ඕකෙ 2.8cc ආපු එක හොඳට තෙල් කරනව. Uk වලින් ගෙන්නන එකට වඩා තායිලන්ඩ් වලින් ආපු එක තමයි හොඳයි කියන්නෙ. මම පැදල නෑ අහල තියෙන කතාවක් කිවුවෙ.
මම දන්න කතාවනං ඔය වාහන පොදුවෙ ලෙඩ එන්නෙ නෑ. හැබැයි ලෙඩක් ආවොත් සුලු ගානකින් ගොඩයන්නත් බෑ. ඩීසල් පොම්පයක් ගලවල හයිකලත් 30, 40 කට තට්ටුවෙනව. වෙලාවට සර්විස් ටික කරල තියාගත්තොත් ගොඩ.