dan loyer draft karala denawa eka aran palath adayam ekata yanna ona, eken thakseru karanawa. eka loyer da dunnahama eka bank ekata gewala recipt ekak oppuwata amunanawa. adu ganag dammoth register wenne naa. ehema passe ahu unoth dada gahanawa.
මංගල සමරවීර යකෝ හෙන ගහන බද්ද දැම්මේ 2018 අය වැයෙන් . හැම මාගුලටම මහින්ද මහින්ද ගන්නේ තෝ කොමා එකේ ඉදලා 2020 ද නැගිට්ටෙමහින්දයා නේද ඔය විකුණන ඉඩමේ වටිනාකමෙන් 5%ක් කොල්ල කන්න පටන් ගත්තෙ.
මිනිහෙක් තමන්ගෙ දේපලක් විකුණනකොටත් ආණ්ඩුව පෝසත් කරන්න ඕනෙ.![]()
(දේශපාලන හැර
)

lawyer fees eka bn normal yanne property eke value eken 1% - 3% athara gaanak. adurana lawyer kenek nam ubata 1.25% or 1% katha karaganna puluwan. stamp duty ekanm 4% enne, eka rajayata gewana nisa eka change karanna ba. Stamp duty change karanna bari hinda thama kattiya property eke valuation eka aduwen danne. wade thiyenne hugaak adu karala value ekak dala valuation eka case yanna puluwan. eka nisa uba property eka pathte laga patha properties wala prices kohomada yanne kiyala balala, property eka sell karana ekagen parana paththiru katha baha karala aragena balapan property eke value eka kohomada change wela thiyenne kiyala history eka. eka ube lawyer ekka katha karala sadarana adu value ekak dapan. Boho wita ok ethakota.අම්මෝ බම්ප් එකක් හරි දුන්න හැමෝටම ස්තුති....(දේශපාලන හැර
)
මම හොර වැඩකට නෙමෙයි ඇහුවේ නොදන්නා නිසයි..
යාලුවනේ, බොහෝ වෙලාවට ලොයර් ගාස්තුව ගන්නේ, සම්පුර්ණම ගානමද (මුද්දර ගාස්‌තු ඇතුලත්ව) ??
නැත්නම් අපි ඒ ගාස්තුව වෙන කොහෙට හරි ගෙවල, ලොයර ගේ ගාස්තුව එයාට වෙනම දෙන්න ඕනද?![]()
oya dannawanam explain karanna please...ඇත්තම value දැම්මත් වෙලාවකට estimate එනවලු Penalty එක්ක ගෙවන්න. Land sale එකෙක් කීවෙ. Estimate එකක් Land registry / IRD එකෙන්ම අරගෙන Stamp Duty ගෙවන විදියක් තියෙනවා ඒක කලොත් අවුලක් වෙන්නෙ නෑ
mamath danne na process eka the ehema ekek kala kiyala dannawaoya dannawanam explain karanna please...