මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    මේක මිනිස්සු ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්. මේක මෙයාලා කොහොම පාවිච්චි කරයිද දන්නේ නැ.
    Good point, gota oluwen hithanna ona. Aiya kohoma game ekak plan karaida danne naha.
     
    • Like
    Reactions: Nimesh777

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බලමු මොනවද වෙන්නේ කියලා, ඒත් මම හිතුවේ අඩුම තරමේ නුවරින් අමිත්, අපේ ජනබල පක්ශය ආසන දෙකක්, චමීල ලියනගේ වගේ අය එන්න ඕනේ කියලා. ඒත් නෑ.
     
    • Haha
    • Like
    Reactions: ryandok and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමු මොනවද වෙන්නේ කියලා, ඒත් මම හිතුවේ අඩුම තරමේ නුවරින් අමිත්, අපේ ජනබල පක්ශය ආසන දෙකක්, චමීල ලියනගේ වගේ අය එන්න ඕනේ කියලා. ඒත් නෑ.
    පව් තෝ නම් ඔය කොඩිය ගහ ගන් ........ :lol: :lol:
     
    • Haha
    Reactions: EVC

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තව අවුරුදු 10ක් වත් බලන් ඉන්න වෙයි හැබැයි 😋😋😋
    ඊට කලින් ජාතියෙ මලගම එන්නත් පුළුවන්. මතකනේ සයින්ද මරුදු දෙන්න ගියේ. බුකියේ කෑ ගහපු කෑ ගැහිල්ලට නැවතුනා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Sirawatama eki dinalada? Geetha akka mokada danne ne thaththwe. @sithija.h uba dunne Geetha akkita neda?

    ගීතා දිනන එක ලොකු ගැටළුවක් නැහැ,එකිට මන්ත්‍රීකම නැති කරලත් එයාගේ ආසනෙන් ගියෙ නැහැ
     
    • Haha
    Reactions: LiquorHelp

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඊට කලින් ජාතියෙ මලගම එන්නත් පුළුවන්. මතකනේ සයින්ද මරුදු දෙන්න ගියේ. බුකියේ කෑ ගහපු කෑ ගැහිල්ලට නැවතුනා

    බුකියේ කෑ ගහල එහෙම දෙයක් කරගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක් ද 😄
     
    • Haha
    Reactions: erozan

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බුකියේ කෑ ගහල එහෙම දෙයක් කරගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක් ද 😄
    ඡන්දේ ඉවරයි නේ දැන් බුකියේ කෑ ගහන ඒවත් ගනන් ගන්නේ නෑ,
     
    • Like
    Reactions: ryandok and neo7x

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ගීතා දිනන එක ලොකු ගැටළුවක් නැහැ,එකිට මන්ත්‍රීකම නැති කරලත් එයාගේ ආසනෙන් ගියෙ නැහැ
    And this how the fate of the country is decided by highly literate Sri Lankan. Kamk ne mcn den MCC enne nane kohomath. E Nisa bayak ne.
     
    • Sad
    • Wow
    Reactions: shenat and ryandok

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් පවතී. ඉන්පසු සතියක් යනතුරු දිනපු එවුන් පැරදුණු එවුන්ගෙන් ආතල් ගනු ඇත. එය අවසන් වූ පසු වසර පහකට එළඹෙන්නේ පැරදුණු එවුන් දිනපු උන්ගෙන් ආතල් ගන්නා කාලයයි. නමුත් ඔය මුළු කාලය මුළුල්ලේ ම පත්වුණු උන් අපි හැමෝගෙන් ම ආතල් ගන්නා බව අපිට කිසිදා වැටහෙන්නේ ද නැත.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    යු ඇන් පි එකත් එක්ක යහපාලනෙ දීගෙ කන්න අමාරු නිසා දුන්නා ශොට් එක හිටං
    රාජපක්ෂ නඩෙත් හරියට නොකළොත් උතුමාණන් පොහොට්ටුවටත් අරින්ඩ බැරි නැහැ හිටං
     
    • Like
    Reactions: johnferna678

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    යු ඇන් පි එකත් එක්ක යහපාලනෙ දීගෙ කන්න අමාරු නිසා දුන්නා ශොට් එක හිටං
    රාජපක්ෂ නඩෙත් හරියට නොකළොත් උතුමාණන් පොහොට්ටුවටත් අරින්ඩ බැරි නැහැ හිටං
    Ekekwath ena widiyata neme yanne. Duna wage waradi dakiddi balapam karapalla. Naththan akulagenama yai.