Iphone ekak ganna Liberty eke Shop ekak.

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,671
    2,746
    113
    gana tama ban sara :( mokada karane kiyala hitaganna baruwa inne
    un fault ekak awoth one to one replace denawa ban.
    mehe local shop wala godak ewa sure nehe. kalin activate karapuwa godak thiyenne. phone mehe genalla pack seal karanne. experience eken kiyanne. hondatama sure nethi local then walin nam echchara ganak deela badu ganna epa. umbata hondatama sure thenak nam aulak ne. nethnam Abans yana eka thamai safema.

    Puluwannam Singa wala wage yaluwek innawanam ehen genna ganin Apple Care warranty ekka. Aduwata ganna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: LEELASENA

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Abans eken ganin bn mokak hari wela warranty claim krnna unama thama therenne... abans eken genapu phone tyenwa samahara shop wala ewa tikak ganan adui abans ekata wada... abans ekata call krla ehema shop ekak ahagena gihin ganna mcn gaddith mathaka athuwa unge service center ekata call krala imei eka verify krgannna
     
    • Like
    Reactions: LEELASENA

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28

    authority partners බඩු ඔරිජිනල් / ඒ වගේම ගනන් - පොඩි ගානක් බන් වැඩි වෙන්නේ. official warranty එකක් එක්ක ගෙවන්න හරි ගන්න බලන්න.

    Abans eken ganin bn mokak hari wela warranty claim krnna unama thama therenne... abans eken genapu phone tyenwa samahara shop wala ewa tikak ganan adui abans ekata wada... abans ekata call krla ehema shop ekak ahagena gihin ganna mcn gaddith mathaka athuwa unge service center ekata call krala imei eka verify krgannna

    Abans eke Iphone 11 eka 205,000k ban, Athurugiriya Laser Mobile eken 155,000k denam kiwwa. 50,000k wadine ban :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,702
    19,612
    113
    මමත් phone එකක් ගන්න ගිහින් ඕව ඔක්කොම ගැන විස්තර හෙව්ව මචන් ඔතන සිද්දිය මේකයි. Apple eken authorized resellers ල ව්දියට ලංකාවෙ තියෙන්නෙ මේ ටික https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo
    ඕව ඇරුනට පස්සෙ අනික් හැම කඩේකම අය කරන්නෙ කිට්ටුම apple center එකක් තියෙන රටකට ගිහින් lot අරන් එන එක එහෙම අරන් එන අය වෙන වෙන කඩ වලටත් stocks දානව. ඔතනදි abans singer වගේ එකකින් ගන්නව නම් අර කඩේකට වඩා 50ක් වගේ හුගක් වෙලාවට ඊටත් වැඩි වෙනව ඒ එයාලගෙ තියෙන facility එකක් නිසා මොකද එයාල phone එක කැඩුනට පස්සෙ අපි ගිහින් දුන්නම එයාලගෙ හරහා apple care center එකකට යවල දවස් 20 ක් වගේ ඇතුලත ඒක අපිට හදල දෙනව නැත්තම් අලුත්ම phone එකක් දෙනව. ඒත් අර shops වලත් reputed ඒවගෙ එයාල අපේ phone එක අරගෙන ගිහින් ඒ apple care center එකකට දීල හදල අරන් එනව හැබැයි අපෙන් 5000 ක් වගේ හෝ ඒ ආසන්න මුදලක් ගන්නව shipment එකට abans la free ම මේක කරල දෙනව. ඕකයි ඔතන තියන වෙනස වෙන්නෙ. නැතුව ඒ කඩවල් වල බහුතරයක් හොරු නෙමෙයි ඉන්නෙ. Phone එක ගනිද්දි model number ඔක්කොම බලල අරගන්න. බොරුවට abans lata ගෙවනවට වඩා අර reputed කඩේකින් ගන්න එක වාසියි. එයාල තව genxt කියල එකක් දෙනව shops වලින් ඒක දෙන shops වල free of charge එයාල අරගෙන ගිහින් හදල දෙනව අව්ලක් උනොත් එහෙම shopsut තියෙනව ඒවගෙත් phone එකේ ගානට අර shipment eke 5000 add කරල තමයි එයාල ඒ ලේබල් එකත් එක්ක phone එක විකුනන්නෙ. ලංකාවෙ set එකට abans හරි singer හරි වලින් මිසක් වෙන කඩවලින් බඩුගත්තට විස්වාසයක් නෑ. නමුත් හොද shop එකක් බලල අරගන්න shops ඕනි තරන් තියෙනව හොද බඩු විකුනන බලල ගනින්!
     
