Elakiriya ganna deyak nah dan

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඇත්තම කතාව @Naruto7 මමත් ඔය ගැන මේ දින කීපයේම කල්පනා කළා.
    මොන පෝස්ට් එක දැම්මත් අවසාන හරියේ තියෙන්නේ මඩ ගහන දේශපාලන කතා.
    අද උදේ ගැනියෙක් උඩු කය නිරුවත් පින්තුරයක් දාල තිබුනා.
    ඒ කාලේ (2008 - 2012) මේ දේවල් උනේ නෑ. අපි අපේ සංවරකමක් තියාගෙනයි හැමදේම කලේ...
    ලොක්කත් @GTRZ ඉස්සර පැනල thread හෝ comments delete කළා. warning දුන්න.
    දැන් ඒ මුකුත් නෑ. මම කාලෙකින් මේකට ආවේ එදා තිබුණු වටිනාකම හිතේ රැඳී තිබුණු නිසයි.
    මුණුපොතේ කරන්න බැරි දේවල් මේකේ කරන්න පටන් අරන්. අපිවත් සෙට් වෙලා මේක සුද්ධ කරලා ගනිමුද ? (Report කරලවත්)
    @jay-shan මට ඔයාවත් මතකයි සහෝ....

    පරණ කට්ටිය මොකද කියන්නේ ?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    Aluthen aapu un meka kaala thyenne. Seniors la widihata api mokak hari karanna one. Eka ape responsibility eka. Hodin ho narakin karanna wenawa, anna eka danaganin GT
     
    • Love
    Reactions: indika_sam

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඇත්තම කතාව @Naruto7 මමත් ඔය ගැන මේ දින කීපයේම කල්පනා කළා.
    මොන පෝස්ට් එක දැම්මත් අවසාන හරියේ තියෙන්නේ මඩ ගහන දේශපාලන කතා.
    අද උදේ ගැනියෙක් උඩු කය නිරුවත් පින්තුරයක් දාල තිබුනා.
    ඒ කාලේ (2008 - 2012) මේ දේවල් උනේ නෑ. අපි අපේ සංවරකමක් තියාගෙනයි හැමදේම කලේ...
    ලොක්කත් @GTRZ ඉස්සර පැනල thread හෝ comments delete කළා. warning දුන්න.
    දැන් ඒ මුකුත් නෑ. මම කාලෙකින් මේකට ආවේ එදා තිබුණු වටිනාකම හිතේ රැඳී තිබුණු නිසයි.
    මුණුපොතේ කරන්න බැරි දේවල් මේකේ කරන්න පටන් අරන්. අපිවත් සෙට් වෙලා මේක සුද්ධ කරලා ගනිමුද ? (Report කරලවත්)
    @jay-shan මට ඔයාවත් මතකයි සහෝ....

    පරණ කට්ටිය මොකද කියන්නේ ?
    ow bro ekagai but report system ekanam wadak na wage mamath godak posts and users la report kala but kisi action ekak na.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ow bro ekagai but report system ekanam wadak na wage mamath godak posts and users la report kala but kisi action ekak na wage.
    මම ඒකයි GT ලොක්කව mention කරලා ලිව්වේ. (mention කරපු එකෙන් වැඩක් වේවිද දන්නේ නෑ)

    Parana ayyala hari saray neda 😢
    සැරයි කියල හිතන්න එපා. මේකේ කෙල්ලොත් ඉන්නවා. (ඉස්සර හිටිය) නමුත් ලංකාවේ අපිට අපේ කියල තියෙන එකම තැන. ඒක රැකගන්න අපි දැනගන්න ඕන. බහුබූත, වැඩිහිටියන්ට පමණයි දේවල් මේකේ දැම්මම පොඩි එකෙක් එන්නේ කොහොමද ? අපි ඉස්සර ගොඩක් දැම්මේ අධ්‍යාපනික දේවල්. දැන් කෝ ? ඒ වගේම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් කොහොම හරි ඒ දේ කරලා දෙන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ ගුණාංග දැන් බොහොම අඩුයි. තේරුම් ගන්න. අපිට උදව් කරන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    @GTRZ
    අයියේ මෙකේ පරන කිප දෙනෙක්
    මොඩරේට් කලානම් හරි , විසේසයෙන් අපි මෙකේ
    කොලිටිය තියා ගන්න.....
    සෙකස් වගේ දේවල් ටිකක්
    කන්ට්‍රොල් කරමු,
    මමත් කැමති ඔන නම් මොඩරෙට්
    කෙනෙක් වෙන්න මම ගොඩක් ෆ්‍රි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,743
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @GTRZ
    අයියේ මෙකේ පරන කිප දෙනෙක්
    මොඩරේට් කලානම් හරි , විසේසයෙන් අපි මෙකේ
    කොලිටිය තියා ගන්න.....
    සෙකස් වගේ දේවල් ටිකක්
    කන්ට්‍රොල් කරමු,
    මමත් කැමති ඔන නම් මොඩරෙට්
    කෙනෙක් වෙන්න මම ගොඩක් ෆ්‍රි

    sex kiyanne tahanam wachanayak da mitura :)
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඔව් බන්. මොඩරේටර්ල දෙන්නයි මෙච්චර තඩි forum එකකට ඉන්නෙ.. sex, politics නැතිම කරන්න ඕනෙ කියලත් මම කියන්නෙ නෑ, ඒවා සාකච්චා කරාට අවුලක් නෑ වගේ කියල හිතෙන්නෙ.. ඒවට වෙනම category හැදුවනම් හරි. ඒත් අනවශ්‍ය විදිහට ගහ බැණගෙන මරාගන්න එකයි, මෙගා ත්‍රෙඩ් දාල අසභ්‍ය පින්තූර share කරන එකයි නවත්තන්න ඕන..

    ශුද්ධ සිංහලෙන් කිව්වොත් ඕක තමා.. ඔන්න latest threads වල screenshot එකක් දැම්මා, වර්තමාන තත්වය දැක බලා ගන්න..

    1595770975679.png
     
    • Like
    Reactions: indika_sam