ඇත්තම කතාව
@Naruto7 මමත් ඔය ගැන මේ දින කීපයේම කල්පනා කළා.
මොන පෝස්ට් එක දැම්මත් අවසාන හරියේ තියෙන්නේ මඩ ගහන දේශපාලන කතා.
අද උදේ ගැනියෙක් උඩු කය නිරුවත් පින්තුරයක් දාල තිබුනා.
ඒ කාලේ (2008 - 2012) මේ දේවල් උනේ නෑ. අපි අපේ සංවරකමක් තියාගෙනයි හැමදේම කලේ...
ලොක්කත්
@GTRZ ඉස්සර පැනල thread හෝ comments delete කළා. warning දුන්න.
දැන් ඒ මුකුත් නෑ. මම කාලෙකින් මේකට ආවේ එදා තිබුණු වටිනාකම හිතේ රැඳී තිබුණු නිසයි.
මුණුපොතේ කරන්න බැරි දේවල් මේකේ කරන්න පටන් අරන්. අපිවත් සෙට් වෙලා මේක සුද්ධ කරලා ගනිමුද ? (Report කරලවත්)
@jay-shan මට ඔයාවත් මතකයි සහෝ....
පරණ කට්ටිය මොකද කියන්නේ ?