kiyala wadak naa. me ganu wikunanne unge item ekak. ara wal parayo kelinne ratei dewal walataKurunegala governor eliye hitiyata awulak nada?
තලංගම පොලිසිය නම් පගා මරුවෝ . SURE එකට මේ දුවල /පුතාල ඒ උත්තමයාගේ ගතමන්ට් එක මාස දෙකක් ගෙවලා නැතුව ඇති. මම අදුරන බිස්නස් කරන එක්කෙනෙකුත් තලංගම පොලිසිය S /I කෙනෙක් ට හොදට සලකනවා. පොරට කරන්න බැරි දෙයක් නැ .
ඒ උනාට නිත්‍යානුකුල වැඩක් උනත් පගාව නොදී කරගන්න බැරි නම්, දීමේ හැකියාව තියනවා නම්, දෙන්න පුලුව එකා දීල කරගන්නවා යාලු . එහෙම දුන්නේ නැත්තම් නැති දේවල් කියලා, එපාම කරවලා යවන්නේ යාලු. එකයි පගාව දෙන්න අකමැති කෙනා උනත් දෙන්න වෙනවා යාලු. එහෙම දුන්නේ නැති උනොත් එක්කෝ උසාවි / පොලිස් කෝමිසන් / න්යෝජ්ය පොලිස්පති කාර්යාල / සහකාර පොලිස් අදිකාරී කාර්යාල වල දවස් ගණන් කම්ප්ලේන් දදා , Appoiment දදා හොද කට්ටක් කන්න වෙනවා.ඉතිං රටක් හදන්න පුලුවන්ද? දෙන එකයි, ගන්න එකයි දෙන්නම ඇතුලට දාන්න ඕන.
ඒ උනාට නිත්‍යානුකුල වැඩක් උනත් පගාව නොදී කරගන්න බැරි නම්, දීමේ හැකියාව තියනවා නම්, දෙන්න පුලුව එකා දීල කරගන්නවා යාලු . එහෙම දුන්නේ නැත්තම් නැති දේවල් කියලා, එපාම කරවලා යවන්නේ යාලු. එකයි පගාව දෙන්න අකමැති කෙනා උනත් දෙන්න වෙනවා යාලු. එහෙම දුන්නේ නැති උනොත් එක්කෝ උසාවි / පොලිස් කෝමිසන් / න්යෝජ්ය පොලිස්පති කාර්යාල / සහකාර පොලිස් අදිකාරී කාර්යාල වල දවස් ගණන් කම්ප්ලේන් දදා , Appoiment දදා හොද කට්ටක් කන්න වෙනවා.
ඔක්කොම කරලා වැඩේ කරගත්තා කියමුකෝ යාලු. ඊට පහුව දා යාලු ඔයාගේ ගෙදර හෙරෝඉන් / කුඩු /ගංජා තියෙන්න පුළුවන් යාලු. ඔයාගේ වාහනේ නීතිවිරෝදී බඩු හෝ මාර්ග වැරදි තියෙන්න පුළුවන් යාලු.
සැරයක් ගෙදරකට හොරු පැනල CCTV සාක්ෂි එක්ක පොලිසියට පැමිණිලි කරන්න ගියහම පැමිණිලි දාපු කෙනාව හිරේ දාල තිබ්බ යාලු. හිරේ ඉන්න කෙනාව නිදහස් කරන්න නම් කාර් එකේ හිටපු WIFE ව තුන් දෙනෙක් ට night තුනකට ඕන කිවුව යාලු. නඩු කිවුව යාලු. අන්තිමටම ඒ පවුලම ලංකාව දාල ලොවෙත් නැති රටකට යන්න උන යාලු. මට මත්කවිදියට මොල්දෝව හරි බංගලාදේශ හරි වගේ රටක් යාලු. එ යමක් කමක් කරගන්න පුලුව කට්ටියක් වෙලත් යාලු.
ඔය යාළු ලංකාවට අලුත් ද..? ඔය යාලු ගේ වයස කියාද.? මේක ලංකාව බ්‍රා. නිතිය කරන අය කරන ඒවා අහන්න එපා යාලු. ඒවා ඊට හපන්. ඔය යාලු ස්ත්‍රී දුෂණ නඩුවක් කතා කරන දවසට ගිහින් බලන්න යාලු, එතෙන සිනා සාගරයක්.රටක් හදන්න බැරි ඕකයි. හොරකමට ඉඩ දෙනවා... උන් ඕව කරනකන් නීතිය කරන උන් උඩ බලං ද ඉන්නේ?
ඔය යාළු ලංකාවට අලුත් ද..? ඔය යාලු ගේ වයස කියාද.? මේක ලංකාව බ්‍රා. නිතිය කරන අය කරන ඒවා අහන්න එපා යාලු. ඒවා ඊට හපන්. ඔය යාලු ස්ත්‍රී දුෂණ නඩුවක් කතා කරන දවසට ගිහින් බලන්න යාලු, එතෙන සිනා සාගරයක්.