Iphone ekak ganna Liberty eke Shop ekak.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Apple badu gannakota authorized seller kenekgen ganna. Mama danna kenek MacBook ekak gaththa camera.lk eken. Eke warranty eka (Apple care) active kare ne seller authorized ekek newei kiyala.
     
    • Like
    Reactions: LEELASENA

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,311
    2,909
    113
    හම්බ කඩ වලින් නොගෙන අබාන්ස් එකෙන් ගන්න. උන්ගේ හොදයි කියල ගොඩ අය කියනවා...බම්ප්
    iDealz හම්බ ද බන්?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    Unge badunm sure. Dnnathuwa gihin gaththane 😟 Shek oii.. Ayenm ynne na.

    මම දන්නම නිසා කියන්නේ, iDealz වගේ අය පොන් ගේනේ හෝ ගෙන්නනේ තනි-තනිවම ඒ කියන්නේ ඒපාර 200ක් තවත් එකෙකුගෙන් 100ක් වගේ. සිංගර් අබාන් - චයිනා ඒජන්ට් ගෙන් එක පාරම ලංකාවටම පෝන් වර්ග වලින් 40000ක් හෝ 50000ක් වගේ එක ෂිප්මන්ට් ගේනවා. iDealz ගේ එය‌ට පොන් එකතු කරන වුන් හොංකොං වල ඕන තරම් ඉන්නවා. උන් කරන්නේ යුස් හෝ කොලිටි අඩු පොන් අරගෙන ආයෙත් හොංකොං වලදිම refresh කරනවා. ඒ පොන් ලංකාවට දාලා ටිආර්සී ඇප්රුවල් ගන්න.

    සිංගර් ආබාන් එහෙම නැ, නැවෙන් බැවා. ස්ටොක් ටිආර්සි දැම්මා ෂොරුම් වලට බොදා හරිනවා.

    ඔබට කැමති දෙයක් කරන්න පළුවන් - එළියේ ටිකක් ගාන අඩුයි - සීනි වැඩි බිම එකක් සමග සුහදව කතා කරන නිසා එළියට යන බිස්නස් වැඩියි. පසුගිය අවුරුද්ද ඇතුලද සිංගර් අබාන්ස් පොන් සෙල් එක 60% වැඩියෙන් ඉහල ගිහිල්ලත් තියෙනවා. දන්න මිනිස්සු ගිහිල්ලා ඒවගේ තැන් වලින් ගන්නවා.
     
    iPhones vitharai mn aran thiyenne. Ewanm activation date eka check karanna plwnne bn. Mn gaththa ewanm ekkwath activate karala thibbe na.
    Kohomath ungen aye gnne na. Abans/Dialog/Future world thmi lankawe agentsla.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,311
    2,909
    113
    refurbish ewa pennanneth activate ne kiyala bang
    Refurbished ewa model number eka wens ne bn..

    Brand new - MN25...../..
    Refurbished - F.........../..
    Customized/Personalized - P................./....
    Replacenemts - N.........../...
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Refurbished ewa model number eka wens ne bn..

    Brand new - MN25...../..
    Refurbished - F.........../..
    Customized/Personalized - P................./....
    Replacenemts - N.........../...

    ekane ban iphone coverage eke gahala baluwama harine?

    iPhones vitharai mn aran thiyenne. Ewanm activation date eka check karanna plwnne bn. Mn gaththa ewanm ekkwath activate karala thibbe na.
    Kohomath ungen aye gnne na. Abans/Dialog/Future world thmi lankawe agentsla.

    Activation eka vitrak balala madi da ban?

    මම දන්නම නිසා කියන්නේ, iDealz වගේ අය පොන් ගේනේ හෝ ගෙන්නනේ තනි-තනිවම ඒ කියන්නේ ඒපාර 200ක් තවත් එකෙකුගෙන් 100ක් වගේ. සිංගර් අබාන් - චයිනා ඒජන්ට් ගෙන් එක පාරම ලංකාවටම පෝන් වර්ග වලින් 40000ක් හෝ 50000ක් වගේ එක ෂිප්මන්ට් ගේනවා. iDealz ගේ එය‌ට පොන් එකතු කරන වුන් හොංකොං වල ඕන තරම් ඉන්නවා. උන් කරන්නේ යුස් හෝ කොලිටි අඩු පොන් අරගෙන ආයෙත් හොංකොං වලදිම refresh කරනවා. ඒ පොන් ලංකාවට දාලා ටිආර්සී ඇප්රුවල් ගන්න.

    සිංගර් ආබාන් එහෙම නැ, නැවෙන් බැවා. ස්ටොක් ටිආර්සි දැම්මා ෂොරුම් වලට බොදා හරිනවා.

    ඔබට කැමති දෙයක් කරන්න පළුවන් - එළියේ ටිකක් ගාන අඩුයි - සීනි වැඩි බිම එකක් සමග සුහදව කතා කරන නිසා එළියට යන බිස්නස් වැඩියි. පසුගිය අවුරුද්ද ඇතුලද සිංගර් අබාන්ස් පොන් සෙල් එක 60% වැඩියෙන් ඉහල ගිහිල්ලත් තියෙනවා. දන්න මිනිස්සු ගිහිල්ලා ඒවගේ තැන් වලින් ගන්නවා.
    Abans eke ganan wadine ban :(

    mcn mage yaluwek krnwa ubata set krnnad uge shop eka

    mokakda shop eke nama dapanko
    Laser Mobile eken ganin Sinhala Buddhist athul wenakotama budu pilimayak penawa! mama 11 Pro eka gatteth ungen.

    koheda ban me shop eka tyne? Athurugiriya da?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,311
    2,909
    113
    ekane ban iphone coverage eke gahala baluwama harine?

    Activation eka vitrak balala madi da ban?

    Mehemai mchn... Uba ganne use karannane? E nisa balanna plwn okkoma balala ganna eka agata gunaine.. Oya digital verifications walata amatharawa, iPhone box eke packing ekath balapn..
     
    • Like
    Reactions: LEELASENA