Meka balapan

dilann

Well-known member
  • Jul 6, 2018
    66,251
    164,401
    113
    එකමත් එක රටක
    ගිය ආත්මෙ පාතාලෙ පවුලක්ද කොහෙද

    එහෙම කියන්න එපා බන්. උබ දිව්‍ය ලෝකෙන් ආපු කුමාරයෙක්ද ?
    උබවත් ඊලග සතියේ හැප්පිලා ඔහොම උනොත් උබත් ගිය ආත්මේ පාතාලේද ? ආගම් වල උගන්නන හැම මගුලම ඒ වගේමයි කියලා හිතං ඉන්න එපා බන්.. :cautious:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    එහෙම කියන්න එපා බන්. උබ දිව්‍ය ලෝකෙන් ආපු කුමාරයෙක්ද ?
    උබවත් ඊලග සතියේ හැප්පිලා ඔහොම උනොත් උබත් ගිය ආත්මේ පාතාලේද ? ආගම් වල උගන්නන හැම මගුලම ඒ වගේමයි කියලා හිතං ඉන්න එපා බන්.. :cautious:

    අනිවාර්යෙන් පෙර ඇතමෙක කරපු පවක් තමා මචන්.
    පව් තමා එත් එක තමා ඇත්ත.
    පාතාලේ ඉන්න ඕනේ නැහැ බන් පවු කරන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම කියන්න එපා බන්. උබ දිව්‍ය ලෝකෙන් ආපු කුමාරයෙක්ද ?
    උබවත් ඊලග සතියේ හැප්පිලා ඔහොම උනොත් උබත් ගිය ආත්මේ පාතාලේද ? ආගම් වල උගන්නන හැම මගුලම ඒ වගේමයි කියලා හිතං ඉන්න එපා බන්.. :cautious:
    ඔව් එහෙම වෙන්න පුලුවන්
    සසර බියකරුයි කියන්නෙ එකනෙ
    ලොකෙ අසාධාරන නෑ බන්

    යාදිසං වපතෙ බීජං
    තාදිසං හරතෙ ඵලං
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    උඹ ඉතිං දැම්මොත් ඔය වගේ සසර කළකිරෙන දෙයක් තමා..මම බැලුවෙ නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,251
    164,401
    113
    එකමත් එක රටක
    අනිවාර්යෙන් පෙර ඇතමෙක කරපු පවක් තමා මචන්.
    පව් තමා එත් එක තමා ඇත්ත.
    පාතාලේ ඉන්න ඕනේ නැහැ බන් පවු කරන්න.

    ඔහොම හිතන එකෙයි , මුස්ලිම් උන් කනයාවියෝ ගන්න දේවල් කරන එකෙයි වෙනසක් නෑ බන්. කාගේද උබ කියන පව ? ලමයින්ගේද ? දෙමව්පියන්ගේද? මේ සෙට් එකම එක වගේ පවක් කරපු නිසා ඇවිත් එකම පවුලට සෙට් උනාද ?
    අපේ බුද්දාගමේ උන් පින් කරනවා දිව්‍යලෝකේ යන්න. ;-) හාමුදුරුවොත් බණ කියනවා ඉන්ද්‍රිය සංවර කරගෙන පින් කරන්න දිව්‍ය ලෝකේ ගිහින් කමති තරම් ඉන්ද්‍රිය පින්වල සැප ගන්න වගේ එකක්. එහෙ මාර සපලු නේ..
    මේක ස්වභාවික දෙයක්...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිවාර්යෙන් පෙර ඇතමෙක කරපු පවක් තමා මචන්.
    පව් තමා එත් එක තමා ඇත්ත.
    පාතාලේ ඉන්න ඕනේ නැහැ බන් පවු කරන්න.
    ගෙදර ඌරො ඇතිකරලා ගෙදරම තඩිගහලා පාටි දාන උන් ඕවා විශ්වාස කරන්නෙ නෑ.
    හැම අලුකුත්තෙරු වැඩක්ම කරලි දෙවියො ලගට ගිහින් පව් හොදගන්නවා

