Questions Freelancing 2020

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2kata kela wela thiyenne dan nam.

    Fiverr එකේ දැන් පරන එවුන්ටත් ඕඩර්ස් නැහැ නේද?

    Upwork නම් Top Rated Freelancersලට හොදයි. අලුත් අකවුන්ට්ස් නම් දැන් approve කරන්නෙත් නැහැනේ.
     
    • Like
    Reactions: kasun_kbp

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Fiverr එකේ දැන් පරන එවුන්ටත් ඕඩර්ස් නැහැ නේද?

    Upwork නම් Top Rated Freelancersලට හොදයි. අලුත් අකවුන්ට්ස් නම් දැන් approve කරන්නෙත් නැහැනේ.

    Ow dan Fiverr orders na machan.
    Parana clients la gen ena ewa thamai thiyenne poddak hari.
     
    • Like
    Reactions: Kolama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,811
    165,544
    113
    එකමත් එක රටක
    Fiverr එකේ දැන් පරන එවුන්ටත් ඕඩර්ස් නැහැ නේද?

    Upwork නම් Top Rated Freelancersලට හොදයි. අලුත් අකවුන්ට්ස් නම් දැන් approve කරන්නෙත් නැහැනේ.

    පරණ උන් ඉන්නවනම්, උබේ ඒවා ලිස්ට් එකේ උඩ තියනවනම් එහෙම කිසි අවුලක් නෑ බන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,626
    113
    33
    Kalutara
    ෆයිවර් එකේ අලුත් උන් රඟනවා හිකෙන්න. අපිට මාසෙටම $50යි ඕඩර්ස්. අවුරුදු 5ක් ඉඳලත් ඔන්න තත්වේ. :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ෆයිවර් එකේ අලුත් උන් රඟනවා හිකෙන්න. අපිට මාසෙටම $50යි ඕඩර්ස්. අවුරුදු 5ක් ඉඳලත් ඔන්න තත්වේ. :(

    Hahaha!!! Mama dan aurudu 9k Fiverr karanawa machan.
    Koti ganan earn kara ithin Fiverr eken. TRS nisa parana clients la set eka inna nisa gamak gahanawa thamath.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ෆයිවර් නම් මෙලෝ රහක් නැහැ බන් මෙලෝ රහක් නැති ගිග් ඔක්කොම උඩ උන්ගේ වැඩත් මිඩියොකර් හොදට සර්විස් එක දෙන ඒවා පහල :dull:
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ෆයිවර් නම් මෙලෝ රහක් නැහැ බන් මෙලෝ රහක් නැති ගිග් ඔක්කොම උඩ උන්ගේ වැඩත් මිඩියොකර් හොදට සර්විස් එක දෙන ඒවා පහල :dull:

    Eka nam 100% aththa bn.
    Unge algorithm ekata mokak welada danne na.
     
    • Like
    Reactions: Ultron

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පරණ උන් ඉන්නවනම්, උබේ ඒවා ලිස්ට් එකේ උඩ තියනවනම් එහෙම කිසි අවුලක් නෑ බන්..

    පරන ක්ලයන්ට්ස්ලා ඉන්නවා නම් මොන ෆ්ලැෆෝම් එකට කෙලවුනත් අවුලක් නැහැ බං. ඒත් Fiverr එකේ උන් උන්ගෙ බිස්නස් මොඩ්ල් එක වෙනස් කරාට පස්සෙ අලුතෙන් පටන්ගන්න එකෙක්ට ඉස්සර තිබුන චාන්ස් එක ගොඩක් අඩු වුනා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,811
    165,544
    113
    එකමත් එක රටක
    පරන ක්ලයන්ට්ස්ලා ඉන්නවා නම් මොන ෆ්ලැෆෝම් එකට කෙලවුනත් අවුලක් නැහැ බං. ඒත් Fiverr එකේ උන් උන්ගෙ බිස්නස් මොඩ්ල් එක වෙනස් කරාට පස්සෙ අලුතෙන් පටන්ගන්න එකෙක්ට ඉස්සර තිබුන චාන්ස් එක ගොඩක් අඩු වුනා.