    gannawanam sure kadekin ganna one. mama gihin balapu godak ewa sealed pack. But imei eka gahala baladdi phone eka activate karala.
     
    uga gattu sure kadayak kiyapanko ban, mama dan confuse wela inne. 150,000 eha yannatha ba ban. Abans eke 205,000k kiyanwa :(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    abans or FW ganna puluwannam hodai. habai unge patta ganan. thawa reputed sellers la innawa un horu neme. GQ Mobiles, Life Mobile wage ungeth badu hodai. mata recommend karanna puluwan unwa. ungen man aran thiyenwa phone. dan OnePlus wage brand ekak balapan. melo authorized dealer kenek na lankawe. ea unata mehe un yasa ageta oneplus use karanne. 130 withara deela phone eka aran. ube karumayak wenna one ithin warranty claim karannama kela wena eka.
     
    • Like
    Reactions: LEELASENA

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,702
    19,612
    113
    uga gattu sure kadayak kiyapanko ban, mama dan confuse wela inne. 150,000 eha yannatha ba ban. Abans eke 205,000k kiyanwa :(
    Mama mage eka gatte doctor mobile eken machan hamba kadayak tamai et unge items best quality mage yaluwo thunak phones gatta kiyanna kisima awlk naha genuine badu.
    Habai mama kellata phone ekak araganna perida call karala ahuwa dan ganan wadi wela pandemic eka nisa planes yanne naha kiyala eda 185 ta tibba 11pro 64 eka perida 223 k kiwwa bn aparade poddk prakku wenakan idala me situation eka poddk settle unata passe araganin echra ganak deela araganna epa mama mage eka gatte 218 ta 11 pro max ungen mage yaluwa note 10 eka gatta tawa ekek A50 ekak gatta baya wenna nam deyak naha
     
    • Like
    Reactions: LEELASENA

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Mama mage eka gatte doctor mobile eken machan hamba kadayak tamai et unge items best quality mage yaluwo thunak phones gatta kiyanna kisima awlk naha genuine badu.
    Habai mama kellata phone ekak araganna perida call karala ahuwa dan ganan wadi wela pandemic eka nisa planes yanne naha kiyala eda 185 ta tibba 11pro 64 eka perida 223 k kiwwa bn aparade poddk prakku wenakan idala me situation eka poddk settle unata passe araganin echra ganak deela araganna epa mama mage eka gatte 218 ta 11 pro max ungen mage yaluwa note 10 eka gatta tawa ekek A50 ekak gatta baya wenna nam deyak naha

