EURO 4000 වගේ salary job, yanwada nadda kiyala baluwee

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,223
    1,269
    113
    yaman. Germany maru. mth Finland idan Germany maru wnna blnw someday
    ubata german lang puluwanda?

    Gross --> before deductions නේ? එහෙම ගත්තොත් ඕක අමාරුවෙයි කියලා හිතනවා, දෙන්නටම ජොබ් තිබ්බොත් අවුලක් නෑ. europe වල ඉඳන් ලංකාවට වගෙ එන එක එච්චර ගනන් නෑ. මගෙ යාලුවෙක් ඉන්නවා ඌ ලංකාවට ඇවිත් මාස 4ක් විතර ඉඳලා යන්නෙ. tax residency එක අවුල් වෙන්නෙ මාස 6ට වඩා පිට හිටියොත්. ඒත් ඉතින් ජොබේ හැටියට එහෙම පිට ඉඳන් රිමොර්ට් වැඩ කරන එක අවුලක් නැති වෙන්නත් ඕන

    mama baluwee.. masa 6 kata withra sarayak lanwata enna petrol shed ekakka hari wada karala.. wife kohomath innwane ehe
    ------ Post added on May 15, 2025 at 3:40 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,228
    4,962
    113
    Abyss
    ගෑනුන්ව නම් තනියම රට යවන්න එපා. කොච්චර හොද කෙල්ලෙක් උනත් එහෙ ගිහිං තනි උනාම වදින පාලුවටයි සික් එකටයි එහෙ එකෙක් වචනයක් හොදට කතා කරත් පට්ට ක්ලෝස් වෙනවා ඌ එක්ක. අනිවා එහෙ ඉන්න ලංකාවෙ එකෙක්ම ටෝක් කරලා අනිනවාමයි.

    බොරුනං යුරොප්/ඔසී/ජපන් වගේ රටවලට මිනිහා/කොල්ලා ලංකාවෙ තියලා තනියම රට ගිහිං ඉන්න, එහෙ එකෙක් ටෝක් කරලා ගහපු නැති එකම එක ලංකාවෙ කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි පෙන්නපන් බලන්න?

    පවුල් ජීවිතේට ආදරයක් තියනවනං එක්කෝ දෙන්නම යමන් නැත්තං නොයා හිටපන්. තනියම ගෑණිව යවනවා කියන්නෙ ඉතිං බඩු පැකට් වෙනවාම තමයි
    listen to this wise man👆

    yaman. Germany maru. mth Finland idan Germany maru wnna blnw someday
    math enawa thawa arurud 03kin :cautious:
    ------ Post added on May 15, 2025 at 3:42 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    palayn
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,787
    113
    ubata german lang puluwanda?

    mama baluwee.. masa 6 kata withra sarayak lanwata enna petrol shed ekakka hari wada karala.. wife kohomath innwane ehe
    ------ Post added on May 15, 2025 at 3:40 PM
    උඹේ කැමත්ත තමා මචන්, ලංකාවෙ හොඳ ලයිෆ් එකක් (කාල බීලා ශෙප් එකේ ඉන්නවනම්) සමහර උන් කැමැති නෑ කටු කන්න. උඹ කැමතිනම් ඒක අවුලක් නෑ.
    පොඩ්ඩක් cost එක ගැන අයිඩියා එකක් ගනින්. ගොඩක් වෙලාවට සල්ලි යන්නෙ boarding වලට. අනික ගෑනි වැඩට ට්‍රැවල් කරන්න ඕනම් හද්ද ඩොටේ අඩු ගානට එකක් හොයන් කරන්නත් බෑ.
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,223
    1,269
    113
    උබ දන්නවද , ගියපු ගමන් එතැන ලොක්ක ජිගි බිගි සීන් එක දානවා, ඊට පස්සේ උගේ දෙවෙනියා , ඔහොම ඔහොම මාරුවෙන් මාරුවට සෙට්ල් වෙන්න මාස හයක් වගේ යයි . ඊට පස්සේ තමයි ඉතින් උබ ගැන සලකල බලන්නේ වෙලාවක් තිබ්බොත් .

    යකෝ , විමානෙට ගිහින් බලහන් යකා කළුද කියල මෙතන ඉදන් පේන බලන් නැතුව .

    Germany has relatively low cost of living compared to other EU countries. They also have a rent cap.

    Eur 2900 may not be big money in other countries but in Germany it can go a long way.

    පලයං බං.ලෝකේ රටක් තොටක් දැකලා දෙයක් කරගෙන ලස්සනට ජිවත් වෙයං.
    කිරියේ කෝටිපති මිනිස්සු කියන කතානම් දන්නේ නැ. මට එදිනෙදා හමුවන මිනිස්සු කියන කතා අනුව නම් ඔය කියන සැලරි එක රටකට හොද ගානක්. ලංකාවේ වැඩ පෙන්නවන ගොඩක් යුරෝප් අයියලාට හම්බෙන පඩිය ඔයිට සැහෙන අඩුයි.

    Pala pala doo, ehe gihin diyunu weyan. Diyunu ratakata ghn experiencia eka gnin

    don't miss the chance.

    Dont miss the chance.

    yaman. Germany maru. mth Finland idan Germany maru wnna blnw someday

    සල්ලි හම්බ කරල අනේ ඉතිං අපිටත් කීයක් හරි දෙන්න

    Rs 1000 ottui ubata giyama aye enna hithenne na

    උඹේ කැමත්ත තමා මචන්, ලංකාවෙ හොඳ ලයිෆ් එකක් (කාල බීලා ශෙප් එකේ ඉන්නවනම්) සමහර උන් කැමැති නෑ කටු කන්න. උඹ කැමතිනම් ඒක අවුලක් නෑ.
    පොඩ්ඩක් cost එක ගැන අයිඩියා එකක් ගනින්. ගොඩක් වෙලාවට සල්ලි යන්නෙ boarding වලට. අනික ගෑනි වැඩට ට්‍රැවල් කරන්න ඕනම් හද්ද ඩොටේ අඩු ගානට එකක් හොයන් කරන්නත් බෑ.
    damma ban kokakath... monwa hari weyiii wena deyakkkk..... balamu moko wenne kiyala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,809
    1
    62,947
    113
    Mother Earth
    චුල්ලහට්ටි මොකෝ දැන් ඇනිමේෂන් සීන් එක තාම කරන් යනවද? 🤷‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,758
    32,490
    113
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    Wife sure da?
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,731
    783
    113
    88
    ඕකෙන් ගිහින් උබ ජොබ් එකක් හොය ගනින් 8000ක වත්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,712
    5,795
    113
    Colombo
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    වරෙන් වරෙන් 47% ටැක්ස්