන්නේ mobitel package එකක් phone එකට දාගෙන.ඒත් මාසෙ මැදදි apps වැඩ නැතුව යනවා unlimited කියලා දුන්නාට.(Limit panala kiyala slow wenawa apps.)අනික clz කරන්න, recordings බලන්න වෙනම තව ගාණක් දාන්න වෙනවා ඒවා package එකෙන් බලන්න බැරි නිසා.කලින් fiber line තිබිලා wifi disconnect කළා bill එක වැඩි නිසා.Land line & peo දෙකම තියෙනවා තාම.එතකොට අපි prepaid ගද්දී ආයේ වෙනම ගාණක් ගෙවන්න ඕනද? නැත්නං package එකේ ගාණ විතරද? Prepaid packages වල ගණන් කොහොමද දැන්?