අපේ ජන බල පක්ෂය

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    හාමුදුරුවන්ගේ පක්ෂේ තත්වේ කොහොමද? ආසනයක් ලැබේවිද?
    ඥානසාර හමුදුරුවොන්ට nomination ලැබුනද?
     
    • Like
    Reactions: RLT4U and D_Mad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    හැබැයි පලවෙනි වතාවට ඇවිල්ල මේ පක්ෂේ මැච් එකක් ගහනවා. බලපන්කො ජේ වී පි එක, අවුරුදු 500ක් විතර පරණයි හැබැයි ලෙවකනවා විතරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113
    සතුටු දායක ට්‍රයි එකක් එකට එකතු වෙලා වැඩ කරා නන් ඔය සෙට් වලින් එක්කෙනෙක් හරි යන්න තිබ්බ.
     
    • Like
    Reactions: RLT4U