ඔව් ඔය හැකියාව හැබැයි හොරකන් කරන්න නැතුව රට හදන්න පාවිච්චි කරා නම් ගොඩාක් වටිනවමූ නම් මාරම පොරක්.
මහින්දලට කොහෙද දන්නෙනැ පොල් ඉඩම් තිබ්බේ?මහින්ද කිව්වා ඒ කාලේ මුන්ගෙ පොල් ඉඩම් වල එක එක ගහ ගානේ මුගේ ගාව රිපෝට් තිබ්බලු වතු වල. ගස් නම්බර් කරලා, ඒ හැම නම්බරේකටම තිබ්බලු ගහ ගැන රිපෝට්1ක්...
මහින්දලට කොහෙද දන්නෙනැ පොල් ඉඩම් තිබ්බේ?
ලංකාවේ පොලිටික්ස් වල අනික් උන් දාම් අදිද්දී චෙස් අදින උන් දෙන්නගෙන් එකෙක් තමයි මු. අනිකා මංගල. ඩයල් එකත් කලින්ම චන්දෙන් අයින් උනේ වෙන්න යන දේ දැනගෙන. මුන් දෙන්නටම කිසි ජනතා ආකර්ශනයක් නෑ හැබැයි ඉතින් ඉස්සරහින් කව්රු හිටියත් ගේම ගහන්නේ මුන්.
බැසිල් කොහෙත්ම කැමති උනේ නෑ 18 ගෙනත් මහින්ද 3 පාරක් ඉල්ලනවට. මිනිහ එක පත්තර වලටත් ප්‍රසිද්දියේ කිව්වා. එහෙම උනොත් වෙන විනසෙත් මිනිහ දැක්ක හැබැයි මහින්ද ඇහුවේ නෑ. අන්තිමට ඒ නාපු නෑමෙන් පොහොට්ටුව හදල ගොඩ ගත්තෙත් බැසිල් තමයි.
හොරා වෙන්න පුළුවන් ඒත් සිරාම පොලිටිකල් වැඩකරු
Kawuda bn captain neville ?මැදමුලන වීරකැටිය.. ඔය කැප්ටන් නෙවේල් එහෙම ඒ වත්තේ ජොබ් වලට ආව අයනේ දැන් ඉන්නේ රජවරු වගේහ්..
අපේ ආච්චිල සීයලත් ඔය ගමෙම තමයි. එ හරියේ පොල් වැවෙනව හොරයි මැටි පොලව හින්දා. කහදමෝදර පැත්තෙ නන් පොල් වලට හොදයි.මැදමුලන වීරකැටිය.. ඔය කැප්ටන් නෙවේල් එහෙම ඒ වත්තේ ජොබ් වලට ආව අයනේ දැන් ඉන්නේ රජවරු වගේහ්..
මෙහෙමයි ඉතින් මහින්දල තරුණ වයසෙ පොල් අකර 50ක් තිබ්බද ඔවුන්ට අද ඇති අක්කර 4000, 5000ක් වගේ.. ඕවයේ අල මුල ගිය තැන් හොයන්න බෑනේ අපට, නමුත් ඕකනේ වෙන්නේ..අපේ ආච්චිල සීයලත් ඔය ගමෙම තමයි. එ හරියේ පොල් වැවෙනව හොරයි මැටි පොලව හින්දා. කහදමෝදර පැත්තෙ නන් පොල් වලට හොදයි.
ශ්‍රි ලංකාවේ ජනතාවට තියෙන්නේ සාක්ශරතාවය විතරයි , බැසිල්ට වැඩි යමක් කරන්න තිබ්බද ? ප්‍රතිවාදි පිල කැඩිල , පාස්කු ප්‍රහාරය , ඝෝඨාගේ කටින් බතාල් ශෝ එක මාස අටක, රජ්‍ය නිලධාරින් නිසා ගොඩ දාගත්ත කොවිඩ් එක. මැන්ඩේට් එකේ තරම ඉතිරි අවුරුදු 5 බලාගත හැක . ගැලරියට කියන , පේන කතාවවලට වඩා රටේ සංඛ්‍යාලේකන තමා රටේ අනාගතය ගැන කියන්නේ . වියතුන් ඕනේ ඕනේ කිව්වා , කලිනුත් වියතුන් ඉදලා ඉස්සරට වඩා පස්සට ගියේ . 2005-2014 දිගුවක් වෙනවා . පටන් ගන්නේ ට්‍රිලියන් 14 ණයක් එක්ක , රාජ්‍ය ආදායම් කපා හැරලා බලමු සෝ එක ඉස්සරට