ජෝර්දානයේ අපේ කෙල්ලන්ට ගහලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Ehenan ban oya tharkema anik paththata danna puluwan ne koreawe mudalata wadiya ape eka wadiy kiyala... Ehenan mokatada Korea yanne? Haha :rofl: Rate eka wadagath wenne ekama agaya hambenawa nan witharai. Ehema hamben naha ban...

    Umba hithuwada Rs 40,000 lankawe hambenakota unta Dinar 40,000 hambenawa kiyala? Ona nan dinar 150 wage hambei uparima. :lol: :lol:
    කොරියාවේ යන්න අමාරුයි අරාබිකරයට යනවට වඩා. කොරියාවේ ගොඩක් යන්නේ කොල්ලො කන්ස්ට්‍රක්ශන් වලට. අරාබියට යන්නේ මේඩ් ජොබ් වලට. ඔය යන ගොඩක් ගැනු අය අධ්‍යාපනය අවමයි කොරියාවට එම යන්න බැ . අනික එහේ ඩිනාර් 150 හරි ඒ මිනිස්සු හම්බකරනවා මෙහේ ඉන්නකොට ලැබෙන ටික මදි කන්න අදින්න , හම්බෙන ටික බහුතර පිරිමි කසිප්පු , අරක්කු බොනවා .
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යකෝ ඉතින් එහෙමත් කිව්වා පලියට උන් ගහනවද බන්, අපේ උන් කලහකාරී විදිහට හැසිරිලා නැත්තන්? :baffled:

    Ehema wenna athi ban. Ewunata unta kalahakari wenna une mokak hindada hithapanko.. Maasa ganak padiyak dene nathuwa, lankawata genna ganne nathuwa hira karala wage thiyenakota mala paninawane ban.
     
    • Like
    Reactions: akildila

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඔව් හැබැයි උන්ට න්‍යෂ්ඨික බලය ආර්ථික බලයවත් තියෙනවා
    එත් පිල්ලො ? උනුත් අපි වගෙ නෙ ?
    උන්ගෙ ජනගහනය විතරයි අපිට වඩ වැඩි.
    හැම පැත්තෙන්ම බොග රටක්,
    හැබැයි පිල්ලියො අරාබියාට අල්ලනවා හිටු කියලා.
    ඉතිං අරාබියත් උන්ට නැවෙනවා.
    අරාබි ආසයි පිලිපීන් කෙල්ලන්නට එකක්.
    ඉන්න ජනපති නසරානි බුවෙක්
    උන් කඩිසරයි චීන සම්භවය නිසා
    අපිට වඩ නම් ආර්ථිකය හොදයි

    ලංකාව තාව වැඩිම ඩොලර් ගේන එකක් තමා මේඩ් ජොබ්ස්
    ලංකාව බලපැම් කල හැකි මට්ටමක රාජ්ත්‍රාන්තිකව නැ
    අනික මැප් එකෙත් බිකජ්ජක් වගේ
    ලෝකෙටම ණයයි
    මේඩ් ජොබ් නැ කියන්නේ හෙට ලංකාවට බඩු එන්නෙත් නැ
     
    • Like
    Reactions: Anonymous_Abstract

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කොරියාවේ යන්න අමාරුයි අරාබිකරයට යනවට වඩා. කොරියාවේ ගොඩක් යන්නේ කොල්ලො කන්ස්ට්‍රක්ශන් වලට. අරාබියට යන්නේ මේඩ් ජොබ් වලට. ඔය යන ගොඩක් ගැනු අය අධ්‍යාපනය අවමයි කොරියාවට එම යන්න බැ . අනික එහේ ඩිනාර් 150 හරි ඒ මිනිස්සු හම්බකරනවා මෙහේ ඉන්නකොට ලැබෙන ටික මදි කන්න අදින්න , හම්බෙන ටික බහුතර පිරිමි කසිප්පු , අරක්කු බොනවා .