    මගේ experience එකට අනුව, උන්ගේ manually select කරන සීන් එකක් තියනවා බන්.. මගේ late deliveries ඕන තරම් තිබිල , badge එකට කෙල වෙලා තියන කාලෙත් first page තිබිල තියනවා. May / June අලුත් orders නවත්ත ගන්න බැරි විදියට ආවා :unsure: .. මාත් හිතුවේ කොරෝනා නිසා අඩු වෙයි කියලා. ඒත් උනේ කොරෝනා නිසා ගෙවල් වල හිටපු උන් අලුත් දේවල් start කරා, තමන්ගේ තියන දේවල් improve කරන්න , site එකක් හදන්න වගේ දේවල් කරා මම හිතන්නේ.. කොහොමහරි අලුත් උන් නිසා පරණ උන්ට වැඩ දිගන්න බැරුව මම delivery time , price ගොඩක් වැඩි කරලා new orders control කරල තියන්නේ.. unlimited orders දෙන පරණ උන් දෙන්නෙක් ඉන්නවා .. :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ experience එකට අනුව, උන්ගේ manually select කරන සීන් එකක් තියනවා බන්.. මගේ late deliveries ඕන තරම් තිබිල , badge එකට කෙල වෙලා තියන කාලෙත් first page තිබිල තියනවා. May / June අලුත් orders නවත්ත ගන්න බැරි විදියට ආවා :unsure: .. මාත් හිතුවේ කොරෝනා නිසා අඩු වෙයි කියලා. ඒත් උනේ කොරෝනා නිසා ගෙවල් වල හිටපු උන් අලුත් දේවල් start කරා, තමන්ගේ තියන දේවල් improve කරන්න , site එකක් හදන්න වගේ දේවල් කරා මම හිතන්නේ.. කොහොමහරි අලුත් උන් නිසා පරණ උන්ට වැඩ දිගන්න බැරුව මම delivery time , price ගොඩක් වැඩි කරලා new orders control කරල තියන්නේ.. unlimited orders දෙන පරණ උන් දෙන්නෙක් ඉන්නවා .. :)

    එහෙනම් ඩිමාන්ඩ් එක වැඩි, කට්ටිය ගොඩක් සර්ච් කරන කැටගරි ටිකකට උබේ ගිග්ස් උඩින්ම වගේ පෙන්නනවා ඇති. ඔතන තමයි මචන් ගේම තියෙන්නෙ. :rolleyes:

    අනික මේ කාලෙ ගොඩක් වැඩ දෙන ක්ලයන්ස්ට්ස්ලා එකෙක් හිටියත් ශේප්. :cool:
     
    • Like
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,626
    113
    33
    Kalutara
    මේ ඉන්නේ මගේ fb friend list එකේ ඉන්න එකෙක්. අවුරුදු 2ක් ඇති ෆයිවර් කරන්න අරන්. දැන් බලහන්කො ටීවී ප්‍රෝග්‍රෑම් වලටත් යනවා ෆයිවර් ගැන ලෙක්චර්ස් දෙන්න. අපි අවුරුදු 5ක් කරපුව ගැන හිතුවම කල කිරිලා බෙල්ලේ වැල දාගන්න හිතෙනවා. :(

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ado freelancer.com eke fake project post karanwa un ban,

    hena loku details illala real jobs wage dala tiyana okkoma fake projects, traffic adu nisa un fake projects danawada koheda
     
    • Wow
    Reactions: Heshan Daminda

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ ඉන්නේ මගේ fb friend list එකේ ඉන්න එකෙක්. අවුරුදු 2ක් ඇති ෆයිවර් කරන්න අරන්. දැන් බලහන්කො ටීවී ප්‍රෝග්‍රෑම් වලටත් යනවා ෆයිවර් ගැන ලෙක්චර්ස් දෙන්න. අපි අවුරුදු 5ක් කරපුව ගැන හිතුවම කල කිරිලා බෙල්ලේ වැල දාගන්න හිතෙනවා. :(

    Vid eka baluwe na. DATA iwarai.
    Mu monawada Fiverr eke karanne?
     
    • Like
    Reactions: Heshan Daminda