රනිල් වික්‍රමසිංහ ගෙදර යයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රනිල් පාර්ලිමේන්තුවෙන් විසිවෙයි.. එජාපයට කොළඹින් මන්ත‍්‍රී ධුර කිසිවක් නෑ..
    1596728506428.jpg

    එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් 5% ක ප්‍රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයිද බව ඔහු සඳහන් කර ඇත.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම උප නායක රවී කරුණානායක මහතාද පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Meya awurudu 10 kata kalin ain una nam mewwa wenas wenna thibuna

    Sajith putha ta future ekak tihyewi aluth party eken
    Jvp nam ehemmam thama nothing changed


    රනිල් අවුරුදු 10කට කලින් ගියා නම් ලංකවේ අනාගතේ වෙනස් වෙනවා බන්, ඒ කියන්නේ අපි තාම ප්‍රබාකරන්ගේ බෝම්බ එහෙම අඩුවක් නැතිව කයි :yes: මොනවා උනත් රනිල් යුද්දේ ඉවර කරන්න දායක වෙලා තියෙනව එහෙම බලද්දී.:lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Meya awurudu 10 kata kalin ain una nam mewwa wenas wenna thibuna

    Sajith putha ta future ekak tihyewi aluth party eken
    Jvp nam ehemmam thama nothing changed
    මම කැට තියලා උබ ට කිව්වා නේද කොළඹ හම්බයෝ දෙන්නේ සජිත් ට කියලා . දැන් හරි නේද මම කියපු එක 🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඌට කොලබින් මනාප කියාද බන් ?? :rofl:
    මම හිතුවේ ඕකා විතරක් යයි කියලා කොලබින් අලියාගෙන්. sure ද ?
     

    Similar threads