me mokadda ban me case eka
ape tatta gihin raumak gahala eka mark karala NOTA kiyala gahala awilla
ape tatta gihin raumak gahala eka mark karala NOTA kiyala gahala awilla
Within puthe thaththagen ma ahaganna

මොකක්ද බන් ඒ සීන් එක.
සමහර රටවල මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ජන්දේ ඉල්ලන පක්ෂ සහ අපේක්ෂකයන් සුදුසු නැහැ කියලා හිතෙනවා නං මේ කාටවත් කැමති නැහැ(None of the above) කියලා වොට් කරන්න පුළුවන්. මේක කවුන්ට් වෙනවා. මේකේ චන්ද ප්රමාණය සැලකිය යුතු ලෙස වැඩි නං පක්ෂ වලට අලුතෙන් හිතන්න වෙනවා. ලංකාවටත් මේක ඕනි කියලා යෝජනා වෙලා තියෙනවා. සමහර නීති සංශෝධනය වෙන්න ඕනි මේ ඔප්ෂන් එක ඇතුලත් වෙන්න.
මේ කපේදි ඕවා වෙන දේවල් නෙවෙයි. උන් දන්නවා ඕක තිබුනොත් උන්ට කෙළවෙන බව.ඔක්කොම හොරුනන් චන්ද්ඩෙ දෙන්න බැනෙ
ඇත්තටම ඉන්න ඔක්කොම හොරුනෙ
මේ ඔප්ශන් එක තියේ නම් වටිනව මචන්
.


හිච්චිගේ තාත්තා ලනුව කාලා..
ඇයි ඉතින් ඕකට ගෙදර ඉදල කාලේ නාස්ති කරන් ගියේ ?
ඔය විරුද්දව වටෙන චන්ද ප්රතිශතය අවලංගු කරන්න අර youtube එකේ සේපාලයගේ මගඩි වැඩ.
මම ඕක ගැන කියලා comment කරලා මගේ account එක උගේ චැනල් එකේ block කරා comment බැරි වෙන්න.
ඊයේ දාපු video එකේ ඌ ඉරජ්ගේ සින්දුවේ ගැබුරු අර්ථය පැහැදිලි කරා නේ.
මම ඊයේ වෙන account එකකින් comment එකක් දාල කිව්වා ආයිත් NOTA ගැනයි, කලින් එක block කරපු එකයි , මේකත් block කරපං කියලා. ඌ ඒකත් අයින් කරා වි 10ක් යන්න කලින්.![]()
onna oka tamay bande
smart phone ekak aran dila tattata mara wadakne ban une
utube eken dan serama
Mona neethi da sanshodanaya wenna ona?සමහර රටවල මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ජන්දේ ඉල්ලන පක්ෂ සහ අපේක්ෂකයන් සුදුසු නැහැ කියලා හිතෙනවා නං මේ කාටවත් කැමති නැහැ(None of the above) කියලා වොට් කරන්න පුළුවන්. මේක කවුන්ට් වෙනවා. මේකේ චන්ද ප්රමාණය සැලකිය යුතු ලෙස වැඩි නං පක්ෂ වලට අලුතෙන් හිතන්න වෙනවා. ලංකාවටත් මේක ඕනි කියලා යෝජනා වෙලා තියෙනවා. සමහර නීති සංශෝධනය වෙන්න ඕනි මේ ඔප්ෂන් එක ඇතුලත් වෙන්න.
Mona neethi da sanshodanaya wenna ona?