21 lakhs walata wage ganna puluwan auto vehicle monawada thiyenne. Please review.
Eka hoda d? 2011 vage thiyena nisa leda nadda

ThanxB U M P Broooooooooo
Leda enne nattan aulak naha mcn.මම දන්න ලර්නස් අයිති ඩයල් එකක් ඉන්නවා. ඌ වාහන කාල ඉන්නේ ඉතින්. ඌ ගෙදර පාවිච්චියට හොද වාහනයක් එක්ක elite තමයි දැන් සෑහෙන් කලෙක ඉදල පාවිච්චිය.. ඒක ලේසි , වියදම අඩු ඇති නිතරම එහෙ මෙහෙ යන වගේ එකෙක්ට .
උබ අලුත්ම එකක්ද හොයන්නේ ?
ඔය ගන්න වලට අයිත celerio පරණ එකක් පුලුවන් වෙයි. ඒක අවුල් මේකේ උන් කියපු විදියට.
පින්වතෙක් ඇවිත් help එකක් දෙයි![]()
Swift 1 echara thel karan naha ne d dan echara elitebwala parts ganan naha ne d110 Cristal light, mazda bj5p, fb15,
මේව ටිකක් පරනයි මාකට් වාහන බලල ගන්න.
Elite පාට්ස් ගනං, පාවිච්චියට ගැටලුවක් නෑ
swift - low mileage වාහනයක් ගන්න පුලුවන්නං හොඳයි
sory මචෝ swift එකේ මැනුවල් එක තමා 14ක්, 15ක් තෙල් කරන්නෙ. Auto එක අඩු ඇති.Swift 1 echara thel karan naha ne d dan echara elitebwala parts ganan naha ne d
Bump thanxBump
B U M P Broooooooooo