උඹ ගත්ත example එක වැරදි. මට අදහස් කරන්න ඕන වුනේ. එක එකාට හුරේ දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ කියන එක example එක නෙවෙයි වැරදි. උඹ තර්ක කරන්න තෝර ගත්තු මිනිහයි වැරදි. :-D:-D ඔය කටුස්සත් එක්ක කතා කරන්න හරි අමාරුයි. :ROFLMAO::ROFLMAO:8-)8-)