    ඔහොම හිතන එකෙයි , මුස්ලිම් උන් කනයාවියෝ ගන්න දේවල් කරන එකෙයි වෙනසක් නෑ බන්. කාගේද උබ කියන පව ? ලමයින්ගේද ? දෙමව්පියන්ගේද? මේ සෙට් එකම එක වගේ පවක් කරපු නිසා ඇවිත් එකම පවුලට සෙට් උනාද ?
    අපේ බුද්දාගමේ උන් පින් කරනවා දිව්‍යලෝකේ යන්න. ;-) හාමුදුරුවොත් බණ කියනවා ඉන්ද්‍රිය සංවර කරගෙන පින් කරන්න දිව්‍ය ලෝකේ ගිහින් කමති තරම් ඉන්ද්‍රිය පින්වල සැප ගන්න වගේ එකක්. එහෙ මාර සපලු නේ..
    මේක ස්වභාවික දෙයක්...
    කෙහොමද බන් ඒ දෙකම එකක් වෙන්නෙ
    තම්බියො කියන්නෙ ආගම වෙනුවෙන් මිනීමැරුවම දිව්‍යලොකෙ යනවා කියලා
    බුදුහාමුදුරුවො දෙශනා කරලා තියෙන්නෙ පන්සිල් පද පහ රැකගෙන හිටියත් දිව්‍යලොකෙ යනවා කියලා, හතුර තමන්ව ගහක ගැටගහලා කියතකින් ඉරද්දිත් හතුරට මෛත්‍රි කරන්න කියලා දෙනවා කරෙත් ඒකයි, තමන්ට ඒවගෙ දෙයක් ලැබෙන්නෙ තමන් කලින් භවයක තවත් කාටහරි ඒවගෙ දෙයක් කරලා තියන නිසා
     
    Last edited:
    • Like
    Reactions: Gonawala_GUNE

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,251
    164,401
    113
    එකමත් එක රටක
    කෙහොමද බන් ඒ දෙකම එකක් වෙන්නෙ
    තම්බියො කියන්නෙ ආගම වෙනුවෙන් මිනීමැරුවම දිව්‍යලොකෙ යනවා කියලා
    බුදුහාමුදුරුවො දෙන්නා කරලා තියෙන්නෙ පන්සිල් පද පහ රැකගෙන හිටියත් දිව්‍යලොකෙ යනවා කියලා, හතුර තමන්ව ගහක ගැටගහලා කියතකින් ඉරද්දිත් හතුරට මෛත්‍රි කරන්න කියලා දෙනවා කරෙත් ඒකයි, තමන්ට ඒවගෙ දෙයක් ලැබෙන්නෙ තමන් කලින් භවයක තවත් කාටහරි ඒවගෙ දෙයක් කරලා තියන නිසා

    ඇයි බන් ඉතින් සිල් රැකලා ඉන්ද්‍රිය සංවර කරගෙන දිව්‍ය ලෝකේ ගිහින් සැප ගන්නේ ඉන්ද්‍රිය පිනවන්න ?? 😁 දිව්‍ය ලෝකේ කට්ටිය යන්න හිතං ඉන්නේ පන්සිල් රකින්න නෙවෙයි නේ ආයිත්.. ඕවා බන් කිසි දෙයක් තේරුම් ගන්න බැරි උන් යහපත් කරන්න කියලා දෙන ඒවා. මුස්ලිම් උන් උන්ගේ වැඩේ කරවගන්න මිනිස්සුන්ට ඒ ලණුවම දීලා තියනවා.
    බුදු දහමේ කියලා තියෙන්නේ තමනුත් අනිත් අය වගේ හිතන්න කියලා. එහෙම හිතුවනම් කාටවත් කරදරයක් කරන්නේ නෑ බන්. පව් සිද්ද වෙනවා කියලා අදහන ආගමේ කියලා තියන නිසා දේවල් වලින් වැලකිලා ඉන්නවා කියන්නේ හිතන්න බැරි එකෙක්, පින් කරාම දිව්‍ය ලෝකේ යනවා. ඕවා හැම ආගම් වලම, මිනිස්සු හොද මගට ගන්න කියන දේවල්....
    අර තේරෙන්නේ නැති පොඩි උන්ට කියන්නේ බත් කෑවේ නැත්නම් බිල්ලෝ ගෙනියනවා , කෑවොත් චොකලට් එකක් ගෙනත් දෙනවා කියලා. ඒ වගේ.
    උබ උබවත් ඒ මින්ස්සු වගේ හිතුවනම් කියන්නේ නෑ ගිය ආත්මේ පාතාලේ පවුලක් කියලා.