ජයවේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ♥️♥️

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් තුනෙන් දෙක ගන්නවා .පිටින් ගන්න ඕනේ නැහැ 😀😀
    කොහොමත් වාර්තාගත ජයක් ♥♥
    සිoහලුන්ට ජයවේවා..............!!!
     
    • Like
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    කොහොමත් තුනෙන් දෙක ගන්නවා .පිටින් ගන්න ඕනේ නැහැ 😀😀
    කොහොමත් වාර්තාගත ජයක් ♥♥
    2/3 koheda yako 3/4k kiyala man hithuwe, UNP eka flat wuna eka loku deyak 😂
     
    • Like
    Reactions: 2osama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    දැන් තමා පටන් ගැන්ම. උඹලා හිතන්න එපා සෙරම ස්මූත් එකට යාවි කියලා.
    යු ඇන් පි එක නම් නැති වෙලා ගොඩක් කල්.
    එක නැති උනෙ යහපාලනය කාලෙමයි.
    උඹලාගෙ ඔය පොහොට්ටුව පොකුණෙ තියෙද්දිම පර කරාවි හිටං .

    Rajitha remanda karama Chathura kiweth ohomai ban.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    එහෙම හැදෙයි කියන බලාපොරොත්තුවෙන් නෙ බං ආණ්ඩුව දීල අයින් වුණේ UNP එක. මිනිස්සුන්ට රාජපක්ශලා එපාවෙයි කියල.

    මුං යකෝ ලක්ෂ 69 ම ආපහු අරං නෙ.
    සාමාන්‍යෙන් ජනාධිපතිවරණෙදි දින්න කෙනාගෙ පක්ෂයම ඉන් අනතුරුව තියෙන මහමැතිවරණෙ දිනනවා.
    එපාවෙන්න තරම් කාලයක් නෙමෙ නෙ ?
    2015 දි පෙබරවාරි බැඳුම්කර වංචාව වෙලත් අගොස්තුවෙදි රනිල් ආණ්ඩුවක් හැදුවා මැතිවරණෙදි.
    අනික පාර්ලිමෙන්තුව විසිරුවා හැරලා තියෙද්දි කොරොනා කාලෙදි ගොඨාභය ක්‍රියාකරපු ආකාරය ගැන අපි උනත් පැහැදීමකින් හිටියෙ.
    ඔන්න ඔය නිසා තමා මිනිස්සු ඡන්දෙ දුන්නෙ.
    දැන් පවුල් වාදය වෙනදට වඩා වැඩි.
    තව කවුද කීප දෙනෙක් පාර්ලිමෙන්තුවෙලුනෙ
    ආයෙත් අර පරණ ක්‍රමෙට දුවන්න තමා ට්‍රයි එක.

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
    ඡන්දෙට උදව් කරාපු පාර්ශව සෙරොටම සැනසිලි තෑගි හම්බ නොවුනොත් ඇතුලෙන්ම කෙළ ගන්නවා
     
    • Like
    Reactions: Don GasCan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සාමාන්‍යෙන් ජනාධිපතිවරණෙදි දින්න කෙනාගෙ පක්ෂයම ඉන් අනතුරුව තියෙන මහමැතිවරණෙ දිනනවා.
    එපාවෙන්න තරම් කාලයක් නෙමෙ නෙ ?
    2015 දි පෙබරවාරි බැඳුම්කර වංචාව වෙලත් අගොස්තුවෙදි රනිල් ආණ්ඩුවක් හැදුවා මැතිවරණෙදි.
    අනික පාර්ලිමෙන්තුව විසිරුවා හැරලා තියෙද්දි කොරොනා කාලෙදි ගොඨාභය ක්‍රියාකරපු ආකාරය ගැන අපි උනත් පැහැදීමකින් හිටියෙ.
    ඔන්න ඔය නිසා තමා මිනිස්සු ඡන්දෙ දුන්නෙ.
    දැන් පවුල් වාදය වෙනදට වඩා වැඩි.
    තව කවුද කීප දෙනෙක් පාර්ලිමෙන්තුවෙලුනෙ
    ආයෙත් අර පරණ ක්‍රමෙට දුවන්න තමා ට්‍රයි එක.

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙ නෙ ?
    ඡන්දෙට උදව් කරාපු පාර්ශව සෙරොටම සැනසිලි තෑගි හම්බ නොවුනොත් ඇතුලෙන්ම කෙළ ගන්නවා
    හොර පොල් කඩන්න පොල් ගහ ට නෑග්ග මිනිහත් කියන්න දෙයක් තිබුණල😀😀
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    පුක බිම ඇණගෙන කියනව පටන් ගැනිමලු , :lol: :lol: අනේ පකෝ ඉස්සෙල්ලා හරිහමන් පිරිමියෙක් නායකය කරගනිල්ල, ඉට පස්සෙ වරෙල්ල චන්දෙ ඉල්ලන්ඩ....
    karanna puluwan deyak kiyahan ban unta. Ranil giyoth, sajith, eeta passe akila, eeta passe mangala......
    pirimiyek polime anthime wath na.
     
    • Haha
    Reactions: Vandetta and erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,788
    113
    සේදවත්ත
    එරෝසන් , ඔසාමා දෙන්නට මේ සතියක් මාසයක් ඔය උඩ පැන පැන ඉන්න දීපල්ලා බන්. මතකනේ මාස 8 රැල දුන්න ආතල් එක. මෙතනින් පස්සේ ඒ ආතල් එක අනික් අයට එක දිගටම ගන්න පුලුවන් අවුරුදු 5.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    එරෝසන් , ඔසාමා දෙන්නට මේ සතියක් මාසයක් ඔය උඩ පැන පැන ඉන්න දීපල්ලා බන්. මතකනේ මාස 8 රැල දුන්න ආතල් එක. මෙතනින් පස්සේ ඒ ආතල් එක අනික් අයට එක දිගටම ගන්න පුලුවන් අවුරුදු 5.

    පරාජයේ වියරුව..😂😂😂තව අකුර ලොකු කරපංකො..😂😂
     
    Similar threads