shenat

Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ සරත් වැඩිම මනාප (විමල් ව දෙවැනි තැනට දාල )

    ගම්පහ නාලක ගොඩහේවා වැඩිම මනාප ( ප්‍රසන්න 2වෙනි තැනට දාල)

    මිනිස්සු දැන් වියත් යයි සැලකෙන පිරිස වෙත හෙමින් හෙමින් යනවා.. ලබන පාර ඔහොම වත් බේරෙන්න හම්බ වෙන්නේ නෑ මොකද අලුත් චන්ද ගොඩක් එකතු වෙන නිසා

    Hoda deyak meka mehema nam 😊
     
    • Like
    Reactions: shameera89

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙ වගෙ කෙනෙක්ව කපලාද අරකිව දාලා තිබ්බෙ ?
    බදුල්ලෙත් වියත්මගෙ එක්කෙනෙක් දෙවෙනියා වෙලා තියෙනවා නෙද ? ආමි පොරක්
    එහෙම නං දන්නේ නෑ නාලක ගොඩහේව කියල තිබුනේ බදුල්ලේ වියත්මග එකම නියෝජනය ඕෂධී කියල.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොළඹ සරත් වැඩිම මනාප (විමල් ව දෙවැනි තැනට දාල )

    ගම්පහ නාලක ගොඩහේවා වැඩිම මනාප ( ප්‍රසන්න 2වෙනි තැනට දාල)

    මිනිස්සු දැන් වියත් යයි සැලකෙන පිරිස වෙත හෙමින් හෙමින් යනවා.. ලබන පාර ඔහොම වත් බේරෙන්න හම්බ වෙන්නේ නෑ මොකද අලුත් චන්ද ගොඩක් එකතු වෙන නිසා

    owa senika rali bn.
    2025 oya sellamath bari wenawa ...
     
    • Like
    Reactions: shameera89

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මෙ වගෙ කෙනෙක්ව කපලාද අරකිව දාලා තිබ්බෙ ?
    බදුල්ලෙත් වියත්මගෙ එක්කෙනෙක් දෙවෙනියා වෙලා තියෙනවා නෙද ? ආමි පොරක්
    සුදර්ශන දෙණිපිටිය, බදුල්ලේ ඉතාමත් හොද තීරනයක් වෙනවා අනිවාර්‍යයෙන්.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රාජිත , කිරිඇල්ල , ප්‍රසන්න රණවිර , ගීතා උන් ආව එකනම් ලොකුම අපාරධයක්. මොනව කරන්නද?

    දැන් පැරදුනු උන් බං ගෙදරට වෙලා ඉදි නේද අවුරුදු 05 ම :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජිත , කිරිඇල්ල , ප්‍රසන්න රණවිර , ගීතා උන් ආව එකනම් ලොකුම අපාරධයක්. මොනව කරන්නද?

    දැන් පැරදුනු උන් බං ගෙදරට වෙලා ඉදි නේද අවුරුදු 05 ම :P
    පළාත් සභා චන්දයක් එනවනේ ඒකට ඉල්ලයි :P
     
    • Sad
    Reactions: niyomax

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    geetha eliyeda? gon badu walata chande deela kanna nathuwa inna ewunta kawada thereida?
    ගීතා ඉස්සර නිළිය උනාට දැන් ව්‍යාපාරික කාන්තාවක් නෙ ඇත්තටම මනුස්සය හින්ද කාල ඇඳලා ඉන්න මිනිස්සු ඉන්නවලු එහෙ.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕෂදී අපරාදේ ...අඩුම තරමේ හොරකම් හරි කරන එකක් නැහැ වැඩිය ආපු උන් ටික එක්ක බැලුවම ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wedak ne ea ganu kena nati una kiyala eta wada hapan badu tika athule.. minimaruwo set ekaki kudu karayo.. othana 10 ta wada adu ganak tama wedagath kiyala ganna puluawn antih eun okkoma horu kudu karayo minimaruwo... iting eka nisa oshadi ain una kiyala loku deyak neme