තුන් පාරක් විතර list එක කියෙව්වා බංවිජයපාල ශ්රී නාරායන වාසල බණ්ඩාරනායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොළ.
ලේසි නෑ නියම මැණිකේ කෙනෙක්![]()

හම්බයගේ මිතුරා.. මෙහෙමත් කියලා තිබ්බා ඒ කාලේ.

හම්මට උඩු! අදමයි දැක්කේ මෙහෙම සීන් එකක්....!!!
ඥාණසාර හාමුදුරුවෝ හම්බයන්ව නිරුවත් කලාට හුගක් රිදිලා.අන්තිමට හාමුදුරුවෝ කියපු දේවල් ඇත්ත වුනා.එල්ලලා මදි .
අන්තිමට මේ මනුස්සයා ගෙදර.... හමුදුරුවෝ පාර්ලිමේන්තුවේ!!!

ලැට් කටාගේ කේන්දරේ බලය තමයි..![]()
මරු එකට තියෙයි නේ බන් ඉස්සරහට.... පාර්ලිමේන්තුව ඇතුලේ බදුර්දීන් පොන්ස්ලාගේ කටවල් ඇරෙන එකක් හාමුදුරුවෝ ඉස්සරහා!!

බොදුබලේ කවුද ලිස්ට් එකෙන් යන්නේ
මේ පාර සැලූන් දොර නැතිවෙයි නේද?![]()

ආරංචිවල හැටියට ඥාණසාර හමුදුරුවෝ ඇතුලේ ලු!!
සැලුන් දොර නම් තෝරා ගත් පිරිසකට පමණක් සෙමා වෙන්න පුලුවන්.... මහින්ද ෆුල් ඇලට් එකේ ඇත්තේ කලින් පාර සීන්ස් නිසා!!!![]()
බලමුකෝ