දවසට පැය දෙක ගානෙ නිදාගන්න චැලේන්ජ් එක මම දැන් බාර අරන් ඉවරයි. එක්සෑම් දෙකක් තියෙනවා.ප්රොජෙක්ට් එකක් තියෙනවා මේ මාස දෙක ඇතුලත කම්ප්ලීට් කරන්න.
මේ දවස් ටිකේ හොදට කෑම කන්න ඕන කියල හිතුව.
උබලට එක්ස්පීරියන්ස් තියෙනවා ද වෙහෙස අඩු කරගන්න බ්රේන් එක බූස්ට් කරගන්න පුළුවන් කෑම වර්ග ගැන?
මුලින් මම හිතුවෙ ඇග හදාගන්න ඒව ගැන. දැන් නම් ඒක නවත්තලා තියෙන්නෙ.
දැන් උවමනාව මුලින් මේ වැඩ ටික හරියට කරගන්න