SF ලොක්කා මරුට

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් “එස්.එෆ්.ලොක්කා“ නැමැත්තා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.

    adaderana.lk
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    Image1111.jpg


    Image111122.jpg


    අද උදෙත් ඔනල්යින් ඇවිත්.

    කාර් එකේ යද්දී වෙඩි තියලා. කාර් එකත් ගිනි අරන්,

    116788334_10217632451504101_6809355470802052300_n.jpg
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අඩෝ අපේ වසන්ත අයියා මරපු ඵකේ පලිය ගත්තා ඵහෙනම්..නියමයි...ඔය පොන්නයා 25ක් 30ක් ඵක්ක ගිහින් වසන්ත අයියව කපලා මැරුවේ..

    අළුවෙලා පල කාලකන්නි බල්ලා..❤❤❤❤

    wasantha-zoysa-new1.jpg



     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Ado mun meruna kiyanne hondak nemei..mun pana pitin allaganna one..mun meruna kiyanne munge case handle karapu deshapaluwo okkoma nidahas..mun deepu game..okkoma yata muth ekkama...
    SF lokkata thibu siyalum nadu habak..closed..:angry::angry:
    අල්ලලා හිරේ දාලා රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් කන්න දිදී ඉන්නවට වඩා හොඳයි මරල දාන එක..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ado mun meruna kiyanne hondak nemei..mun pana pitin allaganna one..mun meruna kiyanne munge case handle karapu deshapaluwo okkoma nidahas..mun deepu game..okkoma yata muth ekkama...
    SF lokkata thibu siyalum nadu habak..closed..:angry::angry:
    උන් තමයි පොලිසිය දාලා මුන්ව හරවන්නෙ පස්සෙ තව එකෙක් ෆොර්ම් කරලා ගයි