Need Investment Ideas

racool

Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    ලක්ශ 30-40 ක් විතර Investment එකකට ideas ටිකක් ඔනෙ .මසෙක අදායම 40,000ක විතර වෙන.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඔකට ගැලපෙන එකම එක තමයි කඩ කෑල්ලක් හරි පොඩි ගෙයක් හරි අරන් ඒක රෙන්ට් එකට දෙන එක..තව ඉතිං තේ වගේ ඉඩමක් අරන් කරන්නත් පුලුවන් ඒකට උබත් මහන්සි වෙන්න ඕනි
     
    • Like
    Reactions: Lahiru120

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    ඔකට ගැලපෙන එකම එක තමයි කඩ කෑල්ලක් හරි පොඩි ගෙයක් හරි අරන් ඒක රෙන්ට් එකට දෙන එක..තව ඉතිං තේ වගේ ඉඩමක් අරන් කරන්නත් පුලුවන් ඒකට උබත් මහන්සි වෙන්න ඕනි

    ඔය ගානට තේ ඉඩම් ගන්න තියනවද? අනිත් එක රෙන්ට් එකට දෙන්න පුලුවන් හරියකින් ඔයගානට ගන්න පුලුවන් locations මොනවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    Id
    ඔය ගානට තේ ඉඩම් ගන්න තියනවද? අනිත් එක රෙන්ට් එකට දෙන්න පුලුවන් හරියකින් ඔයගානට ගන්න පුලුවන් locations මොනවද?
    ඉඩම් වල ගනන් නන් උබ ඉන්න පලාතේ හැටියට තමයි බන්..තේ වගේ වගාවක් නන් උබට ඒක බලාගන්නත් වෙනවා.ඒකට කාලයක් යොදවන්න වෙනවා...උබට පුලුවන් වන් පොඩි ඉස්කෝලයක් ගාවින් හරි පොඩි ඉඩන් කෑල්ලක් සෙට් කරගෙන ක්ලාස් කරන තැනක් හදපන්.
     
    • Like
    Reactions: racool

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    ඔය ගානට තේ ඉඩම් ගන්න තියනවද? අනිත් එක රෙන්ට් එකට දෙන්න පුලුවන් හරියකින් ඔයගානට ගන්න පුලුවන් locations මොනවද?

    ඕකෙන් තේ අක්කර ගණන් ගන්න පුලුවන් place තියනවා බන්. :rofl:
    හැබැයි තේ කියන්නේ එහෙම ලේසි වැඩක් නෙවෙයි..

    ඉඩම් ගන්න අදහසක් නැත්නම් ගෙයක් හදල ලාභ තියන් විකුණන්න පුලුවන්. තව සල්ලිදාන්න වෙයි වැඩේට නම් ටිකක්.

    අර උඩ එකෙක් කියල තියන class wadeth හොදයි හරියට කරනවානම්. :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Me gana wisthara tikak kiyanna puluwanda.
    man wadiya danne na idea ekak dunne. 25-30kw wage system ekak gahaganna puluwan wei oya ganata man hitanne dan ganan adu nisa.
    net plus eken generate wena okkoma wikunanawa ceb ekata. ceb eken 22lkr per unit dunne dan kohomada danna. maseta 1kw panel walata unit 110-120 avarage ekak enawa. ehema baluwama 60-70 wage maseta enawa. wadiya hoyala balanna karadara wenna onnati investmant ekakata hodai.
     
    racool

    Well-known member
  • Sep 18, 2006
    1,682
    83
    48
    This might be Hell
    man wadiya danne na idea ekak dunne. 25-30kw wage system ekak gahaganna puluwan wei oya ganata man hitanne dan ganan adu nisa.
    net plus eken generate wena okkoma wikunanawa ceb ekata. ceb eken 22lkr per unit dunne dan kohomada danna. maseta 1kw panel walata unit 110-120 avarage ekak enawa. ehema baluwama 60-70 wage maseta enawa. wadiya hoyala balanna karadara wenna onnati investmant ekakata hodai.

    Idea ekanam hodai machn eth api okata location ekakuth denna one needa pannels fix karanna.
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,964
    1
    12,289
    113
    Nuwara eliya
    ඔකට ගැලපෙන එකම එක තමයි කඩ කෑල්ලක් හරි පොඩි ගෙයක් හරි අරන් ඒක රෙන්ට් එකට දෙන එක..තව ඉතිං තේ වගේ ඉඩමක් අරන් කරන්නත් පුලුවන් ඒකට උබත් මහන්සි වෙන්න ඕනි
    Siraama wade
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mama nam dena advice eka 40laks ma ekakata danne natiwa kadala invest karapan

    60+ amma hari thatta hari innawanam kelinma 15laks 15% ekata bankuwe FD ekak danna loweth. eeta passe itiri 25 kadala invest karanna :D
     
    • Like
    Reactions: bestdivx

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,637
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Godak elakiri sir la kiyapuwa real world eke practical na

    @Jack_Sparrow fd dammat poddak balapan
    Hoda poliyak ganna puluwan poliya aragena auruddak dekak tunak idi ita passe mokada wenne

    Uddamanaya ekka rupiyala bahinawa badu mila wadi wenawa fd dapu salli wala watinakama adu wenawa

    Long term set wenne na oya wade

    Mamat fd dapuwa adala gewal 2 rent karanna hadanne

    Api aurudu 5/10 marunot aulak na wade kiyanne tawa aurudu 30 wat idiwine
     
    mulu ganama FD dala baha habai kallak aniwa danna oni bro emergencies walata unat kadanna puluwan
    land aran arawa mewa cash karaddi hitana tharam ikmanata wikunanna baha
    ubata 40laks watina land ekak tiyeddi, hadisisye 10laks oni unot land eka wikunana option walata yanne nahane :D

    mama ekai specifically kiwwe senior citizen FD balanna kiyala, 15% rate eka itin inflation ekata sapekshawa godak hodaine
     
    • Like
    Reactions: meknick29