Reliable Ecommerce sites list Sri Lanka

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,655
    2,738
    113
    Lankawe online items (general dewal including electronics. ebay/ali wage) ganna sure sites monawada thiyenne? daraz eka nethuwa. Mama issara use kare takas/ clicknshop/ mydeal wage ewa. dan mewa ekakwath hariyata function wenne nehe wage. Urban.lk eka thamai reliable ekakata thiyenne eth eke collection eka adui & branded products thiyenne ewa ganan wedi.
    Umbala me dawas wala use karana sites monawada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    ටකස් එකෙන් මාත් අරන් තියනවා, අවුලක් වෙලා නැහැ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,655
    2,738
    113
    ටකස් එකෙන් මාත් අරන් තියනවා, අවුලක් වෙලා නැහැ
    math kalin gaththa kisi aulak thibune nehe. dan mama hithanne unge technical aulak thiyenawa. orders update wenne ne. hotlines weda nehe. orders damma unta ewa deliver welada nedda danne nehe.
    wena reliable sites nedda umbala use karana?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    math kalin gaththa kisi aulak thibune nehe. dan mama hithanne unge technical aulak thiyenawa. orders update wenne ne. hotlines weda nehe. orders damma unta ewa deliver welada nedda danne nehe.
    wena reliable sites nedda umbala use karana?
    කොයි තරම් සයිට් තිබුනත් හරියට සයිට් එකක් නැහැනේ ලංකාවෙ තාම, බලපන් අනෙක් හැම රටේම වගේ Amazon හරියට ඔපරේට් වෙනවා, India වල flipcart තියනවා, ලංකාවෙ ඒ ලෙවෙල් එකට කිසිම සයිට් එකක් නැහැ
    කවුරුත් එහෙන් මෙහෙන් අතගගා පොඩි පොඩි සයිට් අටවන් ඉන්නවා
    ඔන්න බලපන් කවුරුහරි පිටරට එකෙක් ඇවිත් සයිට් එකක් හදලා මාකට් එකම අල්ලනවා, Pick me/ikman එවුන් කරා වගේ
    ඔය පොඩි සයිට් කරන එවුන් සේරම enough effort එකක් දාන්නෙ නැහැ, කවුරු හරි සියට් එකක් පටන් අරන් හරි effort එකක් දාපු ගමන් ඕව සේරම වලපල්ලට යනවා

    අපේ එවුනුත් ස්ටාටප් කියලා වෙන වෙන මගුල් කර කර ඉන්නවා, මේක කවුරු හරි හරියට කරොත් අනිවා ගොඩයන්න පුලුවන්,
     
    • Like
    Reactions: CoolMan88

    sirawata. honda capital ekak thiyenawanam atha gahanna sure business ekak.