පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,108
    113
    Mother Earth
    රතන කැරිය පිස්සු හුත්තෙක්. එක පාරක් උපවාසයක් කරා ගොන් කැරියා. ඒ වගේ මෝඩ වැඩ කරල වැඩක් නෑ. ඒ අතින් මේ ඥාණසාර හාමුදුරුවොන්ට මම ගරු කරනවා එකෙන්ම. මගේ ඡන්දෙත් දැම්මෙ ඥානසාර හාමුදුරුවන්ට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,108
    113
    Mother Earth
    අනේ මට දන්න කෙනෙක් කියල දියන්කො ජාතික ලැයිස්තුවෙන් එනව කියන්නෙ මොකක්ද ? මොකද්ද ඒකෙ procedure එක ? :unsure:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    koadiya mulu ratinma chanda 60000k gahuwa
    lassanata national seat ekak awa
    gampaha district eken witarak 20000k awa
    ekane gampaha kiyanne chanda prathipalayak ehema pitinma wenas karanna puluwan district ekak

    Balu ganayo nan one na parliament ekata
    ubalage maha eka baluwenna athi.
    hamuduruwonta apahasa kaloth ek eke ammataiy thaththataiy banum ahaganna wenawa
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    අනේ මට දන්න කෙනෙක් කියල දියන්කො ජාතික ලැයිස්තුවෙන් එනව කියන්නෙ මොකක්ද ? මොකද්ද ඒකෙ procedure එක ? :unsure:
    මම දේශපාලන විද්‍යාව කරලා නන් නෑ.ඒ වුනාට ලංකාවේ මුලු චන්ද ප්‍රමානෙන් 5% කටද කොහෙද වැඩිපුර චන්ද ප්‍රතිශතයක් අරන් තියන පක්ශවල ලංකාවෙන්ම ලැබිලා තියන මුලු චන්ද ප්‍රමාණයට අනුපාතයක් වෙන විදිහට පාර්ලිමේන්තු සීට් 29ක් බෙදලා දෙනවා....එතකොට සීට් පරාද වුනත් ජාතික වශයෙන් පදනමක් තියන පක්ශවලට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්.කොඩිය වගේ.ඕක මුලින්ම කලේ සුලු ජාතික නියොජනයක් පාර්ලොමේන්තුවේ ඇති කරන්න සහ චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න බැරි,ඒ වුනාට පාර්ලිමේන්තුවට ඉන්න ඕනි අය ( ආර්තික විද්වතුන්,නීතිය පිලිබද විදවතුන් වගේ අයව) පාර්ලිමේන්තුවට ගන්න.g.l පීරිස් එහෙම පාර්ලිමේන්තු ආවේ එහෙම..පස්සේ පස්සේ තම තමන්ගේ පක්ශවල ඉන්න ඕනි දේකට එහෙයි කියන හෙන්චයියෝ ටික පාර්ලිමේන්තුවට දාගෙන පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ බලය වැඩි කරග්න්න පුලුවන් වෙන විදිහට ඕක භාවිතා කරන්න කට්ටිය පුරුදු වුනා...ජාතික ලයිස්තුව චන්දෙට කලින් ප්‍රකාශ කරන්න ඕනි.එතකොට මිනිස්සුන්ට පුලුවන් ඒකේ ඉන්න අය බලාලා චන්දේ දෙන්න.නමුත් ඒ ලිස්ට් එකේ ඉන්න අයට පිටින් ඉන්න අයවත් ගන්න පුලුවන් විදිහට නීති වෙනස් කලා.බැසිල් මුලින්ම පාර්ලිමේන්තු ආවේ එහෙම..ඒ වුනාට සිරිසේන තමයි ඕක ජරාම විදිහට පාවිච්චි කලේ....මට වඩා දන්න කෙනෙක් මේක පැහැදිලි කරයි හොදට
     
    නියමයි මචන් තෑන්ක්ස්.