2/3 දැනට තත්වෙ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    7 to go, 5 needed

    sgrh5gl.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    7 to go, 5 needed

    sgrh5gl.png

    පොහොට්ටුව 145 (EPDP 2, SLFP 1 ඔක්කොම 148)
    සජිත් 54 (කෑලි එක්ක තව ටිකක් එයි)
    මාලිමාව 3
    රනිල් 1 (ජාතික ලැයිස්තු සෝ රනිල් ඉස් බැක්)
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඕනේ නෑ. SLFP 1 EPDP 2 ඉන්නවා. තව ඉතින් ඔය පොඩි වතු දෙමළෙක් ගන්න බැරිය

    එහෙනම් මහීට කරන්න තියෙන්නේ මැදමුලන කාල්ටන් බංගලාවේ වාඩිවෙලා ඉන්න හාන්සි පුටුවෙන් හොද පඩයක් අරින ගමං නැගිටලා ඉජු ඉජු ගාන්න විතරයි පොලිමක් ගැහිලා ඉදී ලස්සනට.

    ඊටපස්සේ මහීට කරන්න තියෙන්නේ ආනා රූනා රූන කටුස්සා කියලා කවුරු හරි අනාතයෙක් තොරගන්න එක
     
    • Haha
    Reactions: NAdee56

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    බදුල්ලෙ වඩිවේල් සුරේෂ් දැනටම ඇවිල්ලද දන්නෙ නැහැ
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඕනේ නෑ. SLFP 1 EPDP 2 ඉන්නවා. තව ඉතින් ඔය පොඩි වතු දෙමළෙක් ගන්න බැරිය

    ඇයි පිල්ලෙයාන් අතාවුල්ලා උන් දෙන්නගේ පක්ෂවලටත් එක ගානේ තියනවා නේ.