ජෝර්දානයේ අපේ කෙල්ලන්ට ගහලා

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Attha prashne katunayaka wahapu eka nemei. Job ekata padi masa 4k gewapu nathi eka.
    Lankawe politicians job haduwanam kello rata yawanna one naha dukwidinna wena ratawalwala. Mun tax salli walin monawa karanawada manda. Pocket eke da?
    Attha namuth wena ratawal walin flights gennala dawasa gane minissu aragena yanawa. Ape witarai tama hari wada piliwelak natthe. Apita masa 5k ghillath me minissunta tieyaganna thanak lasthi karaganna bari pwuna, wada piliwelak nati una. Lokuma gataluwa wenne visa period eka iwara wuna kattiyata dn loku fine 1k Sama gulf country 1kinma nikuth karala tieyenawa. Eka gewanne kawda? K
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    This is a correct thing done by Jordan security personals.
    These idiots keeping our country name in bad shape in international media.
    They might sending money to SL, but they do nonsense in others countries.

    Balamuko umbatath masa 4k padi denne nathuwa, hira karan thamange ratata yanna widiyak nathuwa gaal karoth ohomama kiyayida kiyala....
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    This is a correct thing done by Jordan security personals.
    These idiots keeping our country name in bad shape in international media.
    They might sending money to SL, but they do nonsense in others countries.
    Attha namuth wena ratawal walin flights gennala dawasa gane minissu aragena yanawa. Ape witarai tama hari wada piliwelak natthe. Apita masa 5k ghillath me minissunta tieyaganna thanak lasthi karaganna bari pwuna, wada piliwelak nati una. Lokuma gataluwa wenne visa period eka iwara wuna kattiyata dn loku fine 1k Sama gulf country 1kinma nikuth karala tieyenawa. Eka gewanne kawda? K
    [/QUOTE
    This is a correct thing done by Jordan security personals.
    These idiots keeping our country name in bad shape in international media.
    They might sending money to SL, but they do nonsense in others countries.

    Ubawa masa 5k tisse salary natiwa parippu bathui wel 2k kanna dila tieyagatthoth, kohoma manasika thatthwayak ubata tieyeida?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනේ යන්න යන්න තව යන්න. මෙහෙ ගෙදරක/කඩයක වැඩ කරන එක අවනම්බුව. මැදපෙරදිග තම්බියාගේ පුක Rs 75,000 ට ලෙවකන එක නම්බුව. මෙගේ කසාද බැඳලා පිළිවෙලට ඉන්න එක අවනම්බුව. මැදපෙරදිග හම්බයන්ට පුක දිදී ඇවිදලා අහු උනාම උන්ගේ හම්බ ගැනුන්ගෙන් නටන උණුවතුර කාලා ඇන පාරවල් කන එක නම්බුව! අසයි නේ.. ඔය පොඩ්ඩක් කෑ ගගහා ඉන්න....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City

    මෙකනෙ බන් රට යන එකත් උන්මාදයක් නෙ ?
    නිකන් හිතපන් සොමාලියාවෙ ගිහින් අපෙ එකෙක් තට්ටු තුනෙ ගෙයක් ගැහැව්වොත් උගෙ ගමෙ අනික් උන් ට්‍රයි කරන්නෙ නැද්ද සොමාලියාවට යන්න ?
    ඔන්න ඕකයි අවුල. රට ගිහින් එකෙකෙ දෙන්නෙක් ගොඩ ගිහින් ගෙමක් ගැහැව්වාම අනික් උන් ටික ඒක බලලා යන්නමයි පොරෙ.
     
    • Like
    Reactions: shenic88

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙකනෙ බන් රට යන එකත් උන්මාදයක් නෙ ?
    නිකන් හිතපන් සොමාලියාවෙ ගිහින් අපෙ එකෙක් තට්ටු තුනෙ ගෙයක් ගැහැව්වොත් උගෙ ගමෙ අනික් උන් ට්‍රයි කරන්නෙ නැද්ද සොමාලියාවට යන්න ?
    ඔන්න ඕකයි අවුල. රට ගිහින් එකෙකෙ දෙන්නෙක් ගොඩ ගිහින් ගෙමක් ගැහැව්වාම අනික් උන් ටික ඒක බලලා යන්නමයි පොරෙ.
    Ehema geyak gahanna onath na. Wena ekekge geyak gawata gihin selfie ekak gahala facebook dammath athi ban..

    Rata yana unmadayak thyenawa nan thamai.
    Lankawe nannaththara wela inna, pahath yayi sammatha rassawal karana, nattan igena gena honda padi hambenne nathi unta goda yanna rata yana eka hondai.

