ehema lu
ඇයි මචං පතාලයෝ කියන්නේ රටේ පුරවැසියෝ නෙවෙයි ද?okkoma pathalayo neda
MAHINDA hari RANIL ge kale hari una nan kohomadaහා උනාට ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ
මීට බත්තරමුල්ලේ වොෂින් මැෂින් එකක්![]()
මහින්ද රනිල් හොඳ නෑ කියලා නේද උබලා මෝඩ අනුර උස්සගෙන ආවේMAHINDA hari RANIL ge kale hari una nan kohomada
ඒ කාලෙ පාතාලයෝ ආයුධ පෙන්නනවා කියල ආණ්ඩුවෙන් මැරුවෙMAHINDA hari RANIL ge kale hari una nan kohomada
ඇයි මතක නැද්ද එක දවසේ බන්ධනාගාරේ ඇතුලේ 28 ක් මැරුවේMAHINDA hari RANIL ge kale hari una nan kohomada
ඇයි එක දවසක් ගගා අතීතේ මතක් කළාට කුණු හෝදන්න බැහැ බන්, එහෙම මරපු මිනීමැරුම් වෙනස් කරනවා කියල ඇවිත් රටේ දිගට හරහට වෙන වෙඩි තැබීම් සාධාරනීයකරණය කරනවා නම් ඔය මිනී මරපු උනුත් උඹලගේ ආණ්ඩුව අතරෙත් වෙනස මොකක්ද? උඹලගෙම එකෙක් කිව්වා ලක්ෂයක් මරල හරි ආණ්ඩු බලය තියාගන්නවා කියල, එහෙම කියපු උඹල ඔය ගිය ආණ්ඩු පරද්දල රෙකෝඩ් කඩනවා.ඇයි මතක නැද්ද එක දවසේ බන්ධනාගාරේ ඇතුලේ 28 ක් මැරුවේ
------ Post added on Jan 2, 2026 at 10:03 AM![]()
මෙහෙමයි ඔය මැරුණු එවුන් රටටත් සමාජයටත් පිළිලයක්නම් උන් මරණ එක හෝ මැරෙන එක ගැන කිසිම පසුතැවිල්ලක් නැහැ. ඒක අනුර හෝ රාජපස්ස හෝ රනිල්ගේ කාලේ උනා කියලා වෙනසක් ඇත්තෙත් නෑඇයි එක දවසක් ගගා අතීතේ මතක් කළාට කුණු හෝදන්න බැහැ බන්, එහෙම මරපු මිනීමැරුම් වෙනස් කරනවා කියල ඇවිත් රටේ දිගට හරහට වෙන වෙඩි තැබීම් සාධාරනීයකරණය කරනවා නම් ඔය මිනී මරපු උනුත් උඹලගේ ආණ්ඩුව අතරෙත් වෙනස මොකක්ද? උඹලගෙම එකෙක් කිව්වා ලක්ෂයක් මරල හරි ආණ්ඩු බලය තියාගන්නවා කියල, එහෙම කියපු උඹල ඔය ගිය ආණ්ඩු පරද්දල රෙකෝඩ් කඩනවා.
Aparade neda usavi maintain karanne ube me logic eka anuwa ?ඵහෙනම් අවුුලක් නෑ නේ..උන්ව හිරේ දානවට වඩා හොඳයි ඔහොම මරලා දාන ඵක..![]()
අන්න හරි මචං , ඕකම තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ජවිපෙ 88/89 කලේ. උන් නඩු ඇහුවා, උන්ම මරණ දඬුවම දුන්නා.මෙහෙමයි ඔය මැරුණු එවුන් රටටත් සමාජයටත් පිළිලයක්නම් උන් මරණ එක හෝ මැරෙන එක ගැන කිසිම පසුතැවිල්ලක් නැහැ. ඒක අනුර හෝ රාජපස්ස හෝ රනිල්ගේ කාලේ උනා කියලා වෙනසක් ඇත්තෙත් නෑ
උන් ජීවත් උනා කියලත් සමාජයට වෙන කිසිම ප්‍රතිලාභයක් නෑ![]()
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඕක කරා, ප්‍රේම්ගේ අතුරු හමුදා ටිකත් ඕක කරා. මැරුවට පස්සේ එකම බෝඩ් එක මිනිය උඩින් දාන නිසා කවුද වැඩිපුර මැරුවේ කියලා කියන්න බැහැඅන්න හරි මචං , ඕකම තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ජවිපෙ 88/89 කලේ. උන් නඩු ඇහුවා, උන්ම මරණ දඬුවම දුන්නා.
හ්ම්, තඩි ප්‍රියන්තලාගේම ආණ්ඩුවේ දිගුවක් කියල තමයි දැන් තේරුම් යන්නෙ. මිනිස්සුනුත් එක තේරුම් ගනීවි, තමන්ගේ එකෙක් නිකරුණේ වෙඩිකාලා මැරුණාට පස්සේ මාධ්‍යවල ත්‍රස්තවාදියෙක්, පාතාලයෙක් කියල හංවඩුව වදිනවා කියල තේරුම් ගත්තාම.දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ඕක කරා, ප්‍රේම්ගේ අතුරු හමුදා ටිකත් ඕක කරා. මැරුවට පස්සේ එකම බෝඩ් එක මිනිය උඩින් දාන නිසා කවුද වැඩිපුර මැරුවේ කියලා කියන්න බැහැ
හැබැයි ඔය සපුගස්කන්දේ තඩි ප්‍රියන්ත වගේ එවුනුත් අන්තිමට නන්දසේන ආවට පස්සේ UN එකේ Permanent Representative කරපු රටක් මේක![]()
You are right bro. How I sincerily regret voting for this govt.@bambuwathamai You should rejoice in the victory here. You may compare the statistics with the past few years to see how the law and order have improved with Lapaya. I'm sure that you will find something to blame the past governments for too.