කෑම

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දවසට පැය දෙක ගානෙ නිදාගන්න චැලේන්ජ් එක මම දැන් බාර අරන් ඉවරයි. එක්සෑම් දෙකක් තියෙනවා.ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේ මාස දෙක ඇතුලත කම්ප්ලීට් කරන්න.
    මේ දවස් ටිකේ හොදට කෑම කන්න ඕන කියල හිතුව.
    උබලට එක්ස්පීරියන්ස් තියෙනවා ද වෙහෙස අඩු කරගන්න බ්‍රේන් එක බූස්ට් කරගන්න පුළුවන් කෑම වර්ග ගැන?
    මුලින් මම හිතුවෙ ඇග හදාගන්න ඒව ගැන. දැන් නම් ඒක නවත්තලා තියෙන්නෙ.
    දැන් උවමනාව මුලින් මේ වැඩ ටික හරියට කරගන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,922
    1
    100,408
    113
    33
    Kalutara
    රෙඩ් බුල් ගහපන නිදි මරනවා නම්. මම දැකල තියේ ගොඩක් එහෙම නිදි මරණ උන් ගසනවා. මම නම් ගසලා නෑ. සීනි තමා.
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    රෙඩ් බුල් ගහපන නිදි මරනවා නම්. මම දැකල තියේ ගොඩක් එහෙම නිදි මරණ උන් ගසනවා. මම නම් ගසලා නෑ. සීනි තමා.
    නැචුරල් දේවල් නැද්ද මචං
    මට නිදිමත නැති කරගන්න නෙමෙයි ඕන.
    පෝෂණයක් වගේ තමයි ඕන
     
    • Like
    Reactions: Heshan Daminda

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    දවසට පැය දෙකක නින්ද හොඳටම මදි. නින්ද අඩුවීමේ ප්‍රතිඵල එන්නේ පස්සේ.
    නින්ද අඩු නිසා මං දන්න එකෙක්ට hospital නැවතිලා ඉන්නත් වුනා සති දෙකක් විතර.
    අනික මතකයටත් බලපානවා.

    exam, projects ඕනේ තමයි, ඒ වගෙම නින්දත් ඕනේ.
    නින්ද අවශ්‍ය ලැබෙන විදියට දවස plan කරගන්න එක තමයි හොඳ.
     
    • Love
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දවසට පැය දෙකක නින්ද හොඳටම මදි. නින්ද අඩුවීමේ ප්‍රතිඵල එන්නේ පස්සේ.
    නින්ද අඩු නිසා මං දන්න එකෙක්ට hospital නැවතිලා ඉන්නත් වුනා සති දෙකක් විතර.
    අනික මතකයටත් බලපානවා.

    exam, projects ඕනේ තමයි, ඒ වගෙම නින්දත් ඕනේ.
    නින්ද අවශ්‍ය ලැබෙන විදියට දවස plan කරගන්න එක තමයි හොඳ.
    මොනව වෙලාද හොස්පිට්ල් එකේ ඉන්න උනේ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,634
    1
    6,334
    113
    දවසට පැය දෙක ගානෙ නිදාගන්න චැලේන්ජ් එක මම දැන් බාර අරන් ඉවරයි. එක්සෑම් දෙකක් තියෙනවා.ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේ මාස දෙක ඇතුලත කම්ප්ලීට් කරන්න.
    මේ දවස් ටිකේ හොදට කෑම කන්න ඕන කියල හිතුව.
    උබලට එක්ස්පීරියන්ස් තියෙනවා ද වෙහෙස අඩු කරගන්න බ්‍රේන් එක බූස්ට් කරගන්න පුළුවන් කෑම වර්ග ගැන?
    මුලින් මම හිතුවෙ ඇග හදාගන්න ඒව ගැන. දැන් නම් ඒක නවත්තලා තියෙන්නෙ.
    දැන් උවමනාව මුලින් මේ වැඩ ටික හරියට කරගන්න
    exam එකටනම් නිදි මරන්නේ,, මතකෙත් වැඩි කරගන්න ඕන්නම් නිදියපන් යකෝ...

    ඕකෙන් වෙන්නෙ මතකේ තව බහින එක විතරයි.. අඩුම තරමේ පැය 4ක්වත් නිදගනින්..
     
    • Love
    Reactions: sudu1234

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    මොනව වෙලාද හොස්පිට්ල් එකේ ඉන්න උනේ?
    සිහි නැතුව වැටෙන්න ගත්තා.
    හැමෝටම එහෙම වෙන්නේ නෑ තමයි. ඒ වුනාට හැමෝටම නින්ද වැදගත්.
     
    • Like
    Reactions: sudu1234

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දවසට පැය දෙක ගානෙ නිදාගන්න චැලේන්ජ් එක මම දැන් බාර අරන් ඉවරයි. එක්සෑම් දෙකක් තියෙනවා.ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මේ මාස දෙක ඇතුලත කම්ප්ලීට් කරන්න.
    මේ දවස් ටිකේ හොදට කෑම කන්න ඕන කියල හිතුව.
    උබලට එක්ස්පීරියන්ස් තියෙනවා ද වෙහෙස අඩු කරගන්න බ්‍රේන් එක බූස්ට් කරගන්න පුළුවන් කෑම වර්ග ගැන?
    මුලින් මම හිතුවෙ ඇග හදාගන්න ඒව ගැන. දැන් නම් ඒක නවත්තලා තියෙන්නෙ.
    දැන් උවමනාව මුලින් මේ වැඩ ටික හරියට කරගන්න
    එල එල. එක දිගටම වැඩ කරන්නැතුව, හැම පැයකටම විිනාඩි 5ක විතර rest එකක් ගනින්. ඒ වෙලාවට ටිකක් භාවනා කරපන් stress එක අඩු වෙලා, රුධිර පීඩනය අරවා මේවා normal වෙන්ඩ.
    අනවශ්‍ය වැඩ කරන්ඩ වෙන වෙලාවල් එහෙම set වුණොත් ඒ වෙලාවට ටිකක් නිදා ගනින්.
     
    • Love
    Reactions: sudu1234

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    දවසට පැය දෙකක් විතරක් නිදාගන්න? :no:

    මහන්සි වෙලා වැඩ කරනවා නම් අඩුම පැය හයක් වත් එක දිගට නිදාගන්න ඕනෙ. දැන් නිදාගන්න සාමාන්‍ය වෙලාවට පැයක් අඩුවෙන් දවස් තුන හතරක් නිදාගෙන බලපන්කො. තේරෙයි කොහොමද සැප කියලා.
     
    • Sad
    Reactions: sudu1234

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,267
    12,508
    113
    Piliyandala
    නිදි මරනවා කියන එක නම් ලේසි නෑ බන්.. පොඩ්ඩ ඇහැරලා ඉද්දි අපිත් ඇහැරලා ඉන්න වෙනවා
     
    • Sad
    Reactions: sudu1234