    Habai lankawe patta rassawal karapu, hondata salli idakadam thibba unuth okkoma wikunala rallata rata gihin ehe katu kanawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Jordan wala garment wala padi thiyenne machan,

    Jordan jathikayekta Dinar 220 (Rs 57,000).
    Pitarata kenekta Dinar 125 (Rs 33,000)

    Ithin me ganu aya Rs 33,000 ta thamai mehema wahal sewaye inne. Lankawe gedaraka servant kenek widiyata hitiyath dan colombo paththe Rs 25,000 wage ganna puluwan. Mehema katu kagena pitarata duk windinna ona naha.

    https://www.just-style.com/analysis/jordan-garment-sector-makes-progress-on-compliance_id133579.aspx
    එම බැනේ ලංකාවේ කරන කොට ලැජ්ජ්යි ගමේ ජොර්දාන් ඉන්නේ කිව්වම නම්බුයි නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Jordan wala garment wala padi thiyenne machan,

    Jordan jathikayekta Dinar 220 (Rs 57,000).
    Pitarata kenekta Dinar 125 (Rs 33,000)

    Ithin me ganu aya Rs 33,000 ta thamai mehema wahal sewaye inne. Lankawe gedaraka servant kenek widiyata hitiyath dan colombo paththe Rs 25,000 wage ganna puluwan. Mehema katu kagena pitarata duk windinna ona naha.

    https://www.just-style.com/analysis/jordan-garment-sector-makes-progress-on-compliance_id133579.aspx
    ගෘහ සෙවය ඔනි නැහැ ලංකාවෙ ගාමන්ට් වලත් ඔයිට වැඩිය පඩි දෙනවා
    මන් දැක්කා ලයිට් කණුවක ඇඩ් එකක් ගහලා තියෙනවා එක සැරයක්
    වෙලඳ සහායිකා
    පඩිය 40,000 ට වැඩි කැම නවාතැන් සියල්ල නොමිලෙ .
     
    • Like
    Reactions: dfgrendezvous

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ගෘහ සෙවය ඔනි නැහැ ලංකාවෙ ගාමන්ට් වලත් ඔයිට වැඩිය පඩි දෙනවා
    මන් දැක්කා ලයිට් කණුවක ඇඩ් එකක් ගහලා තියෙනවා එක සැරයක්
    වෙලඳ සහායිකා
    පඩිය 40,000 ට වැඩි කැම නවාතැන් සියල්ල නොමිලෙ .
    ඊයා ගමේ ගිහින් කියන්නේ කෝමද ගාමන්ට් එක්ක වැඩ කියලා . ජොර්දාන් ගියා කිව්වම තමා පිලිගැනීම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඊයා ගමේ ගිහින් කියන්නේ කෝමද ගාමන්ට් එක්ක වැඩ කියලා . ජොර්දාන් ගියා කිව්වම තමා පිලිගැනීම
    ඔහොම සීන් එකකුත් තියෙනවා
    අතුගාන්න ගියත් රට ඉන්නෙ කිව්වාම සමාජෙන් පිළිගැනිමක් තියෙනවානෙ ?
    වෙලඳ සහයිකාවට 40,000 ක් දෙනකොට
    ඩිග්‍රි කාරයො 35,000 ට වැඩ.
     
    • Like
    Reactions: Don GasCan

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගෘහ සෙවය ඔනි නැහැ ලංකාවෙ ගාමන්ට් වලත් ඔයිට වැඩිය පඩි දෙනවා
    මන් දැක්කා ලයිට් කණුවක ඇඩ් එකක් ගහලා තියෙනවා එක සැරයක්
    වෙලඳ සහායිකා
    පඩිය 40,000 ට වැඩි කැම නවාතැන් සියල්ල නොමිලෙ .

    EKa thamai. Lankawe garment, servant, construction labourer, goyam kapanna, wage rassawal walata minissu yanna kamathi naha. Padi samanyen honda unata minissu kamathi naha unta piliganimak naha kiyala. Ekai indian, bangali, pak, china un awilla thiyenne lankawata oya wage rassawal karanna.

    tie eka daala office eke Rs 30,000 rassawata yanna porakanawa habai.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ට කන්න බොන්න නැතුව උන්ගෙ රීරී මාංශෙ උරාගත්ත එම්බසි හැත්තට කියපන්කො
    මගේ කවූරුවත් අරාබින්ගෙ බෙටි හාරන්න ගිහ්ල්ලා නෑ.ඒත් උබ ඔහොම කියන එක අජූව කැතයි

    බංගලි ඵක්ක හැමිනෙන්න කියපං.😂😂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Deshapalakayonta theeru badu rahitha wahana,thawa thawa permit,bar license,commis aran deela rate karume gewanna ape in rata giyama wena de thama.
     
    • Like
    Reactions: akildila