කොරියාවේ යන්න අමාරුයි අරාබිකරයට යනවට වඩා. කොරියාවේ ගොඩක් යන්නේ කොල්ලො කන්ස්ට්‍රක්ශන් වලට. අරාබියට යන්නේ මේඩ් ජොබ් වලට. ඔය යන ගොඩක් ගැනු අය අධ්‍යාපනය අවමයි කොරියාවට එම යන්න බැ . අනික එහේ ඩිනාර් 150 හරි ඒ මිනිස්සු හම්බකරනවා මෙහේ ඉන්නකොට ලැබෙන ටික මදි කන්න අදින්න , හම්බෙන ටික බහුතර පිරිමි කසිප්පු , අරක්කු බොනවා .Ehenan ban oya tharkema anik paththata danna puluwan ne koreawe mudalata wadiya ape eka wadiy kiyala... Ehenan mokatada Korea yanne? HahaRate eka wadagath wenne ekama agaya hambenawa nan witharai. Ehema hamben naha ban...
Umba hithuwada Rs 40,000 lankawe hambenakota unta Dinar 40,000 hambenawa kiyala? Ona nan dinar 150 wage hambei uparima.![]()
![]()
Rate eka wadagath wenne ekama agaya hambenawa nan witharai. Ehema hamben naha ban...