Fiber ගත්තම එපා වෙන්නෙ මේකයි.

Planepissa

Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ඔන්න අද තමයි සිංහලුනේ fiber line එකේ පලවෙනි කේස් එක ආවේ.උදේ ඉදන්ම Peo TV බලන්නම බැ.හැබැයි Internet වැඩ හිටපු ගමන් LOS එකත් පත්තු වෙනවා.හවස 1212 ට කිව්වට පස්සෙ 6 ට විතර SLT එකෙන් කෝල් කරලා STB එක Reset කරන්න කිව්වා.ඒක reset වෙන්න පැය 1.30 විතර ගියා.ඒ අතර තුර 3 සැරයක් විතර SLT එකේ පොර කෝල් කරා.පොර කියනවා හරිනම් විනාඩි 10 විතරලු යන්නෙ.කොහොමහරි ඒක හරිගියෙත් නෑ.රිලව් ඉන්න නිසා උන් line එක දිගේ ඇවිදලා කොහෙන් හරි නැවිලා ඇතිලු.හෙට ඇවිල්ල බලන්නම් ලු.ඔය කිව්වට හෙට එයිද දන්නෙත් නැහැ.මුළු line එකම replace කරන්න වෙයිද?🤔
     
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ඔක්කොම ටික නිකන් දෙනව කියල ආව SLT අය කිව්ව රිලව් ගියත් ලයින් එක කැඩෙන්නෙ නෑ,උන්ට හපන්ඩත් බෑ කියල..මම කිව්ව කොපර්ම හොදයි කියල. 😇
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    ඔන්න අද තමයි සිංහලුනේ fiber line එකේ පලවෙනි කේස් එක ආවේ.උදේ ඉදන්ම Peo TV බලන්නම බැ.හැබැයි Internet වැඩ හිටපු ගමන් LOS එකත් පත්තු වෙනවා.හවස 1212 ට කිව්වට පස්සෙ 6 ට විතර SLT එකෙන් කෝල් කරලා STB එක Reset කරන්න කිව්වා.ඒක reset වෙන්න පැය 1.30 විතර ගියා.ඒ අතර තුර 3 සැරයක් විතර SLT එකේ පොර කෝල් කරා.පොර කියනවා හරිනම් විනාඩි 10 විතරලු යන්නෙ.කොහොමහරි ඒක හරිගියෙත් නෑ.රිලව් ඉන්න නිසා උන් line එක දිගේ ඇවිදලා කොහෙන් හරි නැවිලා ඇතිලු.හෙට ඇවිල්ල බලන්නම් ලු.ඔය කිව්වට හෙට එයිද දන්නෙත් නැහැ.මුළු line එකම replace කරන්න වෙයිද?🤔
    Fiber Optic එක සාමාන්‍යයෙන් කැඩෙන්නෙ නැහැ .Optic එක කැඩිලා නං සම්පූර්ණ කැල්ලම Replace කරන්න වෙනවා
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Line ekama replace karanne na, un awith loss wena thana hoyala splice karanawa.
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    මට ඔක්කොම ටික නිකන් දෙනව කියල ආව SLT අය කිව්ව රිලව් ගියත් ලයින් එක කැඩෙන්නෙ නෑ,උන්ට හපන්ඩත් බෑ කියල..මම කිව්ව කොපර්ම හොදයි කියල. 😇
    😅👍🏻
    Fiber Optic එක සාමාන්‍යයෙන් කැඩෙන්නෙ නැහැ .Optic එක කැඩිලා නං සම්පූර්ණ කැල්ලම Replace කරන්න වෙනවා
    Ehemada bro
    Mara wade kiyanne mageth fiber line eka ada 5 ta withda kaduna..
    Ehemada bro
    Line ekama replace karanne na, un awith loss wena thana hoyala splice karanawa.
    Ehemanm hodai.
    යකෝ මට නෑනේ ඔය කේස්... වැහි පිට වැහි වැස්සත්, හෙණ ගැහුවත් බඩු වැඩ....
    😂
    eka parak apeth kaduna bn
    🙁
    Ubalage pathth aulak wennathi. Mn fiber+Peo TV aran dan 10 months wage wenawa. Thama eka dawask line eka drop wela na
    Mechchara kal meheth une na bn meheth masa 10 withara athi aragena.ada thama kela une
     
    • Like
    Reactions: D_Mad and kinkon

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :sorry: අපේනම් දඩ වදුරො උකන්නලා ටිකක් ඉන්නවා ලයින් එක උඩින් දුවනවා, බටයක් දැම්මා යන්න බැරි වෙන්න, එදා ඉදන් ලයින් එක කැඩෙන එක නැවතුනා, ඒත් හුග කාලෙකට පස්සෙ ගියසතියෙ පාරෙන් එහා පැත්තෙ මේ උට්ටලා ටික වයර් උඩ නටලා ලයින් එක කඩල තිබ්බා :dull: (අපිනම් කෝල් කරල විනාඩි 30න් වගේ SLT එකෙන් එනව, ඒ නිසා අවුලක් නෑ ඉතින්, දවස් ගනන් හදනකන් බලන් ඉන්න සෙට්වෙන උන්ට තමා ඔහොම වුනාම එපා වෙන්නෙහ්)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    ඕක මොක්ද්ද දැන් පාන්දර 5ට ළගයි තඩි හුලගක් ආව. වැටි මාට ගහක තඩි අත්තක් fiber cable එකට වැටිල දැන් හයි කරල තියන තැනින් ගැලව්ල එල්ලෙනව. හැබැයි තාම connection තියනව උදේට තමා බලන්න වෙන්නෙ.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    ඕක මොක්ද්ද දැන් පාන්දර 5ට ළගයි තඩි හුලගක් ආව. වැටි මාට ගහක තඩි අත්තක් fiber cable එකට වැටිල දැන් හයි කරල තියන තැනින් ගැලව්ල එල්ලෙනව. හැබැයි තාම connection තියනව උදේට තමා බලන්න වෙන්නෙ.
    ow tahikena hulagak bn awe 💀
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    හැදුවා SLT එකෙන් ඇවිල්ලා.මොකෙක්දො පරයෙක් line එක උඩට ගහක අත්තක් පාත් කරලා.😂
     
    • Like
    • Haha
    Reactions: D_Mad and Aki992

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලගේ පුකවල් ලොකුයිනේ.. අපි වගේ චුටි පුකෙන් කියන ඒවා උබලා අහන්නේ නැහැනේ.. ෆයිබර් එකේ සෙල්ලම සරලයි.. ඕකෙන් ජීවිතේට ස්කිප් කර කර යුටියුබ් බ්‍රවුස් කරන්න යන්න එපා. ඔකේ ස්පීඩ් එක වැඩි නිසා සාමාන්යෙන් යුටියුබ් වීඩියෝ එකක් ලෝඩ් වෙනවට වැඩ කලින් ඔකේ බෆර් එක ෆිල් කරනවා. ඒ කියන්නේ අපි විනාඩියක් බලන යුටියුබ් වීඩියෝ එකක මුළු ටයිම් එක විනාඩි 25ක් නම් අපි විනාඩි බාගයක් බලනකොට ෆයිබර් එකේ මුළු විනාඩි 25ම බෆර් කරලා ඉවරයි. ඒ නිසා ඔය රෙද්දෙන් ස්ට්‍රීම් කරන්න එපා වීඩියෝ මුළු එකම බලන්නේ නැතිනම්.