    Eka aththa.
    Mama umbata kiwwe umba dinar 1 = Rs 261 kiwwa hinda. Mudale agayai rate diyunuwai sambandayak naha kiyanna mata ona une. 1 dinar = 1690 Korean Won.
    Ona nan lankawata mudale agayen bindu dekak kapala padi 100n bedala, dewal wala wiyadamath 100n bedala, 100 kole 1 karala, 1000 kole 10 karala, eeta passe 1 USD = Rs 2 kiyala lesiyen ujaruwen kiyanna puluwan. Habai diyunuwe kisima wenasak wenne naha.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Eka aththa.
    Mama umbata kiwwe umba dinar 1 = Rs 261 kiwwa hinda. Mudale agayai rate diyunuwai sambandayak naha kiyanna mata ona une. 1 dinar = 1690 Korean Won.
    Ona nan lankawata mudale agayen bindu dekak kapala padi 100n bedala, dewal wala wiyadamath 100n bedala, 100 kole 1 karala, 1000 kole 10 karala, eeta passe 1 USD = Rs 2 kiyala lesiyen ujaruwen kiyanna puluwan. Habai diyunuwe kisima wenasak wenne naha.
    මම පෞද්ගලිකව දන්නවා සල්ලි ඩබල් වෙනකොට තියන වාසිය. අඩු කාලයක් රැකියාව කරලා ලංකාවට ඇවිල්ලා ඉන්න පලුවන්, දෙක ලංකාවේ අස්සේ ඉදලා හදන්න , ගන්න ඉන්න දෙයක් වඩා ඉක්මනට කරගන්න පුලුවන්. ආයෝජනය කරන්න සල්ලි හොයාගන්න පුලුවන්. ඉක්මනින් විශ්‍රාම යන්න පුලුවන්. ගෝත දේශපාලනයෙන් ගැලවිලා ඉන්න පුලුවන් ලොකුම දේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අරාබි ආසයි පිලිපීන් කෙල්ලන්නට එකක්.
    ඉන්න ජනපති නසරානි බුවෙක්
    උන් කඩිසරයි චීන සම්භවය නිසා
    අපිට වඩ නම් ආර්ථිකය හොදයි

    ලංකාව තාව වැඩිම ඩොලර් ගේන එකක් තමා මේඩ් ජොබ්ස්
    ලංකාව බලපැම් කල හැකි මට්ටමක රාජ්ත්‍රාන්තිකව නැ
    අනික මැප් එකෙත් බිකජ්ජක් වගේ
    ලෝකෙටම ණයයි
    මේඩ් ජොබ් නැ කියන්නේ හෙට ලංකාවට බඩු එන්නෙත් නැ

    Philippines GDP per capita $3200
    Lanka $ 3900

    Api unta udin ban inne sahena. Un 1980 ganan walata kalin nan lankawata wadiya udin indala thiyenawa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Philippines GDP per capita $3200
    Lanka $ 3900

    Api unta udin ban inne sahena. Un 1980 ganan walata kalin nan lankawata wadiya udin indala thiyenawa.
    ඔතන දල දේශිය ආදායම නෙමෙයි වැදගත් ලංකාවට විදේශ ආදායම් ගේන මාර්ග.

    එකක් ඇගලුම
    දෙක වහල් සේවය
    තුන තේ පොල් රබර් කුලු බඩු අනෙකුත් අපනයන
    දැන් සේවා එනවා (IT)

    ඉතින් පිලිපීනේ වගේ නෙමෙයි . අපිට සද්ද දාන්න බැ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔතන දල දේශිය ආදායම නෙමෙයි වැදගත් ලංකාවට විදේශ ආදායම් ගේන මාර්ග.

    එකක් ඇගලුම
    දෙක වහල් සේවය
    තුන තේ පොල් රබර් කුලු බඩු අනෙකුත් අපනයන
    දැන් සේවා එනවා (IT)

    ඉතින් පිලිපීනේ වගේ නෙමෙයි . අපිට සද්ද දාන්න බැ

    Unge apita wadiya wahal sewaye innawa ban. oya madaperadiga ratawala pirila ban inne pilipine un. E ratath duwanne pitarata wada karana unge salli walin thamai. Ekama scene eka unge niladarintai anduwatai kondak thiyenawa kelin inna. Ape rate un dekata thunata namenawa wideshikayanta.
     
    • Like
    Reactions: akildila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    mona unath paw wade ban lankawe ganune. Embassy wath, Bureau eke kalakanni ahak arala balanne na me minissu gana. company karayoth ehemai ballo ganata dala thiyenne. anduwa bambu gahanne nathuwa me minissu ikmanta genna ganna one
     
    • Like
    Reactions: akildila

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mona unath paw wade ban lankawe ganune. Embassy wath, Bureau eke kalakanni ahak arala balanne na me minissu gana. company karayoth ehemai ballo ganata dala thiyenne. anduwa bambu gahanne nathuwa me minissu ikmanta genna ganna one

    Sirawata ban. Okkoma ganu tikak indala thiyenne. Paw wade. Ganu tikakata chandikan dala thiyenne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Unge apita wadiya wahal sewaye innawa ban. oya madaperadiga ratawala pirila ban inne pilipine un. E ratath duwanne pitarata wada karana unge salli walin thamai. Ekama scene eka unge niladarintai anduwatai kondak thiyenawa kelin inna. Ape rate un dekata thunata namenawa wideshikayanta.

