"සනත් නිශාන්තට බයික් කීයක් ඇති ද"
ඕකට හොදම උත්තරේ හොයාගන්න පුළුවන් බන් අර fb එකේ bike group දෙක තුනකට සෙට් උනානම්. හලාවත පැත්තේ unreg bike තියෙන තරමක් තියෙන්නේ මුන්ගේ සෙට් වල කොල්ලොන්ටනේ, තව අර bus සනත්ගේ කොල්ලොන්ගේ යාලුවෝ සෙට් එකට එහෙම තියෙන්නේ high capacity unreg oni තරම්.
පොලිසියේ උන්නම් දැක්කත් නොදැක්ක ගානට ඉන්නවා අම්මගේ පදෙන් අහගන්න වෙන හින්ද
අනික මු මුගේ වටේ ඉන්න කොල්ලොන්ට හොදට සලකනවා (කන්න බොන්න

) ඉතින් උන් කොහොමත් මූට තමයි මොන බලු වැඩ කලත්