Balu ganayo nan one na parliament ekata
Ay thambinta puke arina nisada?
Balu ganayo nan one na parliament ekata
Aniwa udima list aka athiඅර doctor නැද්ද national list එකෙන්? සීතා අරඹේපොල
ekane gampaha kiyanne chanda prathipalayak ehema pitinma wenas karanna puluwan district ekakkoadiya mulu ratinma chanda 60000k gahuwa
lassanata national seat ekak awa
gampaha district eken witarak 20000k awa
ubalage maha eka baluwenna athi.Balu ganayo nan one na parliament ekata
dei dei ha haරතන හාමුදුරුවෝ අයින් වෙලා ඉඩ දෙයි නේද
දැන් තමා මරාගන්නෙKodiya
National list eketa hamudurowo damme, hamuduruwo parliment ekata daa ganna one nisa.
දැන් තමා මරාගන්නෙ
එයා නැතුව කොහොමද මයිත්‍රී ට විජයකලා වගේ තමා ගෝටට සීතා මැඩම්අර doctor නැද්ද national list එකෙන්? සීතා අරඹේපොල

කුරුනෑගලත් හම්බවෙන්න තිබ්බා. දේශප්‍රේමි නායකයා කෙලියා නාමයෝජනා වලට
මම දේශපාලන විද්‍යාව කරලා නන් නෑ.ඒ වුනාට ලංකාවේ මුලු චන්ද ප්‍රමානෙන් 5% කටද කොහෙද වැඩිපුර චන්ද ප්‍රතිශතයක් අරන් තියන පක්ශවල ලංකාවෙන්ම ලැබිලා තියන මුලු චන්ද ප්‍රමාණයට අනුපාතයක් වෙන විදිහට පාර්ලිමේන්තු සීට් 29ක් බෙදලා දෙනවා....එතකොට සීට් පරාද වුනත් ජාතික වශයෙන් පදනමක් තියන පක්ශවලට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්.කොඩිය වගේ.ඕක මුලින්ම කලේ සුලු ජාතික නියොජනයක් පාර්ලොමේන්තුවේ ඇති කරන්න සහ චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න බැරි,ඒ වුනාට පාර්ලිමේන්තුවට ඉන්න ඕනි අය ( ආර්තික විද්වතුන්,නීතිය පිලිබද විදවතුන් වගේ අයව) පාර්ලිමේන්තුවට ගන්න.g.l පීරිස් එහෙම පාර්ලිමේන්තු ආවේ එහෙම..පස්සේ පස්සේ තම තමන්ගේ පක්ශවල ඉන්න ඕනි දේකට එහෙයි කියන හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවට දාගෙන පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ බලය වැඩි කරග්න්න පුලුවන් වෙන විදිහට ඕක භාවිතා කරන්න කට්ටිය පුරුදු වුනා...ජාතික ලයිස්තුව චන්දෙට කලින් ප්‍රකාශ කරන්න ඕනි.එතකොට මිනිස්සුන්ට පුලුවන් ඒකේ ඉන්න අය බලාලා චන්දේ දෙන්න.නමුත් ඒ ලිස්ට් එකේ ඉන්න අයට පිටින් ඉන්න අයවත් ගන්න පුලුවන් විදිහට නීති වෙනස් කලා.බැසිල් මුලින්ම පාර්ලිමේන්තු ආවේ එහෙම..ඒ වුනාට සිරිසේන තමයි ඕක ජරාම විදිහට පාවිච්චි කලේ....මට වඩා දන්න කෙනෙක් මේක පැහැදිලි කරයි හොදටඅනේ මට දන්න කෙනෙක් කියල දියන්කො ජාතික ලැයිස්තුවෙන් එනව කියන්නෙ මොකක්ද ? මොකද්ද ඒකෙ procedure එක ?![]()
බොහොම හොදයි 2/3 බලය අවශය සෑම විටම උන් වහන්සේගේ සහයth ලබා ගන්ඩ පුලුවන්..
නියමයි මචන් තෑන්ක්ස්.මම දේශපාලන විද්‍යාව කරලා නන් නෑ.ඒ වුනාට ලංකාවේ මුලු චන්ද ප්‍රමානෙන් 5% කටද කොහෙද වැඩිපුර චන්ද ප්‍රතිශතයක් අරන් තියන පක්ශවල ලංකාවෙන්ම ලැබිලා තියන මුලු චන්ද ප්‍රමාණයට අනුපාතයක් වෙන විදිහට පාර්ලිමේන්තු සීට් 29ක් බෙදලා දෙනවා....එතකොට සීට් පරාද වුනත් ජාතික වශයෙන් පදනමක් තියන පක්ශවලට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්.කොඩිය වගේ.ඕක මුලින්ම කලේ සුලු ජාතික නියොජනයක් පාර්ලොමේන්තුවේ ඇති කරන්න සහ චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න බැරි,ඒ වුනාට පාර්ලිමේන්තුවට ඉන්න ඕනි අය ( ආර්තික විද්වතුන්,නීතිය පිලිබද විදවතුන් වගේ අයව) පාර්ලිමේන්තුවට ගන්න.g.l පීරිස් එහෙම පාර්ලිමේන්තු ආවේ එහෙම..පස්සේ පස්සේ තම තමන්ගේ පක්ශවල ඉන්න ඕනි දේකට එහෙයි කියන හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවට දාගෙන පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ බලය වැඩි කරග්න්න පුලුවන් වෙන විදිහට ඕක භාවිතා කරන්න කට්ටිය පුරුදු වුනා...ජාතික ලයිස්තුව චන්දෙට කලින් ප්‍රකාශ කරන්න ඕනි.එතකොට මිනිස්සුන්ට පුලුවන් ඒකේ ඉන්න අය බලාලා චන්දේ දෙන්න.නමුත් ඒ ලිස්ට් එකේ ඉන්න අයට පිටින් ඉන්න අයවත් ගන්න පුලුවන් විදිහට නීති වෙනස් කලා.බැසිල් මුලින්ම පාර්ලිමේන්තු ආවේ එහෙම..ඒ වුනාට සිරිසේන තමයි ඕක ජරාම විදිහට පාවිච්චි කලේ....මට වඩා දන්න කෙනෙක් මේක පැහැදිලි කරයි හොදට