ජයවේවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ♥️♥️

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එව්වා හැදෙවි බන්. එත් අද හෙටම නෙමෙ .ටික කාලෙකින්. මොකද මුන්ගෙ පවුල් වාදය දැන් වෙනදාට වඩා වැඩි.
    මිනිස්සුන්ටම එපා වෙනවා එතකොට. කලිනුත් උනෙ එකනෙ ?
    ටිකක් කල් යන්න දීලා බලන් ඉන්න වෙනවා.

    ඔව් ඔව් බලාගෙන ඉදපල්ල විපක්ශෙට වෙලා කොහොමත් තව අවුරුදු 10+ මේ ආණ්ඩුව බලේ ඉන්නව....
     
    • Like
    Reactions: Miami-Vice

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    එව්වා හැදෙවි බන්. එත් අද හෙටම නෙමෙ .ටික කාලෙකින්. මොකද මුන්ගෙ පවුල් වාදය දැන් වෙනදාට වඩා වැඩි.
    මිනිස්සුන්ටම එපා වෙනවා එතකොට. කලිනුත් උනෙ එකනෙ ?
    ටිකක් කල් යන්න දීලා බලන් ඉන්න වෙනවා.

    එහෙම හැදෙයි කියන බලාපොරොත්තුවෙන් නෙ බං ආණ්ඩුව දීල අයින් වුණේ UNP එක. මිනිස්සුන්ට රාජපක්ශලා එපාවෙයි කියල.

    මුං යකෝ ලක්ෂ 69 ම ආපහු අරං නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    උට මොලේ අමාරුවක් තිබුනොත් යයි
    එහෙම යන්න ඕනි නම් ඔච්චර බනිද්දි එල්ලිලා ඉදීද බං
    උට ඇමතිකමක් දෙනවා සුවර් ඒකට මහවැලිය

    මෙහමයි ඌ හිතල කරන දේවල් නෙවෙයි ඕවා.. ඌ හිටියා නිදහස් පක්ෂේ කියලා එකක. ඒක දැන් නෑ .. ඌ ගියා UNP එකත් එක්ක , ඒකත් දැන් නෑ .... මුගේ අපලයක් :baffled:
     
    • Haha
    Reactions: erozan

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    For next 20 years aniwa puluwan SLPP yanna . Sajith la inna kam and UNP ekata kela wela thiyana widiyata

    එහෙම හැදෙයි කියන බලාපොරොත්තුවෙන් නෙ බං ආණ්ඩුව දීල අයින් වුණේ UNP එක. මිනිස්සුන්ට රාජපක්ශලා එපාවෙයි කියල.

    මුං යකෝ ලක්ෂ 69 ම ආපහු අරං නෙ.
    mekaiyi bung 2015-2020 wecha de amathaka wenne na. eka UNP eka karumet une social media domiante karagena ena kalaya thula. Oka lesiyan yawanna baa minussunge oluwen next 10 years so no chance for UNP of SJP
     
    • Like
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එව්වා හැදෙවි බන්. එත් අද හෙටම නෙමෙ .ටික කාලෙකින්. මොකද මුන්ගෙ පවුල් වාදය දැන් වෙනදාට වඩා වැඩි.
    මිනිස්සුන්ටම එපා වෙනවා එතකොට. කලිනුත් උනෙ එකනෙ ?
    ටිකක් කල් යන්න දීලා බලන් ඉන්න වෙනවා.
    ඔව් අවුරුදු 40 වගේ බලන් ඉන්න වෙනවා . මොකද සජිත්ට තියෙන්නේ 20%වගේ ඡන්ද ප්‍රතශතයක් .අඩුම ගානේ ඕක 51% වත් වෙන්න ඕනේ ආන්ඩුවක් හදා ගන්න . උබ ට තේරුනේ නැති උනාට ගණන් Pass එවුන්ට ඕක තේරෙනවා 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    මෛත්‍රී පොළොන්නරුවෙන් එක නේ..
    දැන් මේ යකා මහින්ද ගෝටා ලග දිවුරුම් දෙන එක මරුවට තියෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් අවුරුදු 40 වගේ බලන් ඉන්න වෙනවා . මොකද සජිත්ට තියෙන්නේ 20%වගේ ඡන්ද ප්‍රතශතයක් .අඩුම ගානේ ඕක 51% වත් වෙන්න ඕනේ ආන්ඩුවක් හදා ගන්න . උබ ට තේරුනේ නැති උනාට ගණන් Pass එවුන්ට ඕක තේරෙනවා 🤣🤣🤣
    :rofl: :rofl: :rofl: :rofl: ඕක අඩු මාසෙන් උපන් එකෙක් වගේ බන් කියන සිහලක් තේරෙන එකෙක් නෙමේ....නැත්තන් මේ පුක බිම ඇනිල ඉන්න වෙලාවෙ පටන් ගැනීමක් කියයිද.... :lol::lol:
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    :rofl: :rofl: :rofl: :rofl: ඕක අඩු මාසෙන් උපන් එකෙක් වගේ බන් කියන සිහලක් තේරෙන එකෙක් නෙමේ....නැත්තන් මේ පුක බිම ඇනිල ඉන්න වෙලාවෙ පටන් ගැනීමක් කියයිද.... :lol::lol:
    මූටපිස්සු
    20% අරං කොහේ ආණ්ඩු හදන්නද 🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,505
    166,929
    113
    එකමත් එක රටක
    ඔව් අවුරුදු 40 වගේ බලන් ඉන්න වෙනවා . මොකද සජිත්ට තියෙන්නේ 20%වගේ ඡන්ද ප්‍රතශතයක් .අඩුම ගානේ ඕක 51% වත් වෙන්න ඕනේ ආන්ඩුවක් හදා ගන්න . උබ ට තේරුනේ නැති උනාට ගණන් Pass එවුන්ට ඕක තේරෙනවා 🤣🤣🤣