    ඕක අස්සෙම උත්තරේ. වැඩිම ගෘහ සේවය, වැඩිම ආදායම් . ඉතින් පිලිපීන් රටට සල්ලිගේන එක ලෙසටම කරන්වා. අරාබිකරයට එම වැඩිපුර දෙන නිසා අරාබි ආන්ඩුත් ඒ සප්ලයි එක තියාගන්න ඕනේ දේවල් කරනවා. සවිස් කොලිටිය හොදයි පිලිපීන් ගැනු යක්කු වගේ වැඩ, අනික සුකාගාන්න උනත් අපේ වගේ නාහෙන් අඩන් නැ ඉතින් අරාබි කාරයෝ ආසයි . උන් ගොඩක් කෙයාරින් ලු , අරාබි කාරයෝ මේකටත් ආසයි ගොඩක් පිලිපීන් ගැනු අරාබිකාරයෝ අන්දගෙන බැදගන්නවා නැත්තම් ශුග ඩැඩී. අපේ යන්නේ ලොද බැහැපු මායිම් ගම්මානවල අය , ගුටිකාල එන්නේ , කොන්ඩම් එකක් ඇහැට දැකල නැ ප්‍රොස්ටිනෝ දන් නැ ඉතින් බඩ වෙලා එනනේ. කට්ට කන්න ආස නැ ගුටි කනවා
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,702
    903
    113
    paw machan duk widinawa minissu me kala kanni election eka nisa ..apeth job nahaban enna bariwa inne wadak naha moka awath rata hadenne naha
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ලංකාවේ පොරවල් උජාරුවෙන් රාවනා ගැන කියද්දි උන්ගේ ගැණු පිට රටවල් වල හාමු ම්හත්තුරුන්ගෙන් ගුටි කාල කෑ ගහනව. ඒ අස්සේ රට පනින්න දගලලා බැරි උන සෙට් එක ඒ ගුටි කන එවුන් බලල ස්වයං ආතල් එකක් ගන්නව. සිංහලු කියන්නේ අමුතු ජාතියක් නේද.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕක අස්සෙම උත්තරේ. වැඩිම ගෘහ සේවය, වැඩිම ආදායම් . ඉතින් පිලිපීන් රටට සල්ලිගේන එක ලෙසටම කරන්වා. අරාබිකරයට එම වැඩිපුර දෙන නිසා අරාබි ආන්ඩුත් ඒ සප්ලයි එක තියාගන්න ඕනේ දේවල් කරනවා. සවිස් කොලිටිය හොදයි පිලිපීන් ගැනු යක්කු වගේ වැඩ, අනික සුකාගාන්න උනත් අපේ වගේ නාහෙන් අඩන් නැ ඉතින් අරාබි කාරයෝ ආසයි . උන් ගොඩක් කෙයාරින් ලු , අරාබි කාරයෝ මේකටත් ආසයි ගොඩක් පිලිපීන් ගැනු අරාබිකාරයෝ අන්දගෙන බැදගන්නවා නැත්තම් ශුග ඩැඩී. අපේ යන්නේ ලොද බැහැපු මායිම් ගම්මානවල අය , ගුටිකාල එන්නේ , කොන්ඩම් එකක් ඇහැට දැකල නැ ප්‍රොස්ටිනෝ දන් නැ ඉතින් බඩ වෙලා එනනේ. කට්ට කන්න ආස නැ ගුටි කනවා

    Jordan wala garment wala padi thiyenne machan,

    Jordan jathikayekta Dinar 220 (Rs 57,000).
    Pitarata kenekta Dinar 125 (Rs 33,000)

    Ithin me ganu aya Rs 33,000 ta thamai mehema wahal sewaye inne. Lankawe gedaraka servant kenek widiyata hitiyath dan colombo paththe Rs 25,000 wage ganna puluwan. Mehema katu kagena pitarata duk windinna ona naha.

    https://www.just-style.com/analysis/jordan-garment-sector-makes-progress-on-compliance_id133579.aspx
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    ඉතින් බන් කටුනායක වහපු එකට ජෝර්දානේ උන්ද පලි? ෆැක්ටරි එක වහල නම් ඒකෙ වැඩ කරන ඒ රටේ උන්ටත් පඩි ගෙවල නැත්තන් මුන් විතරක් අහවල් එකට කෑ ගහන්නේ? කෝ ෆැක්ටරියේ වැඩ කරන ඒ රටේ උන්?
    Attha prashne katunayaka wahapu eka nemei. Job ekata padi masa 4k gewapu nathi eka.
    Lankawe politicians job haduwanam kello rata yawanna one naha dukwidinna wena ratawalwala. Mun tax salli walin monawa karanawada manda. Pocket eke da?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Jordan wala garment wala padi thiyenne machan,

    Jordan jathikayekta Dinar 220 (Rs 57,000).
    Pitarata kenekta Dinar 125 (Rs 33,000)

    Ithin me ganu aya Rs 33,000 ta thamai mehema wahal sewaye inne. Lankawe gedaraka servant kenek widiyata hitiyath dan colombo paththe Rs 25,000 wage ganna puluwan. Mehema katu kagena pitarata duk windinna ona naha.

    https://www.just-style.com/analysis/jordan-garment-sector-makes-progress-on-compliance_id133579.aspx
    Me aya witarak newai tourism, hotels wage wada karapu samadenekgema jobs dn masa 5k wage kalayak tisse na. Ae minissunta padith na. Harima asarana wela inne