ජයවේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ♥️♥️

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    පුක බිම ඇණගෙන කියනව පටන් ගැනිමලු , :lol: :lol: අනේ පකෝ ඉස්සෙල්ලා හරිහමන් පිරිමියෙක් නායකය කරගනිල්ල, ඉට පස්සෙ වරෙල්ල චන්දෙ ඉල්ලන්ඩ....
    හෙක් හෙක් බලා වැලපෙමි තුනෙන් දෙකෙ සිහිනෙ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    irt7Ybt.png

    මේකේ 146 නේ
    unp ත් 1 ක් තියේ
    ඕක තවම Update වෙනවා ඒකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙක් හෙක් බලා වැලපෙමි තුනෙන් දෙකෙ සිහිනෙ ?
    දැනටම 2/3 තියෙන්නෙ කරුණගෙ දෙකයි, ඩග්ලස් දේවානන්දයි, මනුශයි, වඩිවේල් සුරේශුයි තව ඕනද???
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    පැහැදිලි බහුතරයක් හිමි කරගත් SLPP ඡන්දය දිනා අවසන් .බහුතර සිංහල බෞද්ධ මන්ත්‍රි ලා ගෙන් සමන්විත ශ්‍රි ලංකාවේ එකම පක්ෂය
    ශ්‍රී ලංකා ව දියුණුවේ මාවතට අරගෙන යෑමට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබෙවා♥♥♥
    View attachment 88432
    රටත් දැයත් පෙරටම ♥♥♥♥♥
    View attachment 88433
    Jayaweva
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    දැන් තමා පටන් ගැන්ම. උඹලා හිතන්න එපා සෙරම ස්මූත් එකට යාවි කියලා.
    යු ඇන් පි එක නම් නැති වෙලා ගොඩක් කල්.
    එක නැති උනෙ යහපාලනය කාලෙමයි.
    උඹලාගෙ ඔය පොහොට්ටුව පොකුණෙ තියෙද්දිම පර කරාවි හිටං .
    ඕනෑම කෙනෙක්ට හිිණ දකින්න අයිතියක් තියෙනවා . UNP කාරයො කියන්නේ කොහොමත් මානසික ලෙඩ්ඩු. ඔහොම හීන දැක දැක ඉන්න අවසරයි අවුරුදු 30 විතරයි😀😀😁
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    දැනටම 2/3 තියෙන්නෙ කරුණගෙ දෙකයි, ඩග්ලස් දේවානන්දයි, මනුශයි, වඩිවේල් සුරේශුයි තව ඕනද???
    ඔය තුනෙන් දෙකට පැවැත්මක් නැහැ බන්.
    හිටං කඩාගෙන යනවා මාස 6 ක් වත් යන්න කලින් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනෑම කෙනෙක්ට හිිණ දකින්න අයිතියක් තියෙනවා . UNP කාරයො කියන්නේ කොහොමත් මානසික ලෙඩ්ඩු. ඔහොම හීන දැක දැක ඉන්න අවසරයි අවුරුදු 30 විතරයි😀😀😁
    එකෙන්ම හකිමයි බදුර්දිනගෙයි පකවල් ලොව ලොව පටන් ගැනීම විතරලු.... :baffled: :baffled:

    ඔය තුනෙන් දෙකට පැවැත්මක් නැහැ බන්.
    හිටං කඩාගෙන යනවා මාස 6 ක් වත් යන්න කලින් .

    එහෙම සිහින දිකින්ඩ අවසරය තියෙනව පොදුජන පෙරමුනේ ලේඛම් මහින්ද යටතේ ....නිතිය නොදැන කියවන එකට මාගේ කනගාටුව... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Silly point

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    සිoහල චන්දෙ හයියෙන් අපි සිoහල ආණ්ඩුවක් පිහිටෙවුව....මේක සිoහල රට....

    ශ්‍රී ලංකා ව දියුණුවේ මාවතට අරගෙන යෑමට ඔවුනට ශක්තිය ධෛර්යය ලැබෙවා....!!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    ඔය තුනෙන් දෙකට පැවැත්මක් නැහැ බන්.
    හිටං කඩාගෙන යනවා මාස 6 ක් වත් යන්න කලින් .

    කඩාගෙන කොහේ යන්නද බං
    ඔන්න SJB+UNP+SLFP+JVP එකතු වුණාම බහුතරේට කිට්ටු කරන්නවත් පුළුවන් වුණා නං කඩාගෙන යයි කියල හිතුවැකි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එකෙන්ම හකිමයි බදුර්දිනගෙයි පකවල් ලොව ලොව පටන් ගැනීම විතරලු.... :baffled: :baffled:

    ඕකා මැරෙන්න හැදුවා හම්බයෝ ඡන්දේ දෙන්නේ UNP එකට කියලා . ඒකත් තවත් හීනයක් විතරයි. UNP කාරයො බලය තිබ්බ අවුරුදු 4 රේම හීන දැක්කා. දැන් ඒවගේ ප්‍රතිඵල නෙළා ගන්නවා . 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Silly point