    ela ban thank you wewa :D

    mun apple care warranty denwada ban? with apple care warranty kiyala tyne.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මමත් phone එකක් ගන්න ගිහින් ඕව ඔක්කොම ගැන විස්තර හෙව්ව මචන් ඔතන සිද්දිය මේකයි. Apple eken authorized resellers ල ව්දියට ලංකාවෙ තියෙන්නෙ මේ ටික https://locate.apple.com/lk/en/sales/?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo
    ඕව ඇරුනට පස්සෙ අනික් හැම කඩේකම අය කරන්නෙ කිට්ටුම apple center එකක් තියෙන රටකට ගිහින් lot අරන් එන එක එහෙම අරන් එන අය වෙන වෙන කඩ වලටත් stocks දානව. ඔතනදි abans singer වගේ එකකින් ගන්නව නම් අර කඩේකට වඩා 50ක් වගේ හුගක් වෙලාවට ඊටත් වැඩි වෙනව ඒ එයාලගෙ තියෙන facility එකක් නිසා මොකද එයාල phone එක කැඩුනට පස්සෙ අපි ගිහින් දුන්නම එයාලගෙ හරහා apple care center එකකට යවල දවස් 20 ක් වගේ ඇතුලත ඒක අපිට හදල දෙනව නැත්තම් අලුත්ම phone එකක් දෙනව. ඒත් අර shops වලත් reputed ඒවගෙ එයාල අපේ phone එක අරගෙන ගිහින් ඒ apple care center එකකට දීල හදල අරන් එනව හැබැයි අපෙන් 5000 ක් වගේ හෝ ඒ ආසන්න මුදලක් ගන්නව shipment එකට abans la free ම මේක කරල දෙනව. ඕකයි ඔතන තියන වෙනස වෙන්නෙ. නැතුව ඒ කඩවල් වල බහුතරයක් හොරු නෙමෙයි ඉන්නෙ. Phone එක ගනිද්දි model number ඔක්කොම බලල අරගන්න. බොරුවට abans lata ගෙවනවට වඩා අර reputed කඩේකින් ගන්න එක වාසියි. එයාල තව genxt කියල එකක් දෙනව shops වලින් ඒක දෙන shops වල free of charge එයාල අරගෙන ගිහින් හදල දෙනව අව්ලක් උනොත් එහෙම shopsut තියෙනව ඒවගෙත් phone එකේ ගානට අර shipment eke 5000 add කරල තමයි එයාල ඒ ලේබල් එකත් එක්ක phone එක විකුනන්නෙ. ලංකාවෙ set එකට abans හරි singer හරි වලින් මිසක් වෙන කඩවලින් බඩුගත්තට විස්වාසයක් නෑ. නමුත් හොද shop එකක් බලල අරගන්න shops ඕනි තරන් තියෙනව හොද බඩු විකුනන බලල ගනින්!
    මම ගන්න හිටියේ නුවර ටොයිටො කියලා තැනකින්. එකෙ අයිය කෙනෙක් මම අදුරනවා. එයා මට ඔය කතාව ඔය විදිහටම කිව්වා. එයාලා ළඟ දැන් තියෙන stock එකේ Phone එකක් අවුලක් ගියොත් 5000ක් දෙන්න ඕන යවලා repair කරගන්න කියලා.
     
    • Like
    Reactions: LEELASENA

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,702
    19,612
    113
    මම ගන්න හිටියේ නුවර ටොයිටො කියලා තැනකින්. එකෙ අයිය කෙනෙක් මම අදුරනවා. එයා මට ඔය කතාව ඔය විදිහටම කිව්වා. එයාලා ළඟ දැන් තියෙන stock එකේ Phone එකක් අවුලක් ගියොත් 5000ක් දෙන්න ඕන යවලා repair කරගන්න කියලා.
    Eeka tamai machan atta kathawa kattiya eka danne naha hugak aya eka danne nati nisa thamai ekama apple phone ekAta abans singer wala ayata wadiyen 50 k wage gewanne et ara 5000 witarai yanne ekama mobile eka company eken issue krana
     
    • Like
    Reactions: LEELASENA

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Ow machan eyala apple care one year denawa
    Eeka tamai machan atta kathawa kattiya eka danne naha hugak aya eka danne nati nisa thamai ekama apple phone ekAta abans singer wala ayata wadiyen 50 k wage gewanne et ara 5000 witarai yanne ekama mobile eka company eken issue krana

    mama gatta machan laser mobile eken, with one year apple care warranty :)

    Thanks for the help guys :)
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    kiyaktada machan gatte. genxt warranty ekath ekkalada gatte
    160,000 machan 128GB , Apple Care warranty 1 year. genxt gatte na machan, issue ekak awoth courier fee eka api gewanna oone. Apple care free hadala denwa.