Help to buy a vehicle

dilann

Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    Eka hoda d? 2011 vage thiyena nisa leda nadda

    :unsure: මම දන්න ලර්නස් අයිති ඩයල් එකක් ඉන්නවා. ඌ වාහන කාල ඉන්නේ ඉතින්. ඌ ගෙදර පාවිච්චියට හොද වාහනයක් එක්ක elite තමයි දැන් සෑහෙන් කලෙක ඉදල පාවිච්චිය.. ඒක ලේසි , වියදම අඩු ඇති නිතරම එහෙ මෙහෙ යන වගේ එකෙක්ට .

    උබ අලුත්ම එකක්ද හොයන්නේ ?
    ඔය ගන්න වලට අයිත celerio පරණ එකක් පුලුවන් වෙයි. ඒක අවුල් මේකේ උන් කියපු විදියට.
    පින්වතෙක් ඇවිත් help එකක් දෙයි ;)
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    B U M P Broooooooooo
    Thanx

    Leda enne nattan aulak naha mcn. 😎😎😎
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    110 Cristal light, mazda bj5p, fb15,
    මේව ටිකක් පරනයි මාකට් වාහන බලල ගන්න.
    Elite පාට්ස් ගනං, පාවිච්චියට ගැටලුවක් නෑ
    swift - low mileage වාහනයක් ගන්න පුලුවන්නං හොඳයි
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    110 Cristal light, mazda bj5p, fb15,
    මේව ටිකක් පරනයි මාකට් වාහන බලල ගන්න.
    Elite පාට්ස් ගනං, පාවිච්චියට ගැටලුවක් නෑ
    swift - low mileage වාහනයක් ගන්න පුලුවන්නං හොඳයි
    Swift 1 echara thel karan naha ne d dan echara elitebwala parts ganan naha ne d
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    Swift 1 echara thel karan naha ne d dan echara elitebwala parts ganan naha ne d
    sory මචෝ swift එකේ මැනුවල් එක තමා 14ක්, 15ක් තෙල් කරන්නෙ. Auto එක අඩු ඇති.
    මම දන්න එකෙක්ගෙ elite එකක් හැපිල හෙන කට්ටක් කෑව පාට්ස් හොයාගන්න. 2013 විතර.