ගිය ආත්මෙ පාතාලෙ පවුලක්ද කොහෙද
එහෙම කියන්න එපා බන්. උබ දිව්‍ය ලෝකෙන් ආපු කුමාරයෙක්ද ?
උබවත් ඊලග සතියේ හැප්පිලා ඔහොම උනොත් උබත් ගිය ආත්මේ පාතාලේද ? ආගම් වල උගන්නන හැම මගුලම ඒ වගේමයි කියලා හිතං ඉන්න එපා බන්..![]()
ඔව් එහෙම වෙන්න පුලුවන්එහෙම කියන්න එපා බන්. උබ දිව්‍ය ලෝකෙන් ආපු කුමාරයෙක්ද ?
උබවත් ඊලග සතියේ හැප්පිලා ඔහොම උනොත් උබත් ගිය ආත්මේ පාතාලේද ? ආගම් වල උගන්නන හැම මගුලම ඒ වගේමයි කියලා හිතං ඉන්න එපා බන්..![]()
Godak minissu Buddhagama hari naha kiyanne mewage katha nisaගිය ආත්මෙ පාතාලෙ පවුලක්ද කොහෙද
අනිවාර්යෙන් පෙර ඇතමෙක කරපු පවක් තමා මචන්.
පව් තමා එත් එක තමා ඇත්ත.
පාතාලේ ඉන්න ඕනේ නැහැ බන් පවු කරන්න.
ගෙදර ඌරො ඇතිකරලා ගෙදරම තඩිගහලා පාටි දාන උන් ඕවා විශ්වාස කරන්නෙ නෑ.අනිවාර්යෙන් පෙර ඇතමෙක කරපු පවක් තමා මචන්.
පව් තමා එත් එක තමා ඇත්ත.
පාතාලේ ඉන්න ඕනේ නැහැ බන් පවු කරන්න.
කෙහොමද බන් ඒ දෙකම එකක් වෙන්නෙඔහොම හිතන එකෙයි , මුස්ලිම් උන් කනයාවියෝ ගන්න දේවල් කරන එකෙයි වෙනසක් නෑ බන්. කාගේද උබ කියන පව ? ලමයින්ගේද ? දෙමව්පියන්ගේද? මේ සෙට් එකම එක වගේ පවක් කරපු නිසා ඇවිත් එකම පවුලට සෙට් උනාද ?
අපේ බුද්දාගමේ උන් පින් කරනවා දිව්‍යලෝකේ යන්න.හාමුදුරුවොත් බණ කියනවා ඉන්ද්‍රිය සංවර කරගෙන පින් කරන්න දිව්‍ය ලෝකේ ගිහින් කමති තරම් ඉන්ද්‍රිය පින්වල සැප ගන්න වගේ එකක්. එහෙ මාර සපලු නේ..
මේක ස්වභාවික දෙයක්...
කෙහොමද බන් ඒ දෙකම එකක් වෙන්නෙ
තම්බියො කියන්නෙ ආගම වෙනුවෙන් මිනීමැරුවම දිව්‍යලොකෙ යනවා කියලා
බුදුහාමුදුරුවො දෙන්නා කරලා තියෙන්නෙ පන්සිල් පද පහ රැකගෙන හිටියත් දිව්‍යලොකෙ යනවා කියලා, හතුර තමන්ව ගහක ගැටගහලා කියතකින් ඉරද්දිත් හතුරට මෛත්‍රි කරන්න කියලා දෙනවා කරෙත් ඒකයි, තමන්ට ඒවගෙ දෙයක් ලැබෙන්නෙ තමන් කලින් භවයක තවත් කාටහරි ඒවගෙ දෙයක් කරලා තියන නිසා