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඔය තුනෙන් දෙකට පැවැත්මක් නැහැ බන්.
    හිටං කඩාගෙන යනවා මාස 6 ක් වත් යන්න කලින් .
    උට මොලේ අමාරුවක් තිබුනොත් යයි
    එහෙම යන්න ඕනි නම් ඔච්චර බනිද්දි එල්ලිලා ඉදීද බං
    උට ඇමතිකමක් දෙනවා සුවර් ඒකට මහවැලිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූඇම්පී කාරයො වගේ ලැජ්ජ නැති හැත්තක් අම්මපා....
    තූ නොදකින්
    ඔකුන්ගෙ ලැජ්ජාවක් තියෙන නම් මචන් පො*න රනිලගෙන් පස්සෙ නායක කමට පො*න සජියව පත්කර ගනිද...
     
    • Love
    Reactions: 2osama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    කඩාගෙන කොහේ යන්නද බං
    ඔන්න SJB+UNP+SLFP+JVP එකතු වුණාම බහුතරේට කිට්ටු කරන්නවත් පුළුවන් වුණා නං කඩාගෙන යයි කියල හිතුවැකි.
    කලිනුත් ආප්පයක් කාලා කඩාගෙන ගියෙ ?
    බලපන්කො ඔයවගෙ සීන් එකක් නොවුනොත්. ඔතන ගොඨාගෙ වියත්මග ඉන්නවා.මහින්දගෙ සුපුරුදු හොරු සෙට් එක ඉන්නවා, රාජපක්ෂ පවුලෙ උන් ඉන්නවා හිටංලාගෙ සෙට් එක ඉන්නවා.
    තත්වෙ අනාථයි. තනතුරු දෙන්න එපැයි හැම එකාටම.
     
    • Like
    Reactions: Master malli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකා මැරෙන්න හැදුවා හම්බයෝ ඡන්දේ දෙන්නේ UNP එකට කියලා . ඒකත් තවත් හීනයක් විතරයි. UNP කාරයො බලය තිබ්බ අවුරුදු 4 රේම හීන දැක්කා. දැන් ඒවගේ ප්‍රතිඵල නෙළා ගන්නවා . 🤣🤣🤣🤣
    තව අවුරුදු 10+ විපක්ශෙට ඕකුන් නාකි වෙද්දි මොලේ පෑදෙයි... :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    කලිනුත් ආප්පයක් කාලා කඩාගෙන ගියෙ ?
    බලපන්කො ඔයවගෙ සීන් එකක් නොවුනොත්. ඔතන ගොඨාගෙ වියත්මග ඉන්නවා.මහින්දගෙ සුපුරුදු හොරු සෙට් එක ඉන්නවා, රාජපක්ෂ පවුලෙ උන් ඉන්නවා හිටංලාගෙ සෙට් එක ඉන්නවා.
    තත්වෙ අනාථයි. තනතුරු දෙන්න එපැයි හැම එකාටම.

    ඒක තමයි ආප්පෙ කාල කඩාගෙන ගියාම මහින්ද පරද්දන්න තරම් චන්ද තියෙන පෙරමුණක් හැදුණනෙ.
    මේ සැරේ එහෙම පෙරමුණක් හදන්න වෙන්නෙ නෑ කවුරු කොහොම එකතු කළත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලිනුත් ආප්පයක් කාලා කඩාගෙන ගියෙ ?
    බලපන්කො ඔයවගෙ සීන් එකක් නොවුනොත්. ඔතන ගොඨාගෙ වියත්මග ඉන්නවා.මහින්දගෙ සුපුරුදු හොරු සෙට් එක ඉන්නවා, රාජපක්ෂ පවුලෙ උන් ඉන්නවා හිටංලාගෙ සෙට් එක ඉන්නවා.
    තත්වෙ අනාථයි. තනතුරු දෙන්න එපැයි හැම එකාටම.

    මෝඩ ගොන් බිජ්ජො 19 සoසෝධනයට අනුව පක්ශ මාරු කරන්ඩ බැ විපක්ශෙ පැත්තට...තොපේ පො&න රනිලම හදපු 19 තොපිටම කෙලින කාලෙ මේ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඒක තමයි ආප්පෙ කාල කඩාගෙන ගියාම මහින්ද පරද්දන්න තරම් චන්ද තියෙන පෙරමුණක් හැදුණනෙ.
    මේ සැරේ එහෙම පෙරමුණක් හදන්න වෙන්නෙ නෑ කවුරු කොහොම එකතු කළත්
    එව්වා හැදෙවි බන්. එත් අද හෙටම නෙමෙ .ටික කාලෙකින්. මොකද මුන්ගෙ පවුල් වාදය දැන් වෙනදාට වඩා වැඩි.
    මිනිස්සුන්ටම එපා වෙනවා එතකොට. කලිනුත් උනෙ එකනෙ ?
    ටිකක් කල් යන්න දීලා බලන් ඉන්න වෙනවා.
     
    Similar threads