2kata kela wela thiyenne dan nam.
Fiverr එකේ දැන් පරන එවුන්ටත් ඕඩර්ස් නැහැ නේද?
Upwork නම් Top Rated Freelancersලට හොදයි. අලුත් අකවුන්ට්ස් නම් දැන් approve කරන්නෙත් නැහැනේ.
Fiverr එකේ දැන් පරන එවුන්ටත් ඕඩර්ස් නැහැ නේද?
Upwork නම් Top Rated Freelancersලට හොදයි. අලුත් අකවුන්ට්ස් නම් දැන් approve කරන්නෙත් නැහැනේ.
උබ මොනවද කරන්නේ ??ෆයිවර් එකේ අලුත් උන් රඟනවා හිකෙන්න. අපිට මාසෙටම $50යි ඕඩර්ස්. අවුරුදු 5ක් ඉඳලත් ඔන්න තත්වේ.![]()

ෆයිවර් එකේ අලුත් උන් රඟනවා හිකෙන්න. අපිට මාසෙටම $50යි ඕඩර්ස්. අවුරුදු 5ක් ඉඳලත් ඔන්න තත්වේ.![]()
ෆයිවර් නම් මෙලෝ රහක් නැහැ බන් මෙලෝ රහක් නැති ගිග් ඔක්කොම උඩ උන්ගේ වැඩත් මිඩියොකර් හොදට සර්විස් එක දෙන ඒවා පහල![]()
පරණ උන් ඉන්නවනම්, උබේ ඒවා ලිස්ට් එකේ උඩ තියනවනම් එහෙම කිසි අවුලක් නෑ බන්..
පරන ක්ලයන්ට්ස්ලා ඉන්නවා නම් මොන ෆ්ලැෆෝම් එකට කෙලවුනත් අවුලක් නැහැ බං. ඒත් Fiverr එකේ උන් උන්ගෙ බිස්නස් මොඩ්ල් එක වෙනස් කරාට පස්සෙ අලුතෙන් පටන්ගන්න එකෙක්ට ඉස්සර තිබුන චාන්ස් එක ගොඩක් අඩු වුනා.

මගේ experience එකට අනුව, උන්ගේ manually select කරන සීන් එකක් තියනවා බන්.. මගේ late deliveries ඕන තරම් තිබිල , badge එකට කෙල වෙලා තියන කාලෙත් first page තිබිල තියනවා. May / June අලුත් orders නවත්ත ගන්න බැරි විදියට ආවා.. මාත් හිතුවේ කොරෝනා නිසා අඩු වෙයි කියලා. ඒත් උනේ කොරෝනා නිසා ගෙවල් වල හිටපු උන් අලුත් දේවල් start කරා, තමන්ගේ තියන දේවල් improve කරන්න , site එකක් හදන්න වගේ දේවල් කරා මම හිතන්නේ.. කොහොමහරි අලුත් උන් නිසා පරණ උන්ට වැඩ දිගන්න බැරුව මම delivery time , price ගොඩක් වැඩි කරලා new orders control කරල තියන්නේ.. unlimited orders දෙන පරණ උන් දෙන්නෙක් ඉන්නවා ..
![]()



මේ ඉන්නේ මගේ fb friend list එකේ ඉන්න එකෙක්. අවුරුදු 2ක් ඇති ෆයිවර් කරන්න අරන්. දැන් බලහන්කො ටීවී ප්‍රෝග්‍රෑම් වලටත් යනවා ෆයිවර් ගැන ලෙක්චර්ස් දෙන්න. අපි අවුරුදු 5ක් කරපුව ගැන හිතුවම කල කිරිලා බෙල්ලේ වැල දාගන්න හිතෙනවා.