EURO 4000 වගේ salary job, yanwada nadda kiyala baluwee

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,846
    11,297

    යන්න, ඔවත් අහන්න ඔනෙය් දෙවල් ද බන්. නැත්නම් ඔක ඇහුවෙ ශො එකට
     
    • Haha
    Reactions: hapriyankara

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,846
    11,297
    113
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    ඔය සුද්දො අවුලක් නැති වෙයි ද? උන් තමයි හෙලයොන්ට මස් කන්න පුරුදු කරල විස්කි පෙව්වුවෙ, එහෙ පන්සල් අනන් මනන් නැ. ශෙප් ද
     
    • Haha
    Reactions: Kolama and Cypress

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    උබ දන්නවද , ගියපු ගමන් එතැන ලොක්ක ජිගි බිගි සීන් එක දානවා, ඊට පස්සේ උගේ දෙවෙනියා , ඔහොම ඔහොම මාරුවෙන් මාරුවට සෙට්ල් වෙන්න මාස හයක් වගේ යයි . ඊට පස්සේ තමයි ඉතින් උබ ගැන සලකල බලන්නේ වෙලාවක් තිබ්බොත් .

    යකෝ , විමානෙට ගිහින් බලහන් යකා කළුද කියල මෙතන ඉදන් පේන බලන් නැතුව .
     
    • Like
    Reactions: chullahattipadopana

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    858
    1,734
    93
    Germany has relatively low cost of living compared to other EU countries. They also have a rent cap.

    Eur 2900 may not be big money in other countries but in Germany it can go a long way.
     
    • Like
    Reactions: Candid-B

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ගෑනුන්ව නම් තනියම රට යවන්න එපා. කොච්චර හොද කෙල්ලෙක් උනත් එහෙ ගිහිං තනි උනාම වදින පාලුවටයි සික් එකටයි එහෙ එකෙක් වචනයක් හොදට කතා කරත් පට්ට ක්ලෝස් වෙනවා ඌ එක්ක. අනිවා එහෙ ඉන්න ලංකාවෙ එකෙක්ම ටෝක් කරලා අනිනවාමයි.

    බොරුනං යුරොප්/ඔසී/ජපන් වගේ රටවලට මිනිහා/කොල්ලා ලංකාවෙ තියලා තනියම රට ගිහිං ඉන්න, එහෙ එකෙක් ටෝක් කරලා ගහපු නැති එකම එක ලංකාවෙ කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි පෙන්නපන් බලන්න?

    පවුල් ජීවිතේට ආදරයක් තියනවනං එක්කෝ දෙන්නම යමන් නැත්තං නොයා හිටපන්. තනියම ගෑණිව යවනවා කියන්නෙ ඉතිං බඩු පැකට් වෙනවාම තමයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,751
    113
    Homagama
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    පලයං බං.ලෝකේ රටක් තොටක් දැකලා දෙයක් කරගෙන ලස්සනට ජිවත් වෙයං.
    කිරියේ කෝටිපති මිනිස්සු කියන කතානම් දන්නේ නැ. මට එදිනෙදා හමුවන මිනිස්සු කියන කතා අනුව නම් ඔය කියන සැලරි එක රටකට හොද ගානක්. ලංකාවේ වැඩ පෙන්නවන ගොඩක් යුරෝප් අයියලාට හම්බෙන පඩිය ඔයිට සැහෙන අඩුයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගෑනුන්ව නම් තනියම රට යවන්න එපා. කොච්චර හොද කෙල්ලෙක් උනත් එහෙ ගිහිං තනි උනාම වදින පාලුවටයි සික් එකටයි එහෙ එකෙක් වචනයක් හොදට කතා කරත් පට්ට ක්ලෝස් වෙනවා ඌ එක්ක. අනිවා එහෙ ඉන්න ලංකාවෙ එකෙක්ම ටෝක් කරලා අනිනවාමයි.

    බොරුනං යුරොප්/ඔසී/ජපන් වගේ රටවලට මිනිහා/කොල්ලා ලංකාවෙ තියලා තනියම රට ගිහිං ඉන්න, එහෙ එකෙක් ටෝක් කරලා ගහපු නැති එකම එක ලංකාවෙ කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි පෙන්නපන් බලන්න?

    පවුල් ජීවිතේට ආදරයක් තියනවනං එක්කෝ දෙන්නම යමන් නැත්තං නොයා හිටපන්. තනියම ගෑණිව යවනවා කියන්නෙ ඉතිං බඩු පැකට් වෙනවාම තමයි
    ගැණි පොඩ්ඩක් හරි ඇහැට කනට පේනව ඉතින් ඔක වෙනවම තමා
     
    • Like
    Reactions: Mr UNKNOWN

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,254
    74,645
    113
    EURO 4000 වගේ salary එකක් හම්බෙන germany වල ජොබ් එකක් තියෙනවා . hebeyi gross salary එක ...යනවද නැද්ද කියල බැලුවේ. wifeta තමයි හම්බුනේ . ගෙදර only child මමනේ . යන්දෝ නොයන්දෝ කියල බැලුවේ .

    තව දෙයක් , wife ගිහිල්ලා , එහෙ settle වෙලා , මාස 6 න 6 මට එන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් වෙයිද , ඒවා practicle ද
    Gross --> before deductions නේ? එහෙම ගත්තොත් ඕක අමාරුවෙයි කියලා හිතනවා, දෙන්නටම ජොබ් තිබ්බොත් අවුලක් නෑ. europe වල ඉඳන් ලංකාවට වගෙ එන එක එච්චර ගනන් නෑ. මගෙ යාලුවෙක් ඉන්නවා ඌ ලංකාවට ඇවිත් මාස 4ක් විතර ඉඳලා යන්නෙ. tax residency එක අවුල් වෙන්නෙ මාස 6ට වඩා පිට හිටියොත්. ඒත් ඉතින් ජොබේ හැටියට එහෙම පිට ඉඳන් රිමොර්ට් වැඩ කරන එක අවුලක් නැති වෙන්නත් ඕන.