dxx

Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    අර සුදු කෑල්ලගෙ කඳ නම් මරු.පස්සත් හොඳට තියෙනවා.මට ගිහින් ඵයාට ශරීර අැපයක් හරි දෙන්න තිබ්බ අඳුනන්නෙ නැහැනේ:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උට්ටෙ එක නීතිය. මුන් හිතන් ඉන්නෙ මේවා ආසාවට කරන ජොබ් කියලා. ආසාවට වටේ යන වේසියො ඉන්නවා. උන් ඩිනර් එකකට උනත් මිනිහෙක් එක්ක යාවි. ඒත් මේ ගෑනු වේසකම් කරන්නෙ තමන්ගෙ බඩ පුරවගන්න, අසනීප අම්මා තාත්තට බෙහෙත් අරන් දෙන්න, දරුවට වියදම් කරන්න සල්ලි හොයාගන්න. ගෑණියෙක් ඇඟ විකුනන එක තමයි රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ. පාදඩ බල්ලෝ රෑ එලි වෙනකොට අපේ අතීත උරුමය බිමට සමතලා කරනවා. ඒ අපරාධ රකින පොන්න බල්ලෝ අපේ රජවරුන්ටත් අපහාස කර කර ඒ වැරදි වහනවා. මේ වගේ උන්වයි පාදඩ ආඥා පනතෙන් අල්ලලා හිරේ දාන්න ඕන.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    තලංගම පොලිසිය නම් පගා මරුවෝ . SURE එකට මේ දුවල /පුතාල ඒ උත්තමයාගේ ගතමන්ට් එක මාස දෙකක් ගෙවලා නැතුව ඇති. මම අදුරන බිස්නස් කරන එක්කෙනෙකුත් තලංගම පොලිසිය S /I කෙනෙක් ට හොදට සලකනවා. පොරට කරන්න බැරි දෙයක් නැ .
     
    • Like
    Reactions: indika_sam

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557

    ඉතිං රටක්‌ හදන්න පුලුවන්ද? දෙන එකයි, ගන්න එකයි දෙන්නම ඇතුලට දාන්න ඕන.
     
    • Like
    Reactions: indika_sam

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    ඉතිං රටක්‌ හදන්න පුලුවන්ද? දෙන එකයි, ගන්න එකයි දෙන්නම ඇතුලට දාන්න ඕන.
    ඒ උනාට නිත්‍යානුකුල වැඩක් උනත් පගාව නොදී කරගන්න බැරි නම්, දීමේ හැකියාව තියනවා නම්, දෙන්න පුලුව එකා දීල කරගන්නවා යාලු . එහෙම දුන්නේ නැත්තම් නැති දේවල් කියලා, එපාම කරවලා යවන්නේ යාලු. එකයි පගාව දෙන්න අකමැති කෙනා උනත් දෙන්න වෙනවා යාලු. එහෙම දුන්නේ නැති උනොත් එක්කෝ උසාවි / පොලිස් කෝමිසන් / න්යෝජ්‍ය පොලිස්පති කාර්යාල / සහකාර පොලිස් අදිකාරී කාර්යාල වල දවස් ගණන් කම්ප්ලේන් දදා , Appoiment දදා හොද කට්ටක් කන්න වෙනවා.

    ඔක්කොම කරලා වැඩේ කරගත්තා කියමුකෝ යාලු. ඊට පහුව දා යාලු ඔයාගේ ගෙදර හෙරෝඉන් / කුඩු /ගංජා තියෙන්න පුළුවන් යාලු. ඔයාගේ වාහනේ නීතිවිරෝදී බඩු හෝ මාර්ග වැරදි තියෙන්න පුළුවන් යාලු.

    සැරයක් ගෙදරකට හොරු පැනල CCTV සාක්ෂි එක්ක පොලිසියට පැමිණිලි කරන්න ගියහම පැමිණිලි දාපු කෙනාව හිරේ දාල තිබ්බ යාලු. හිරේ ඉන්න කෙනාව නිදහස් කරන්න නම් කාර් එකේ හිටපු WIFE ව තුන් දෙනෙක් ට night තුනකට ඕන කිවුව යාලු. නඩු කිවුව යාලු. අන්තිමටම ඒ පවුලම ලංකාව දාල ලොවෙත් නැති රටකට යන්න උන යාලු. මට මත්කවිදියට මොල්දෝව හරි බංගලාදේශ හරි වගේ රටක් යාලු. එ යමක් කමක් කරගන්න පුලුව කට්ටියක් වෙලත් යාලු.
     
    රටක් හදන්න බැරි ඕකයි. හොරකමට ඉඩ දෙනවා... උන් ඕව කරනකන් නීතිය කරන උන් උඩ බලං ද ඉන්නේ?
     
    • Like
    Reactions: indika_sam

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,516
    113
    34
    ෆින්ලන්ඩ්
    රටක් හදන්න බැරි ඕකයි. හොරකමට ඉඩ දෙනවා... උන් ඕව කරනකන් නීතිය කරන උන් උඩ බලං ද ඉන්නේ?
    ඔය යාළු ලංකාවට අලුත් ද..? ඔය යාලු ගේ වයස කියාද.? මේක ලංකාව බ්‍රා. නිතිය කරන අය කරන ඒවා අහන්න එපා යාලු. ඒවා ඊට හපන්. ඔය යාලු ස්ත්‍රී දුෂණ නඩුවක් කතා කරන දවසට ගිහින් බලන්න යාලු, එතෙන සිනා සාගරයක්.
     
    • Like
    Reactions: indika_sam

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    ඔය යාළු ලංකාවට අලුත් ද..? ඔය යාලු ගේ වයස කියාද.? මේක ලංකාව බ්‍රා. නිතිය කරන අය කරන ඒවා අහන්න එපා යාලු. ඒවා ඊට හපන්. ඔය යාලු ස්ත්‍රී දුෂණ නඩුවක් කතා කරන දවසට ගිහින් බලන්න යාලු, එතෙන සිනා සාගරයක්.

    මේක ලංකාව කියල යන සිස්ටම් එක ජරාගොඩක් කියලම දැන දැන එකෙම ලැගල ගඳගසස්න එකද හරි? නැත්තං විරුද්දව එකා එකාවත් වැරැද්දට කෙලින් කතාකරන්න පුරුදු කරන එකද හරි?
     
    • Like
    Reactions: indika_sam