ඔකට ගැලපෙන එකම එක තමයි කඩ කෑල්ලක් හරි පොඩි ගෙයක් හරි අරන් ඒක රෙන්ට් එකට දෙන එක..තව ඉතිං තේ වගේ ඉඩමක් අරන් කරන්නත් පුලුවන් ඒකට උබත් මහන්සි වෙන්න ඕනි
ඉඩම් වල ගනන් නන් උබ ඉන්න පලාතේ හැටියට තමයි බන්..තේ වගේ වගාවක් නන් උබට ඒක බලාගන්නත් වෙනවා.ඒකට කාලයක් යොදවන්න වෙනවා...උබට පුලුවන් වන් පොඩි ඉස්කෝලයක් ගාවින් හරි පොඩි ඉඩන් කෑල්ලක් සෙට් කරගෙන ක්ලාස් කරන තැනක් හදපන්.ඔය ගානට තේ ඉඩම් ගන්න තියනවද? අනිත් එක රෙන්ට් එකට දෙන්න පුලුවන් හරියකින් ඔයගානට ගන්න පුලුවන් locations මොනවද?
ඔය ගානට තේ ඉඩම් ගන්න තියනවද? අනිත් එක රෙන්ට් එකට දෙන්න පුලුවන් හරියකින් ඔයගානට ගන්න පුලුවන් locations මොනවද?


man wadiya danne na idea ekak dunne. 25-30kw wage system ekak gahaganna puluwan wei oya ganata man hitanne dan ganan adu nisa.Me gana wisthara tikak kiyanna puluwanda.
man wadiya danne na idea ekak dunne. 25-30kw wage system ekak gahaganna puluwan wei oya ganata man hitanne dan ganan adu nisa.
net plus eken generate wena okkoma wikunanawa ceb ekata. ceb eken 22lkr per unit dunne dan kohomada danna. maseta 1kw panel walata unit 110-120 avarage ekak enawa. ehema baluwama 60-70 wage maseta enawa. wadiya hoyala balanna karadara wenna onnati investmant ekakata hodai.
Siraama wadeඔකට ගැලපෙන එකම එක තමයි කඩ කෑල්ලක් හරි පොඩි ගෙයක් හරි අරන් ඒක රෙන්ට් එකට දෙන එක..තව ඉතිං තේ වගේ ඉඩමක් අරන් කරන්නත් පුලුවන් ඒකට උබත් මහන්සි වෙන්න ඕනි
Idea ekanam hodai machn eth api okata location ekakuth denna one needa pannels fix karanna. anith eka pannels wala maintanance karanna deewal thiyanawa needa. oya gana danna kauruhari innawanam set karanna loku udauwak.
Godak elakiri sir la kiyapuwa real world eke practical na
@Jack_Sparrow fd dammat poddak balapan
Hoda poliyak ganna puluwan poliya aragena auruddak dekak tunak idi ita passe mokada wenne
Uddamanaya ekka rupiyala bahinawa badu mila wadi wenawa fd dapu salli wala watinakama adu wenawa
Long term set wenne na oya wade
Mamat fd dapuwa adala gewal 2 rent karanna hadanne
Api aurudu 5/10 marunot aulak na wade kiyanne tawa aurudu 30 wat idiwine