    සජියව පන්නනවා බන් මාස ගානකින්.. චම්පිකය පන්නන්නේ .. සජියට එහෙම සෙට් එක ආකර්ෂණය කරගන්න කිසි හේතුවක් නෑ .. කිව්වොත් ගොන් කතා නේ. ඌව එලවන්න හරි ලේසි.
     
    • Like
    Reactions: Mewan_Rose

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සජියව පන්නනවා බන් මාස ගානකින්.. චම්පිකය පන්නන්නේ .. සජියට එහෙම සෙට් එක ආකර්ෂණය කරගන්න කිසි හේතුවක් නෑ .. කිව්වොත් ගොන් කතා නේ. ඌව එලවන්න හරි ලේසි.
    එකක් කියනම් සජිත් ඉන්නකන් සමගි ජනබලවේගයට හරි යන්නෙත් නැහැ . හැම දාම එකම තැන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූටපිස්සු
    20% අරං කොහේ ආණ්ඩු හදන්නද 🤣🤣🤣
    අනේද කියන්නෙ පො*න රනිලත් නායකය උනේ ඔය වයසෙදි ,රනිල දිනනකන් ගු ඇන් පි මෝඩයො අවුරුදු 30 බලන් උන්න..ඌව එපා වෙලා දැන් පො*න රනිලගෙ කාපාපු පලුව පො*න සජිය නායකය කරගෙන,දැන් ගු ඇන් පි මෝඩයො තවත් අවුරුදු 20-30 ක් බලාගෙන ඉදී සජිත් දිනනකන්... :lol: :lol: :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැනටම 2/3 තියෙන්නෙ කරුණගෙ දෙකයි, ඩග්ලස් දේවානන්දයි, මනුශයි, වඩිවේල් සුරේශුයි තව ඕනද???

    danma athal kadanna epa. 😂 😂 😂 106 asana ganawa kiyala htihagana hitapu lankawe lokuma pakshe UNP kiyala hithagana inna UNP karyota hina dakinna ida arapan.
     
    • Haha
    • Like
    Reactions: Asiri88 and erozan

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    2025 janadhipathi kauda ...namalda.....
    Na Gotabaya, 2030 thama game eka thiyanne Namal and Patali probably. Oka harenna next 10 years no chance for UNP or SJP hithannawath baa. Patali modaya wela 2025 awoth illana gota ekka aniwa kanawa , eka nisa u inna ona gamake hari denna 2030 wenkam nathnam utath Sajith ta wecha de wenawa
     
    • Like
    Reactions: Master malli

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අනේද කියන්නෙ පො*න රනිලත් නායකය උනේ ඔය වයසෙදි ,රනිල දිනනකන් ගු ඇන් පි මෝඩයො අවුරුදු 30 බලන් උන්න..ඌව එපා වෙලා දැන් පො*න රනිලගෙ කාපාපු පලුව පො*න සජිය නායකය කරගෙන,දැන් ගු ඇන් පි මෝඩයො තවත් අවුරුදු 20-30 ක් බලාගෙන ඉදී සජිත් දිනනකන්... :lol: :lol: :lol:
    ඕවා සමනල හීින 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EPDP+karuna+SLPF ekathu unama wena one na. 😂 😂 😂
    අරුන් 2/3 බලය නැ කියල හිත හදාගන්ඩ බලන්නෙ මචන් දැන් ඒකත් නැ ආණ්ඩුවටම සහය දෙන අයගෙන් 2/3 බලය ඇවිල්ල විපක්ශෙන් එකෙක්වත් ඕනෙ නැ , ඒ උනාට මනුශය නම් දැනටම පිලිකන්න පැත්තෙන් ඇවිල්ලු.... :lol: :lol: :lol: ගු ඇන් පි ගොන් බඩු ටික මනුශයටම චන්දෙ දුන්නනෙ මචෝ ඒක තමයි මරුම වැඩේ... :lol::lol::lol:
     
    Similar threads