ගේන්න පුලුවන්. කල් යනවා වැඩී.
අනික උන් Shipping cost වැඩි කරල තියෙන්නෙ ගොඩක්
Cargo flight enawa nam badu ei
Sea shipping walin nam kal yanawa

උන්ටම logistic ඇති නේද.daraz eken chinese item ekak order kara. un badu gennane kohomada?
awulk nh mata 1 week 3 days item awa ebay
