a mokatada ban?E5172s-920 ekak 4000 paduda ?
E5172s-920 ekak 4000 paduda ?
මම ගාවත් ඕකක් තියෙනවා.. සීන් එක 3G තමයි වැඩ.... 4G support කරන්නේ TDD Only... (Lankabell/SLT/Mobitel/Dialog Broadband Sim) දැනට Dialog සිම් එකක් use කරනවා... 1mb වගේ ස්පීඩ් ...


Dialog 4g Unlimited Youtube එක තමයි දාගෙන ඉන්නේ... සිග්නල් ෆුල් පෙන්නනවා.. අනේ මන්ද බන්..
mobitel 4G sim support da?මම ගාවත් ඕකක් තියෙනවා.. සීන් එක 3G තමයි වැඩ.... 4G support කරන්නේ TDD Only... (Lankabell/SLT/Mobitel/Dialog Broadband Sim) දැනට Dialog සිම් එකක් use කරනවා... 1mb වගේ ස්පීඩ් ...
3g onlymobitel 4G sim support da?
nattan 3g only da
puluwannam mobitel sim ekak dala 3G speed test ekak dapan oya router eken3g only