225 එලියට විසිඋණු චරිත

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    225 එලියට විසිඋණු චරිත මෙතන කොටාන යමු

    Sunil-Handunneththi.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,446
    1
    13,449
    113
    Gotham City
    විසි වෙච්ච අනික් උන් නම් අවුලක් නැහැ.
    එත් සුනිල් හඳුන්නෙත්ති වගෙ කෙනෙක් විසි වෙච්ච එක නම් අප්සට්.
    මිනිහා කලින් වතාවෙත් විසි උනා නෙ ?.



    සිරිසේන, එස් බී, රාජිත, Mervin ... මොකද උනේ?
    සිරිසෙන කිව්වෙ හිටං ද ?
    හිටං අත උඩින්ම දිනුම් පොළොන්නරුවෙන්
    එස් බී සහ රාජිත ඇතුලෙ
    මර්වියා එලියෙ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,351
    113
    כדור הארץ
    මාතලේ අළුවිහාරෙලා විසිඋනු එක හොඳයි. උන් හිතාන හිටියෙ මාතලේ උන්ගේ රාජධානිය කියලා. තව ලක්ෂ්මන් වසන්ත පොර්රා විසි වෙච්ච එක හොඳයි. ඕකා කසිප්පු කාරයා. පාර්ලිමේන්තු ගියේ බාර් ටික ජයට කරගෙන යන්න.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    ලිස්ට් එකෙන් එන්න පුළුවන් නේද
    SLPP එකෙන් පෙරදුන අය ගන්නේ නැහැ කියල මුලින්ම කිව්වා,සමගි එකෙන් ගත්තත් හරීන්,රන්ජිත්,මයන්ත
    කොහොමත් එනවා එතකොට තව 4යි ඉතුරු වෙන්නේ
     
    • Like
    Reactions: virajkavn