සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් “එස්.එෆ්.ලොක්කා“ නැමැත්තා අනුරාධපුර දහයියාගම ප්රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.
adaderana.lk
adaderana.lk

මූ නිදහස් උනේ කොහොමද cctv පවා තිබුන නේද අර කරාටේ මාස්ටර් මරපු එකට![]()
wedi thiyalda ban mehama nikan bomabayak ghala wage![]()
![]()
අද උදෙත් ඔනල්යින් ඇවිත්.
කාර් එකේ යද්දී වෙඩි තියලා. කාර් එකත් ගිනි අරන්,
![]()


ow 93 wge ekek...පොඩි කොල්ලෙක් නේද
අල්ලලා හිරේ දාලා රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් කන්න දිදී ඉන්නවට වඩා හොඳයි මරල දාන එක..Ado mun meruna kiyanne hondak nemei..mun pana pitin allaganna one..mun meruna kiyanne munge case handle karapu deshapaluwo okkoma nidahas..mun deepu game..okkoma yata muth ekkama...
SF lokkata thibu siyalum nadu habak..closed..![]()
උන් තමයි පොලිසිය දාලා මුන්ව හරවන්නෙ පස්සෙ තව එකෙක් ෆොර්ම් කරලා ගයිAdo mun meruna kiyanne hondak nemei..mun pana pitin allaganna one..mun meruna kiyanne munge case handle karapu deshapaluwo okkoma nidahas..mun deepu game..okkoma yata muth ekkama...
SF lokkata thibu siyalum nadu habak..closed..![]()