LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුණු බක්කියට යන මනාපෙට මොන කැටයන්ද ආය හිස් කොලේ දැම්මත් එකයි කුරුටු ගාල දැම්මත් එකයි NOTA දැම්මත් එකයි :P
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    සමහර රටවල මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ජන්දේ ඉල්ලන පක්ෂ සහ අපේක්ෂකයන් සුදුසු නැහැ කියලා හිතෙනවා නං මේ කාටවත් කැමති නැහැ(None of the above) කියලා වොට් කරන්න පුළුවන්. මේක කවුන්ට් වෙනවා. මේකේ චන්ද ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි නං පක්ෂ වලට අලුතෙන් හිතන්න වෙනවා. ලංකාවටත් මේක ඕනි කියලා යෝජනා වෙලා තියෙනවා. සමහර නීති සංශෝධනය වෙන්න ඕනි මේ ඔප්ෂන් එක ඇතුලත් වෙන්න.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඔක්කොම හොරුනන් චන්ද්ඩෙ දෙන්න බැනෙ
    ඇත්තටම ඉන්න ඔක්කොම හොරුනෙ

    මේ ඔප්ශන් එක තියේ නම් වටිනව මචන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔක්කොම හොරුනන් චන්ද්ඩෙ දෙන්න බැනෙ
    ඇත්තටම ඉන්න ඔක්කොම හොරුනෙ

    මේ ඔප්ශන් එක තියේ නම් වටිනව මචන්
    මේ කපේදි ඕවා වෙන දේවල් නෙවෙයි. උන් දන්නවා ඕක තිබුනොත් උන්ට කෙළවෙන බව.
     
    • Sad
    Reactions: shenat

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    ඉන්න හොරුන්ගේ හැටියට ඕකට වැටෙන චන්ද ටිකත් හොරට දාගනි
    එක්කෝ ඔය වගේ නමක් තියෙන පක්ෂයක් හදයි.
    :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Mohowk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,166
    164,249
    113
    එකමත් එක රටක
    හිච්චිගේ තාත්තා ලනුව කාලා.. 😜

    ඇයි ඉතින් ඕකට ගෙදර ඉදල කාලේ නාස්ති කරන් ගියේ ?
    ඔය විරුද්දව වටෙන චන්ද ප්‍රතිශතය අවලංගු කරන්න අර youtube එකේ සේපාලයගේ මගඩි වැඩ.
    මම ඕක ගැන කියලා comment කරලා මගේ account එක උගේ චැනල් එකේ block කරා comment බැරි වෙන්න.
    ඊයේ දාපු video එකේ ඌ ඉරජ්ගේ සින්දුවේ ගැබුරු අර්ථය පැහැදිලි කරා නේ :rofl: .
    මම ඊයේ වෙන account එකකින් comment එකක් දාල කිව්වා ආයිත් NOTA ගැනයි, කලින් එක block කරපු එකයි , මේකත් block කරපං කියලා. ඌ ඒකත් අයින් කරා වි 10ක් යන්න කලින්. :lol::lol::lol:
     
    onna oka tamay bande

    smart phone ekak aran dila tattata mara wadakne ban une

    utube eken dan serama
     
    • Haha
    Reactions: windows_ubuntu

    sameera103

    Active member
  • Feb 21, 2012
    360
    64
    28
    "ඉහත කිසිවක් නොවේ" යනුවෙන්ද තේරීමක් තිබීම හොඳ දෙයකි.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    සමහර රටවල මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ජන්දේ ඉල්ලන පක්ෂ සහ අපේක්ෂකයන් සුදුසු නැහැ කියලා හිතෙනවා නං මේ කාටවත් කැමති නැහැ(None of the above) කියලා වොට් කරන්න පුළුවන්. මේක කවුන්ට් වෙනවා. මේකේ චන්ද ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි නං පක්ෂ වලට අලුතෙන් හිතන්න වෙනවා. ලංකාවටත් මේක ඕනි කියලා යෝජනා වෙලා තියෙනවා. සමහර නීති සංශෝධනය වෙන්න ඕනි මේ ඔප්ෂන් එක ඇතුලත් වෙන්න.
    Mona neethi da sanshodanaya wenna ona?

    Mona neethi da sanshodanaya wenna ona?

    Bump
    ------ Post added on Aug 13, 2021 at 5:36 AM